විශ්ව විද්‍යාල ආචාර්යයවරු ඉන්නේ තිස් පහයි. සජිත්ගෙන් විසදුමක්

himal2000

Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    Campus වල ආචාර්යවරුන්ගේ අඩුවක් තියෙනවා, නැත්තේ නෑ. හැබැයි ඔය උඩ දාන තරම් නෑ. ලමයින්ගේ time table අරගෙන බැලුවාම සමහර අය මාසෙට එන්නේ දවස් කීයද බලාගන්න පුළුවන්, ගොඩක් lectures, practical කරන්නේ අලුත ආපු demo, tutor, temporary lecturersලා. දැන් මේ කට්ටියට අවුල් ගිහින් තියෙන්නේ ඉස්සර අලුත ආපු lecturer ලාට පරණ අයට වැඳගෙන වගේ ඉන්න වුනේ.(ඒකට හේතුව මොකද කියලා අලුතින් ගන්න විදිහ හොයලා බලන්න) Ph.D. කරන්න එහෙම යන්න ලේසි නෑ. දැන් ගොඩක් අලුත් අය lecturing එන්නේ නෑ,කෙළින්ම රට යනවා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අපේ කාලේ නම් ගුරු වෘත්තිය සල්ලි බලාගෙන කලේ නෑ හාමුදුරුවනේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ලෙකාලා එළියේ හැම වෙලේම , වෙන බිස්නස්.....
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මොකද වෙන්නෙ මිඩිලිස්ට් යන එක නැවතුනොත් එහෙ ප්‍රශ්නයක් ආවොත්

    අපිට ඩොලර් එන්න ඔය මහාචාර්‍යවරු මොකද කලෙ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Best universities in the world ද මොකද්ද එකක් කියනවා හැබැයි ඔව්වට යන උන්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    ලංකාවට විවි අචාර්‍යවරුන්ගේ සහ විවි ශිෂ්‍යයන්ගේ අතිරික්තයක් තියෙනව කියලයි ඒ කාලෙ ඉඳන් අපි කියන්නෙ. ප්‍රථම උපාධි වෙනුවට වෘත්තීය ඩිප්ලෝමා ගණනයි තත්ත්වයයි වැඩි කරන්න. පොලිටෙක්නික් හදන්න. බෑනෙ, ණය වෙලා හෝ මොකක් හරි බැචලර්ස් එකක් ගන්න බටහිර ක්‍රමේටමයි ආස.