විශ්ව ශක්තිය මෙන්න ගුපියනේ

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    අපේ නෑදෑ ගෙදරක ඕක කරනවා ලොකු ගන දෙවි පිලිමයක් ගේ මැද තියලා ඒකට වදිනවා උදේ හවා ඩේලී.. :baffled:
    තව පොඩි පිලිම 2 කකුත් තියෙනවා..
    රු.450 මාසික සගරා එහෙමත් තියෙනවා අරන්.:rolleyes:
    ලොකුවට සල්ලිත් නෑ උන්ට.
    ඒ උනාට ඒක කරනවා..
    සිතූ පැතූ සම්පත් ලබා දෙනවලු ගන දෙයියෝ. :lol:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,579
    6,128
    113
    යමු සෙල්ල කතරගම සින්දුවේ තියෙනවා ගන දෙවියෝ හැදුන හැටි ටිකක්,,,, නුවන දෙන මේ දෙවියා හරි මෝඩ කෙනෙක් අපේ සාහිත්යට අනුව..
     
    • Like
    Reactions: lilman

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    දෙවියෝ ගැන නම් දන්නේ නැහැ
    ඒත් අර ගණදෙවි මන්ත්‍ර කියලා ඉන්දියන් අය කියන්නේ, ඒවා අහන් ඉන්න ආසයි:love:
     
    • Like
    Reactions: lilman

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගණදෙවි රාජෝත්තමයාණන්මහන්සේ දකින විට මට ඇතිවන ප්‍රශ්නයක් තිබේ.. ගණදෙවියන් ගැන දැනුවත් කෙනෙක් සිටීද මම ඒ ගැන අහන්න ?

    දෙවියන්ට අපහස කරන්න එපා.

    අපි දහම් කරුණක් සාකච්චා කරමුද ?
    ------ Post added on Feb 3, 2022 at 9:28 PM
     
    • Like
    Reactions: lilman

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ගණදෙවි රාජෝත්තමයාණන්මහන්සේ දකින විට මට ඇතිවන ප්‍රශ්නයක් තිබේ.. ගණදෙවියන් ගැන දැනුවත් කෙනෙක් සිටීද මම ඒ ගැන අහන්න ?



    අපි දහම් කරුණක් සාකච්චා කරමුද ?
    ------ Post added on Feb 3, 2022 at 9:28 PM

    ඔව් මල්ලි අහන්න.. පූජා වට්ටියක් එවලා ඉන්න ඉස්සෙල්ලා ඕවා ආවට ගියාට කතා කරන්න හොද නෑ
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ගණදෙවි රාජෝත්තමයාණන්මහන්සේ දකින විට මට ඇතිවන ප්‍රශ්නයක් තිබේ.. ගණදෙවියන් ගැන දැනුවත් කෙනෙක් සිටීද මම ඒ ගැන අහන්න ?



    අපි දහම් කරුණක් සාකච්චා කරමුද ?
    ------ Post added on Feb 3, 2022 at 9:28 PM
    dewiyo jeewamanai.apahasa karanna epa.
     
    • Like
    Reactions: lilman

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,579
    6,128
    113
    ඔය බොහොමයක් දෙවිවරු ඉන්නේ හින්දු ආගමේ(දේවාල වල) , සතර වරම් දෙවුවුඅරු..මහා බ්‍රහ්මයා අන්න ඒ දෙවිවරු ඉන්නේ බෞද්ද ඉගැන්වීම් වල.. ඉස්සල්ලා එක ආගමක් ‍තෝර ගනින්.. හැම ආගමේම කියන්නේ එකක් වගේ පෙනුනට එහෙම නෙමේ.. කොට්න්ම හැම ආගමක් ම හැදිලා තියෙන්නේ ඇදහීම මත,,, බුද්ධ දර්ශනය විතරයි එතනින් එහාට ගිය එකම දර්ශනය...