Campus වල ආචාර්යවරුන්ගේ අඩුවක් තියෙනවා, නැත්තේ නෑ. හැබැයි ඔය උඩ දාන තරම් නෑ. ලමයින්ගේ time table අරගෙන බැලුවාම සමහර අය මාසෙට එන්නේ දවස් කීයද බලාගන්න පුළුවන්, ගොඩක් lectures, practical කරන්නේ අලුත ආපු demo, tutor, temporary lecturersලා. දැන් මේ කට්ටියට අවුල් ගිහින් තියෙන්නේ ඉස්සර අලුත ආපු lecturer ලාට පරණ අයට වැඳගෙන වගේ ඉන්න වුනේ.(ඒකට හේතුව මොකද කියලා අලුතින් ගන්න විදිහ හොයලා බලන්න) Ph.D. කරන්න එහෙම යන්න ලේසි නෑ. දැන් ගොඩක් අලුත් අය lecturing එන්නේ නෑ,කෙළින්ම රට යනවා.