| විශ්ව විද්‍යාලය තුළ දිග හැරෙන | උප සංකෘතිය

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    | විශ්ව විද්‍යාලය තුළ දිග හැරෙන | උප සංකෘතිය

    මේ කතාව පටන් ගන්නෙ මෙහෙම..
    මහනුවර සිට කොළඹ බලා දාවනය
    වෙන්න වෙලාව එනකම් බලා සිටින ලංගම බස් රියක්. මේ බස් රියට දැන් මාස කිහිපයකට පමණ ප්‍රථම ගොඩ උණු මට එහි අසුන් ගෙණ සිටියෙදිම ඇස් පනා පිට අත් විදින්නට සිදු වුණු ඉතා සංවේදි සිද්දියක්
    මෙසෙ ගෙනහැර දක්වන්නට හිතුවා.
    අද වෙනකොට නවක වධ බන්දනය නොහොත් උප සංකෘතිය කියන මාතෘකාව ඒක පාරටම කරලියට පැමිණිම මෙහි ප්‍රදානතම අරමුණ වුණා.

    බස් රථය පණ ගන්වන්නට ටික වෙලාවක් තිබියදි තරුණ වයසක පසුවන ගැහැණු ළමුන් දෙදෙනෙක් එයට ගොඩ වූයේ
    ඔය අතර, ගොඩ වූ විගස මහා හෑල්ලක් කියාගෙන ගිය ඔවුන් අවසන කැටයක් දිග් කොට ආයාචනා කරේ රුපියලක් හෝ එයට දමන ලෙස. අසුන් කිහිපයක් පසු කර ගිය ඔවුන් එක අසුනක් ලග නැවතුනාට වඩා නැවත්තුවෙ එතන අසුන් ගෙන සිටි තරුණයන් දෙදෙනෙක් ය. ඔවුන් මනාව හැද පැළද ගෙන සිටි වැදගත් පුද්ගලයින් දෙපලක් බව බැලු බැල්මට කියන්නට පුලුවන.
    ඔවුන් ඇසුවේ එක ප්‍රශ්නයක්
    නංගිලා ඇයි මෙ සල්ලි එකතු කරන්නෙ,?

    ඔවුන්ගෙ උත්තරය උනේ
    : අයියේ පිකටින් එකකට
    : අද උදේ ඉදන්ම බස් වලද.
    : ඔව් අයියෙ ටිකක් උදේ ඉදන්
    : දැන් නංගි ඔයාලා ගෙවල් වලින් කැම්පස් එව්වෙ මෙහෙම පාරවල් ගාණේ අව්වෙ කර වෙවි හිගැන්නු වගෙ සල්ලි එකතු කරන්න ද, ඔයාල ඉගෙන ගන් නැද්ද
    : අනේ අයියෙ අයියා දෙනව නම් දෙන්න නැත්තං නිකා ඉන්න
    ( එක නංගි කෙනෙක්ට හොදටම මල පැන්හ )
    මෙම සංවාදය ඉන් පසු එතනට පමණක් සිමා වූයේ නැත. මේම සිද්ධිය දිහා දැහැස් දල්වා බලා සිටි බස් රියේ නැග ගත් බොහොදෙනාගෙන් සෑහැහීමකට පත් විය හැකි පිරිසක් මෙයට අනතුරුව එක් වුහ.

    : දෙනවනම් දෙන්න නෙමෙයි දුවේ, මොනවද මේ ඔයාලා කරන්නෙ, ඔයලගෙ පිකටින් අපි දැකල නැ කියල හිතුවද, කව්ද ඔයාලව මෙහෙයවන්නේ, ඔය එකතු කරන ඒවට වෙන දේ අපි නොදන්නව කියලා හිතුවද, කොහෙද ඔයාලා, කව්ද දෙවම්පියෝ.
    ( මැදි වයසත් ඉක්ම වූ පුද්ගලයෙකු සංවාදයට එක්වූයේ එසේය, )
    සියල්ලම දෙයැස් දිග් කොට බලා සිටියදීම ඇදුනු මෙම සංවාදය මැද හරිය වෙන කොට ළමුන් දෙදෙනාගෙ කම්මුල් රත් පැහැ ගැන්වී තිබුනේ කදුළු පනින්න ඔන්න මේන්න තියා ගෙනය. ඒ තරමටම එ ළමුන් දෙදෙනා පිරිස මැද අපහසුතාවයට පත් වි සිටියේ අසන ප්‍රශ්න වලට ද නිරුත්තර වෙමිනි.
    : අපි මෙහෙම එකතු කරන්න ඔනි අංකල්, නැත්තං අපි කොහොමද කැම්පස් එකෙ ඉන්නෙ, ඔයාලට බැයිනම් බැ කියන්න
    ඒ ඔවුන්ගෙ අවසාන වචන කිහිපය විය.
    නොහඩා අඩන තරමටම මුණ රත් පැහැ ගන්වමින් පිරිස මැද මහත් අපහසු තාවයට පත් වෙමින් සිටි ගැහැණු ළමුන් දෙදෙනා ඒ නිමෙශයෙන්ම බස් රියෙන් බැස නොපෙනි ගියහ, ඒ ගිය ද බස් රිය කොළඹට ඇදුනු හැම නිමෙෂයකම මගේ හිත තුළ මෙම සංවාදය දීර්ඝ ලෙස සාකච්චාවට බදුන් විය..
    එහි සංවාදයට ගැනුනේ ගැහැණු ළමුන් දෙදෙනාගෙ මුවගින් පිටවුණු හැඩුම් බර මේ ආවෙග ශීලි වචන කිහිපයයි.

    " අපි මෙවා කරන්න ඕනි අන්කල්, නැත්තං කොහොමද කැම්පස් එකෙ ඉන්නෙ "

    ඇත්තටම ලාංකිය විශ්ව විද්‍යාල පද්ධතියේ සැබැ ස්වරූපය මෙය නෝවේද. කැට හොල්ල හොල්ල බස් එකට නැගීම ඔවුන් ට වධ බන්දන ඇපයට තියා දෙන
    තවත් බලහත්කාරයෙන්ම කරන එක් රැග් එකක් නෙමෙයි ද ?

    එහෙයින් වර්ථමානයේ විශ්වවිද්‍යාල පද්ධතිය අධ්‍යාපනික අර්බුදයකටත් වඩා දරුණු සදාචාරාත්මක අර්බුධයකට උග්‍ර ලෙස මුහුණ දී සිටින බව කාටත් නොරහසක් ය. මෙම සදාචාරාත්මක අර්බුධය පිළිබඳව කරුණු හරි හැටි තවමත් හෙළිවී නැත. එහෙත් එය ඔඩු දිවූ ප්‍රශ්නයකි. බොහො දෙනෙක් දකින විදිහට වර්තමානයේ ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල පද්ධතිය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරා විශ්වවිද්‍යාලයටත් වඩා කුරිරු ගණයේ වධ බන්දන රැසක් ග්‍රහණය කොට ගනිමින් සදාචාර විරෝධි ලෙස ඉදිරියට ඇදෙමින් පවතින තවත් එක් රාජ්‍ය ආයතන කිහිපයක් ය. නමුත් විශ්ව විද්‍යාල පාලන අධිකාරින් මර නින්දක පසුවන්නෙ පිටිසර ගම්බද පොළොවෙන් කට්ට කාගෙන කැම්පස් එකට අඩිය තියෙන කොල්ලො කෙල්ලන්ගේද අද්‍යාපන අයිතිය තුට්ටු දෙකටවත් මායිමකට නොගෙනය. විශ්ව විද්‍යාල යනු වර්ථමානයේ මුදා නොගත් ත්‍රස්ථ ගහණයකට ලක් වෙච්ච කුරිරු ගණයේ කැරලි කාරයන්ගෙ තිත් පොළවල්‍ ය.

    බස් රියේ ජනෙල් කවුලුවෙන් ආ සුළං පොදක් එක්ක හිත යටින් පොර බදන සංවාදය මැද්දට ඒක පාරටම මතකය මැදින් ඇතුළු වූයේ මෑත කාලයේ පෙරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ සිදුවූ නින්දිත ගණයේ කාන්තා ලිංගික හිංසනයන් පිළිබදව කෙරුණු රහසිගත සොදිසි කිරීම් පිළිබදව ලියා දැක්වුණු පුවත් පත් වාර්ථාවක ලිපි ශිර්ශයක් මත සටහන් වූ සිද්ධින් කිහිපයක් ය. එය මට මතක විදිහට සටහන් කරන්නම්

    පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර පවතින කාන්තා සමලිංගික හිංසනය පිළිබඳව මුලින්ම මෑත කාලයේදී මාධ්‍යට කරුණු වාර්තා වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු අඩනිරුවත් කොට නවක වදය ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

    එම හිංසනය ගැන සැක පිට එහි දෙවැනි වසරේ සිසුවියන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් පියවර ගන්නා ලදී. එහෙත් මෙම ප්‍රශ්නය එම සිදුවීමෙන් පසු නැවතී නැත. මාධ්‍යවේදිනී රොෂෙල් සෙනෙවිරත්න හෙළි කරන පරිදි නවක වධ මුවාවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලිංගික හිංසන තදින්ම සිදුවේ. එය නැවැත්වීමට බලධාරීන් අපොහොසත් වී ඇත.

    පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයෙන් වාර්තා වන කාන්තා සමලිංගික හිංසනය පිළිබඳව කරුණු විමසීමට පිරිසක් ශිෂ්‍ය උද්ගෝෂණ සපිරි පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත වූහ. එම සංචාරයේදී ඔවුන් නවක සහ ජ්‍යෙෂ්ඨ සිසුවියන් මුණගැසී මෙම ප්‍රශ්නය සම්බන්දයෙන් ඔවුන්ගේ අදහස් විමසුවෙමු. අනවශ්‍ය ගැටළු වලට මුහුණ දීමට සිදුවේ යන බියෙන් බොහෝ දෙනෙකු ඔවුන්ට කතා කිරීමට මැළි වුහ. නමුත් පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කලා පිඨයේ ජ්‍යෙෂ්ඨ සිසුවියක වන නිලුකාගේ ( නියම නම නොවේ) වෑයම නිසා නවක සිසුවියන් කිහිප දෙනෙකු ඔවුන් විසින් මුහුණ දුන් අප්‍රියජනක අද්දැකීම් එම පිරිස සමග පවසා ඇත

    නිලුකා ගේ ගම් පළාත උඩරටය ඒ නිසා පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය ඇයට ආගන්තුක ස්ථානයක් නොවේ. මුළු විශ්ව විද්‍යාලය සහ එහි ගොඩනැගිලි අතැඹුලක් සේ දන්නා ඇය අපගේ මාර්ගෝපදේශිකාව මෙන්ම විස්තර සපයන්නියක වුවාය. ඇයගේ ආරක්ෂාව පතා නිලුකා ගේ තොරතුරු මෙහි හෙළි කල නොහැක. නමුත් ඇය විසින් පැවසූ තොරතුරු අප මෙසේ හෙළි කරමු.

    නිලුකාගේ මැදිහත්වීම නිසා නවක සිසුවියක වන සන්ධ්‍යා (නියම නම නොවේ) සමග තොරතුරු කතා කිරීමට අපට හැකි විය. ඇයගේ අත්දැකීම් සන්ධ්‍යා අප සමග කීවාය.
    "මගේ ගම් පළාත කෑගල්ලේ . මම විශ්ව විද්‍යාලයට තේරුනා කීවහම ඉස්කෝලේ ගුරුවරු නෑදෑ මිතුරන් දෙමාපියන් හරියට සතුටු උනා. ඒත් විශ්ව විද්‍යාලය කියන්නේ කොච්චර පහත් තැනක්ද කියල තේරුනේ මෙහෙ ආවට පස්සේ. අපි ඇවිත් අලුත අක්කලා (ජ්‍යෙෂ්ඨ සිසුවියන් ) අවා රැග් කරන්න. එක අක්කා කෙනෙක් හිටියා නායිකාව වගේ.

    එයා ජේවීපී කරන කෙනෙක්. එයා එක්ක තව අක්කලා හතර දෙනෙක් විතර හිටියා. අපිව ශාලාවකට දාලා අමු කුණුහර්පයෙන් කතා කතා කළා. මම කවදාවත් ඒ වගේ වචන උපන්තේකට අහලා නැහැ. අපේ ගෙවල් වල ඒ වගේම අසල්වැසියන් කවදාවත් කුණුහර්ප කියාගෙන නැහැ. මේ නිසා මට ඒ වචන කම්පනයක් වගේ. ගැහැණු ළමයෙකුට ඒ වගේ කුණුහර්ප කියන්න පුළුවන් කියලා මම කවදාවත් හිතුවේ නැහැ.
    ඊට පස්සේ අපිව වෙන් වෙන් වශයෙන් අරගෙන රැග් කරා. එක ළමයෙක් හිටියා එයා ශරීර ප්‍රමාණයෙන් පොඩියි. ඒත් සිරියාවන්ත පෙනුමක් තියන ළමයෙක්. ඒ ළමයාගේ පියයුරු මිරිකුවා. මිරිකලා ඇහුවා උඹලා එස් .බී ගේ නායකත්ව පුහුණුවට හමුදා කඳවුරු වලට ගියාම අමිකාරයෝ මේවා ඇදලා ලොකු කරලා දුන්නේ නැද්ද කියලා. එකට අර ළමයා ගේ ඇස් වලට කඳුළු ආවා. ඒ වගේ මහා ජරා කතා කිව්වා. සමහර ළමයින්ගේ ගවුම් පවා ඔසවලා තියනවා. ”

    සමහර නවක සිසුවියන්ට සිදුවූ ලිංගික හිංසන ගැන නයෝමි (සත්‍ය නම නොවේ) මෙසේ හෙළි කළාය.
    “නවක වදයට අපිව ගත්තේ ජ්‍යෙෂ්ඨ සිසුවියන් කණ්ඩායමක්. අපිව වැසිකිලියකට ගාල් කළා.උඹලා ඔක්කොටම අද ඉටිපන්දම් ඔබනවා කියලා ඉටිපන්දම් පෙන්නලා බය කළා. මේ නිසා ළමයි හරියට බය උනා. ඊට පස්සේ එක්කෙනා ගානේ අරගන විස්තර ඇහුවා. උඹලට බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවාද ? උඹලා බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක කරලා තියනවද? (ලිංගිකව හැසිරීල තියනවද ) කියලා මහා වල් විදියට තොරතුරු ඇහුවා.
    කතා කෙරුවේ අමු කුණුහර්පයෙන්. එක සීනියර් ගෑනු ළමයෙක් මම ලඟට ඇවිල්ලා මාත් එක්ක සංසර්ගෙට වරෙන් කිව්වා. සමලිංගික හැසිරීම් වලට ඔවුන් භාවිතා කළේ ආප්ප කියන වචනේ. මම බය උනා. මම කිව්වා අක්කේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නේ ආමි එකේ මට කරදර කරන්න එපා. මට කරදරයක් කලොත් මම බෝයි ෆ්‍රෙන්ඩ්ට මට උන කරදරය ගැන ලියලා මම දිවි නසා ගන්නවා කියලා.

    එතකොට අක්කට එයා එක්ක ගනුදෙනු බේරගන්න වෙයි කියලා. එතකොට ඒ සීනියර් ගෑනු ළමයා මට කුණුහරපයක් කියලා පලයන් යන්න කිව්වා. ඊට පස්සේ මම හිටියේ හරිම බයේ. මේක ගෙදරට කියන්නත් බැහැ. කිව්වොත් තාත්තා කියයි ඔය විශ්ව විද්‍යාල ගමන අතහැරලා ගෙදරට වෙලා හිටපන් කියලා. පුදුම මානසික වදයක් තමයි මුන් ටික අපිට දුන්නේ. ”
    නයෝමි පවසන පරිදි ඇතැම් නවක සිසුවියන්ට පේරාදෙණි සරසවියේ ඉතා පහත් අන්දමේ ලිංගික හිංසන වලට ලක් වීමට සිදුවී තිබේ. මෙම නවක වධ ලිංගික අතවර වලට ජ්‍යෙෂ්ඨ සිසුවියන් විවිධ ආකාරයේ නම් භාවිතා කරති.
    පෑන් ගැසීම හෝ ඉටිපන්දම් ගැසීම යනු නවක සිසුවියකගේ යෝනි මාර්ගයට බොල්පොයින්ට් පෑනක් හෝ ඉටිපන්දමක් ඇතුළු කිරීම හෝ එසේ කිරීමට තර්ජනය කිරීමයි.
    අලුත් පැල වලට වතුර දැමීම යනු නිරුවත් හෝ අඩ නිරුවත් කොට බිම දිගා කර සිටින නවක සිසුවියකගේ ශරීරයට (විශේෂයෙන් මුහුණට) ජ්‍යෙෂ්ඨ සිසුවියක් විසින් මුත්‍රා කිරීමයි. කැටයට සල්ලි දැමීම යනු ජ්‍යෙෂ්ඨ සිසුවියක් විසින් නවක සිසුවියකගේ භගමනිය අවට ප්‍රදේශය දබර ඇඟිල්ලෙන් සම්භාහනය කිරීමයි.
    කාම සුත්‍ර ඇක්ෂන් කිරීම යනු නවක සිසුවියන් දෙදෙනෙකුට විවිධ ලිංගික ඉරියව් වලින් රැඟුම් පෑමට බල කිරීමයි. සමහර ලිංගික හිංසන ක්‍රියා පුවත් පතක පළ කිරීමට පවා නොහැකි අශ්ශීල බැවින් යුක්තය.
    දකුණු පළාතෙන් පැමිණි ලසන්ති (සත්‍ය නම නොවේ) නවක වදය නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැර යමටට මුලින් තීරණය කරගෙන සිටියාය. පසුව එකට ඉගෙනුම ලබන සිසු සොහොයුරියන්ගේ අවවාද නිසා ඇය එම තීරණය අත ඇරියාය.

    තමන්ගේ කටුක අද්දැකීම් ලසන්ති අප සමග බෙදා ගැනීමට කැමති වුයේ සන්ධ්‍යා සොහොයුරිය ගේ ඉල්ලීම පරිදිය.
    “විශ්ව විද්‍යාලයට එනකොට අපි දැනගෙන හිටියා මෙහෙ නවක වදය තියන බව. මම හිතුවේ අපිව මේසයක නග්ගවලා සින්දුවක් කියන්න දෙයි , නැටුමක් නටන්න දෙයි කියලා. ඒත් විශ්ව විද්‍යාලයේ මේ විදියේ කැත විදියට කෙල්ලෝ කෙල්ලන්ට රැග් කරයි කියලා අපි හිතුවේ නැහැ. ඇත්තටම ඒක රැග් කිරිල්ලක් නෙවෙයි.

    තමන්ගේ පහත් ආශාවන් ඉටු කරගන්න කරන වැයමක්. අපි මුලින්ම ලෙක්චර් එකට යන කොට ජ්‍යෙෂ්ඨ ගෑනු ළමයි මග හරස් කරලා කිව්වා අද රෑ අපි එනවා උඹලට රැග් කරන්න, ඔක්කොම එවුන් නයිටි ඇඳගෙන හිටපල්ලා හැබැයි ඇතුලට පෑන්ටියක් වත් අඳින්න එපා. පෑන්ටි ඇඳලා ඉන්න එවුන්ට ඉටිපන්දම් ඔබනවා කියලා.

    මේකට මම හරියට බය උනා. මට උණත් ගත්ත. අපේ බැජ් එකේ ළමයි මට පැනඩෝල් දීලා සාත්තු කළා. උදේ වෙනකොට මම හිතුවා මේ නරකාදියෙන් මම යන්නම යනවා කියලා. ඒත් අපේ ළමයි මව සනසවලා කිව්වා ආතක් පාතක් නැති නැහැදිච්ච් වට්ටි අම්මලා ටිකක් නිසා ඔයාගේ අනාගතය නැති කර ගන්නවද කියලා.

    ඒ අයගේ අවවාද නිසා මම නැවතුනා. මේ අය මානසික ලෙඩ්ඩු , මේ අයට තමන්ගේ ගෙවල් වල නංගිලා එහෙම නැතුව ඇති. ඒක නිසා තමයි නවක ළමයි ලඟට ඇවිල්ලා නොහොබිනා දේවල් කැත යෝජනා කරන්නේ. පිරිමි ළමයි වත් නොකියන අසෝබන වල දේවල් තමයි මේ අය අපිට කිව්වේ. මේ අය කවදා හරි භාර්යාවන් , ගෘහනියන් , අම්මලා වෙයි. නමුත් මේ අය කරපු කැත වැඩ මේ අයටම මතක් වේවි. ”

    පාසලේ ශිෂ්‍ය භට නායිකාවක ලෙස කටයුතු කල සෙව්වන්දි (නියම නම නොවේ) නවක වදයට බිය නොවුවාය. ඇය දැඩි ආත්ම ශක්තියකින් යුතුව ජ්‍යෙෂ්ඨ සිසුවියන්ගේ හිංසනයට මුහුණ දුන්නාය. එසේම තම අනෙකුත් සොහොයුරියන්ට නවක වැඩ හිරිහැර කරන ජ්‍යෙෂ්ඨ සිසුවියන්ට මුහුණ දෙන හැටිද සෙව්වන්දි කියා දුන්නාය.
    ” මේ ජ්‍යෙෂ්ඨ අය දන්න දේශපාලනයක් නැහැ , යන්තම් කවුරුහරි කියන දෙයක් අහුලාගෙන ඒ අදහස් අලුතින් එන ළමයින්ට බලෙන් කවන්න හදනවා. ඒකට නවක වදය වගේම මේ ලිංගික භීෂණයත් යොදාගන්නවා. මහා හයියෙන් කෑ ගහලා කුණුහර්ප කියනවා.

    නමුත් මේ අය බය සහ ආත්ම ශක්තියක් නැති පිරිසක්. ඒ නිසා තමයි මේ වගේ පහත් දේවල් කරන්න එන්නේ. ඒ අය එන්නේ සමුහයක් වශයෙන් , මොකද තනි තනියෙන් එන්න , ඇවිත් මුහුණ දෙන්න බයයි. අපේ කණ්ඩායමේ ළමයින්ට මම කිව්වා හිරිහැර කරන්න හරි ලිංගික බලපෑමකට අවොත් එහෙම හරි කෑගහන්න කියලා. ඒ වගේම කියන්න කිව්වා මේ ගැන වීසීටම කම්ප්ලේන් කරනවා කියලා. අපිට හිරිහැර කරන්න දෙපාරක් විතර අවා අපි කතා කරගත්ත පරිදි ක්‍රියා කළා. මහා වීරවරියන් වගේ ආපු පාහර ගෑනු ටික එහෙම්මම පල්ලන් බැස්සා.

    නමුත් මේ අය අපේ තව ළමයි කට්ටියක් වැසිකිලියකට අරගෙන ගිහිල්ල ඇඳුම් ගලවලා රැග් කරලා තියනවා. ඒකට සෙකන්ඩ් ඉයර් එකේ ගෑනු ළමයි තුන් දෙනෙකුගේ පන්ති තහනම් උනා. මේ අයව හරි නම් ශිෂ්‍ය භාවය අවලංගු කරලා විශ්ව විද්‍යාලයෙන් එලවන්න ඕනේ. ඔය පන්ති තහනම් කරපු තුන්දෙනාගෙන් එක කෙනෙක් තමයි ……………….. (මෙම ජ්‍යෙෂ්ඨ සිසුවියට විරුද්ධව විනය පරීක්ෂණයක් තිබෙන නිසා ඇයගේ නම මෙහි සඳහන් කල නොහැක) ගම ………… පළාතේ. එයා තමයි ගොඩක් නවක ගෑනු ළමයින්ට සමලිංගික හිරිහැර කලේ.

    මේ තැනැත්ති අලුත් ළමයෙකුව කලින් දවසේ බලෙන් වැසිකිලියකට අරගෙන ගිහිල්ල එයාගේ ඇඳුම් ගලවල එක එක විදියේ වනචර වැඩ කරව ගත්තලු. ඒ අතවරයට ලක් වෙච්ච ළමයා ලැජ්ජාව නිසා පැමිණිලි කරන්නේ නැහැ. මේක එක විදියක ස්ත්‍රී දුෂණයක්. මේවට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.
    මුන්ට වැදගත් ඉස්කෝලෙකින් ආපු හම පාට වැටුණු කෙල්ලෙක් දැක්කම මදන යකා ඔළුවට ගහනවා. මේ අය පාසලේ , සමාජයේ, විශ්ව විද්‍යාලයේ කිසිම අවධානයකට පාත්‍ර නොවේච කවදාවත් ක්‍රීඩාවක් නොකරපු , කිසිම සෙල්ෆ් එස්ටීම් එකක් නැති පිරිසක්. සමාජ තත්වය, නායකත්වය, අනිත් අයව පාලනය කරන බලය ලබාගන්න යන්නේ බලහත්කාරයෙන් ලිංගික පීඩනය යොදවලා. මේ වගේ මානසික පිස්සියන් රැලක් තමයි අන්තවාදී ශිෂ්‍ය සංවිධාන යොදාගන්නේ උද්ගෝෂණ කරන්න , පොලිසියට හූ කියන්න, ආණ්ඩු පෙරලන්න. මේ වගේ අයට සමාජයේ සිවිල් බලයක් , දේශපාලනමය වශයෙන් බලයක් අවොත් මොනවගේ විකෘති වැඩ නොකරයිද ? "
    නවක සිසුවියන් පවසන පරිදි විශ්ව විද්‍යාල පද්ධතිය තුළ දරුණු ලිංගික හිංසනයක් පවතී. නමුත් එම ගැටලුවට පිලියමක් මේ දක්වා යොදා නොමැත. වාර්ෂිකව මෙම අදිසි ගැටලුව වසංගත රෝගයක් සේ මතු වේ. දශක ගණනාවක් පුරා විශ්ව විද්‍යාලය පද්ධතිය තුළ සිදුවන ලිංගික හිංසනයන් ගැන කිසිවෙකු කතා නොකරති. කිසිවක් නොලියති. එහෙයින් මේවා රහස්‍ ය.

    මේ අතර මට මතකයට ආ තවත් පුවතක් මතක් කරන්නට අවසර,
    ඒ තමයි
    පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ පවතින සමලිංගික හිංසනයේ ප්‍රකටම සහ කෘරතම ගොදුරක් උන රූපා රත්නසීලි මෙනෙවිය පිළිබදව. නමුත් ඇය නවක වදයේ ගොදුරක් ලෙසටයි සිසුන් සහ විශ්ව විද්‍යාල බලධාරීන් ලෝකෙට පෙන්නුවේ. නමුත් සත්‍ය ඒක නොවේ. විශාල බොරුවකින් ඇත්ත වහ ගත්තා.

    අද උනත් බහුතරයක් විශ්වාස කරන්නේ රූපා රත්නසීලි රැග් එකට බය වෙලා උඩින් පැන්නා කියලා. එතන උනේ රැග් එකක් නෙවෙයි ලිංගික හිංසනයක්. ඇයට හිරිහැර අතවර කරන්න ආපු ඇයගේ බැචාලා බැචිලා මේ සත්‍ය දන්නවා. නමුත් ඔවුන් අද පවා මේ ගැන වචනයක් කතා කරන්නේ නැහැ. මේ සිද්දිය දැක්ක අය ඉන්නවා මම ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා දැන්වත් මාධ්‍යට ඇවිල්ලා එදා සිදුවූ දේ පිලිබඳ සත්‍ය රටට කියන්න කියලා. නැත්නම් මේ සිද්ධියට සම්බන්ද නොවී සිද්ධිය දැකපු එහෙත් නිහඬතාවය රකින අය පවා රූපාගේ ජිවිතයට වග කියන්න ඕනේ. ඔවුනුත් අපරාධකරුවන්.

    රූපා රත්නසීලි පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයට එන්නේ 1975 වර්ෂයේ. රූපා ගේ ගම කරන්දෙණිය, මහඒදණ්ඩේ. ඇය ලැජ්ජා බය ඇතුව හැදුණු ගැමි යුවතියක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළු රූපාට රාමනාදන් නේවාසිකාගාරයේ නවාතැන් ලැබුණා. ඒ කාලේ පවා ලිංගික හිංසනය පේරාදෙණියේ තිබුනා. දවසක් නවක වදය කියා ජ්‍යෙෂ්ඨ සිසුවියන් පිරිසක් පෑන් අරගෙන ඇයගේ කාමරයට කඩා වැදුනා. මේ පෑන් ඔවුන් නවක සිසුවියන්ගේ යෝනි මාර්ගයට ඇතුල් කරනවා.

    මේ ලිංගික හිංසනයට බය වූ රූපා රත්නසීලි රාමනාදන් ශාලාවේ උඩුමහලෙන් බිමට පැන්නා. ඒ නිසා ඇයගේ කොන්ද කැඩී සදාකාලික අබ්බගාත වුණා. ඉන්පසු රූපා ජිවත් වුනේ රෝද පුටුවක. දිවි රැක ගත්තේ රෙදි වියලා. ඇයගේ තරුණ ජීවිතය පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ ලිංගික හිංසක පිරිසක් නිරපරාදේ විනාශ කළා. මේ මානසික පීඩනය නිසා 1997 දී රූපා රත්නසීලි මෙනෙවිය රෝද පුටුව පිටින් ලිඳට පැනලා දිවි නසා ගත්තා.

    රූපා රත්නසීලිට ලිංගික හිංසන කරන්න ආපු අය අද මහාචාර්යවරියන් , සමහරු විදුහල්පතිනියන් , සමහරු ආයතන ප්‍රධානීන් , ඔවුන් අද පිරුවට වගේ ජීවිත ගත කරනවා. සදාචාරය සංස්කෘතිය ගැන පුවත් පත් වලින් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් කතා කරනවා. නමුත් රූපා රත්නසීලි මෙනෙවියට කරපු අපරාධයට ඔවුන්ට කවදා හෝ වන්දි ගෙවන්න සිදුවෙනවා. මේ අපරාදය ඔවුන්ට නැතිනම් ඔවුන්ගේ දරුවන්ට හෝ සහගහවී. 😢😢

    අනික තමයි බලන්න
    අද පේරාදෙණියේ ආට්ස් ෆැකල්ටි එකේ පිරිමි නේවාසිකාගාරය ලඟින් කාන්තාවකට යන්න බැහැ. පිරිමි ළමයි ඉන්නේ හෙළුවෙන් එහෙම නැත්නම් සමහරු රෙදි උස්සලා ලිංගය පෙන්නනවා. මම කියන්නේ බොරුවක් නම් අද උනත් හවස් වරුවක ගවුමක් සාරියක් අන්දපු කෙනෙක් ඔය නේවාසිකාගාරය ලගින් යවන්න වෙනදේ බලන්න. පුදුම අසහනකාරයෝ ටිකක් තමයි ඉන්නේ. මේ අය නේද කවදා හරි ලංකාවේ පරිපාලනය බාර ගන්නේ?
    මේ තත්වය ලංකාවේ වෙනත් විශ්වවිද්‍යාල වලත් තියනවා.
    සෑම තැනකම ඔහොම්මමයි,

    එහෙයින් ලංකාවේ විශ්වවිද්‍යාල අරාජිකය. ලංකික විශ්වවිද්‍යාල වල සෑම වසරකම නවක වදය ලෙසින් බරපතල ලෙස මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කෙරේ. මේවා ගැන මානව හිතවාදීයැයි කියා ගන්නා කලාකාරයන් ඉදිරිගාමීයැයි කියා ගන්නා දේශපාලකයන් අවංක කාර්ය ශුර සහ උගත් යැයි කියා ගන්නා විශ්වවිද්‍යාල බලධාරීන් කථා කරන්නේ නැත. අප පිලි නොගන්නා කටුක සත්‍ය නම් මානව හිමිකම් වලට ගරු කරන, හිංසනය ප්‍රතික්ෂේප කරන උසස් සදාචාරයක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාල වලට සාපේක්ෂව ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල තවමත් පවතින්නේ තිරිසන් මට්ටමකිනි.
    සමහර විදේශ රටවල සරසවි සිසුන්ට සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට ලංකාවේ විශ්වවිද්‍යාල වල සිදුවන හිංසනයන් අදහා ගත නොහැක. එහෙයින් මෙයට කෙසෙ හෝ තිත තැබිය..
    අවසාන වශයෙන් මා කුරිරු ලිංගික හිංසනයකට ලක් වෙච්ච නංගි කෙනෙක් වෙනුවෙන් අයිය කෙනෙක් තැබු ආවෙග ශීලි සටහනකින් මෙය අවසන් කරන්නම්
    👇👇👇👇😞
    November 20, 2011 at 9:33 am
    "ඔය කැම්පස් එකේම තමයි මගේ නංගිට ඉටිපන්දමක් ගහන්න ගියේ. ඒ ළමයාගේ මුලු අවුරුද්දක්ම ජීවිතේ නැති වෙලා කොලඹ කැම්පස් එකට මාරු වෙලයි ඩිග්‍රිය ගත්තේ. ඕක කරපු එක වේ… බැල්ලියෙක් ව මම පස්සෙ කාලෙක අල්ලගත්තා. මම ඕකුන්ව හොය හොය පලිගන්නවා.

    ඕකුන් තමයි මුකුත් නොකර ඕව කර කර ඉඳලා එලියට ඇවිල්ලා, ආන්ඩුවේ රස්සාවල් ඉල්ල ඉල්ල කෑ ගහන්නෙ. මොකද කිසිම දෙයක් දන්නෙ නැතුව ගිරවා දාලා විභාගෙ පාස් වුනාම මොනව කරන්නද?
    තව බැල්ලියෙක් ඉන්නවා රාජ්‍ය පරිපාලනේ වැඩ කරන, මම ඒකිවත් අල්ල ගන්නවා. යකෝ අපි ගෙවල් වල අමාරුවෙන් ලමයින්ට උගන්නලා එවන්නෙ ඕව කරව ගන්නද? තොපේ ඔය අනුගත වීමේ මුවාවෙන් කරන අලේ හින්දා තමයි ඔය ඔක්කොම. මම මොරටුවෙ හිටියේ. අපි ඔය කිසි දෙයක් කලේ නෑ.

    ඒ හින්දා අපිට අයිතියක් තියනවා අපේ ලමයිට පවුලේ අයට ආත්ම ගරුත්වය තියාගන කැම්පස් එකට එවලා උන්ට උගන්වන්න. අපි ඔය අලයෝ රැල්ලෝ කතා කියන්නෙ නෑ. ඉගනගන වැදගත් පුරවැසියෝ වගේ ජීවත් වෙනවා. පොරත්වය පෙන්නන්න අසරණ කොල්ලො කෙල්ලො අල්ලගන්නෙ ඇයි. මං ගැවිච්ච හැම එකාගෙන්ම පළි ගන්නවා. මං නවත්තෙන්නෙ නැ.
    මේ ඒ නංගි වෙනුවෙන් ආවෙග වුණු අයිය කෙනෙක් ගෙ වචන. බලන්න මෙවා කොහෙන් කෙළවර වෙයි ද. ඒක හින්දා මං කියන්නෙ අර ආචර්‍ය විජෙදාස රාජපක්ශ කිව්ව දෙ වැරදි නැහැ. උප ස්ංකෘතිය කියාගෙන ඔය දේශපාලන රූකඩ විදිහට අල්ලෙ නැටවෙන මිනිස්සු රැග් එකට ආවොත් නවක සිසු සිසුවියන්ට කියන්නෙ දෙපාරක් නොසිතා
    කනට දෙකක් ගහන්න. පව් නැහැ.

    ස්තූතියි කියෙව්වනම් මේ දීර්ඝ වචන පෙළ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ ඉරිසියාවට ලියන වැල් බයිල, බලාපන්කො ඉරිසියාවෙ දිග... :shocked::shocked:
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    "අනික තමයි බලන්න
    අද පේරාදෙණියේ ආට්ස් ෆැකල්ටි එකේ පිරිමි නේවාසිකාගාරය ලඟින් කාන්තාවකට යන්න බැහැ. පිරිමි ළමයි ඉන්නේ හෙළුවෙන් එහෙම නැත්නම් සමහරු රෙදි උස්සලා ලිංගය පෙන්නනවා. මම කියන්නේ බොරුවක් නම් අද උනත් හවස් වරුවක ගවුමක් සාරියක් අන්දපු කෙනෙක් ඔය නේවාසිකාගාරය ලගින් යවන්න වෙනදේ බලන්න. පුදුම අසහනකාරයෝ ටිකක් තමයි ඉන්නේ. මේ අය නේද කවදා හරි ලංකාවේ පරිපාලනය බාර ගන්නේ?
    මේ තත්වය ලංකාවේ වෙනත් විශ්වවිද්‍යාල වලත් තියනවා.
    සෑම තැනකම ඔහොම්මමයි,"

    "පේරාදෙණියේ ආට්ස් ෆැකල්ටි එකේ පිරිමි නේවාසිකාගාරය-"
    බොරුවක් උනත් ලියද්දි මීට වඩා තාත්විකව ලියන්න බලපන්. නැත්නම් අහුවෙනවා :lol::lol::lol:
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Dan nam oya kiyana widihe rag kiyana dewal wen naha issara kohomda dan na. Man yana campus eke nam grlslata ohoma dewal wenneth naha mata aranchi welath naha
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,385
    113
    වැලිවේරිය
    අනික තමයි බලන්න
    අද පේරාදෙණියේ ආට්ස් ෆැකල්ටි එකේ පිරිමි නේවාසිකාගාරය ලඟින් කාන්තාවකට යන්න බැහැ. පිරිමි ළමයි ඉන්නේ හෙළුවෙන් එහෙම නැත්නම් සමහරු රෙදි උස්සලා ලිංගය පෙන්නනවා. මම කියන්නේ බොරුවක් නම් අද උනත් හවස් වරුවක ගවුමක් සාරියක් අන්දපු කෙනෙක් ඔය නේවාසිකාගාරය ලගින් යවන්න වෙනදේ බලන්න. පුදුම අසහනකාරයෝ ටිකක් තමයි ඉන්නේ. මේ අය නේද කවදා හරි ලංකාවේ පරිපාලනය බාර ගන්නේ?
    මේ තත්වය ලංකාවේ වෙනත් විශ්වවිද්‍යාල වලත් තියනවා.
    සෑම තැනකම ඔහොම්මමයි,
    Art faculty 1newasikagaraya kiyala 1k na...
    Anika ohoma ewanam kawadawath wela na auru 4k hama hostal 1kama hitiya...rag ekata 100% wiruddai..jvpth newei peratugamith newei...echarai
    boru danna epa utto
     
    Last edited:
    • Like
    Reactions: Gunther and DXB2021

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,809
    113
    සේදවත්ත
    විශ්ව විද්‍යාල යනු වර්ථමානයේ මුදා නොගත් ත්‍රස්ථ ගහණයකට ලක් වෙච්ච කුරිරු ගණයේ කැරලි කාරයන්ගෙ තිත් පොළවල්‍ ය.

    මේකනම් සිරා කතාව. ට්‍රයි කරන්න ආස එකක් ඉන්නවනම් නුවර ගලහ පාරේ කොට කලිසමක් ගහල පලයන් . කෝකටත් කිනිස්සක්වත් ගහගෙන පලයන් පොන්සියෝ කිට මරල ගැන්සි දාල එන්නේ. අනේ මරාගෙන කන්න හිතෙනවා මටනම්
     
    • Haha
    • Like
    Reactions: Cypress and sahan50

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,385
    113
    වැලිවේරිය
    විශ්ව විද්‍යාල යනු වර්ථමානයේ මුදා නොගත් ත්‍රස්ථ ගහණයකට ලක් වෙච්ච කුරිරු ගණයේ කැරලි කාරයන්ගෙ තිත් පොළවල්‍ ය.

    මේකනම් සිරා කතාව. ට්‍රයි කරන්න ආස එකක් ඉන්නවනම් නුවර ගලහ පාරේ කොට කලිසමක් ගහල පලයන් . කෝකටත් කිනිස්සක්වත් ගහගෙන පලයන් පොන්සියෝ කිට මරල ගැන්සි දාල එන්නේ. අනේ මරාගෙන කන්න හිතෙනවා මටනම්

    ඕවනම් ගොන් පාර්ට් මචන්....oya gon kan hinda tamai government xmpus charter wenne...habai oya kathawe kiyala tiyana ewagen90% k boru
     
    • Like
    Reactions: siri_ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,809
    113
    සේදවත්ත
    ඕවනම් ගොන් පාර්ට් මචන්....oya gon kan hinda tamai government xmpus charter wenne...habai oya kathawe kiyala tiyana ewagen90% k boru

    මමනම් කිව්වේ මගේ අත්දෑකීමක්. මම හිතලම කරන දෙයක් ඕක . හැමදාම කොන්ඩේ අගලට කපපු ෆුල් කිට් ගහපු පොන්න රැලක් ඉන්නවා ගහල පාරේ මීටර් 100න් 100ට . මාස දෙක 2-3කට සැරයක් ෆෝම් කරල යනවා ආතල් එකට. කාලකන්නි හැත්ත. මම බොරුනම් කියන්නේ පලයන් ෂෝටක් ගහල ඔය පාරේ උබට එකෙක් ඇවිල්ලා කියයි මේ පාරේ කොටකලිසම් ගහල යන්න බෑ කියලා දන්නේ නෑද්ද කියලා .ගලහ පාර කෝමද කැම්පස් එකේ පාරක් උනේ ඒක සමාන්‍ය මිනිස්සුන්ගේ පාර දිගටම යන්න පුලුවන් නේ . පාර මැදින් වැටුන කියල මිනිහෙක්ට කැමති විදියට පාරේ යන්න බැරිනම් ඕවා මුදා නොගත් ප්‍රදේශ තමා.
     
    • Like
    Reactions: Cypress

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ෆොන්ට් එක ලොකු උනා නම් හොදයි, ඕක තමා ඇත්ත, ඔය ළමයි ගේ ජීවිත නිකම් විනාශ වෙනවා
    ඉගෙන ගන්න කලේ නාස්ති කරනවා, ඔවා මෙහයවන උන් ගොට්ට අල්ලලා කීයක් හරි හොයගනී
    අහිංසක දෙමාපියන්ගේ ළමයි පව්,
    නිදහස් අධ්‍යාපනේ විකුනන්නේ මුන්ගේ වැඩ හින්දා තමා, කාලකන්ණි
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අන්තරේ හිවලට බැන්න කියලා එකෙක්ට නම් තදින්ම රිදිලා වගේ මොනා කරන්නද යකෝ ඔවා නොකියත් බැ නෙ, කපෙනවට බයේ නොදා ඉන්න බැ පැටියෝ ;););)
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    JVP,Peratugami nati karanna mokuth kranna barida bn cmpus wala....

    IMPOSSIBLE. TIaka kalayak nethi wela thibbath passe marala hari allagannawa. Ruhuna science fac ekata une oka. unwa pannannanam unge lokko tika okkoma sudu van walin ussala wedi thiyala danna one.