විශ්‍රාමවැටුප් අහිමි වී මහමගට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,601
    72,798
    113
    මාලඹේ
    විශ්‍රාමවැටුප් අහිමි වී මහමගට

    නැවත පත් නොවුණොත් විශ්‍රාම වැටුප් අහිමිවන වසර 5 සම්පූර්ණ නොකළ මන්ත්‍රීවරු

    p1_l.jpg

    අද හෙට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නවක මන්ත්‍රීවරුන් 72කුට විශ්‍රාම වැටුප අහිමි වන බව වාර්තාවේ.මෙම අය වසර 5 ක පාර්ලිමේන්තු කාලයක් සම්පූර්ණ නොකිරීම එයට හේතුවයි. කෙසේ වෙතත්
    එලැඹෙන මැතිවරණයේදී නැවත පත්වීමට හැකි වුවොත් ඔවුනට විශ්‍රාම වැටුප හිමිවීමේ අවස්ථාව ලැබේ.
    2015 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් 66 දෙනෙකු මෙන්ම පසුව පුරප්පාඩු සඳහා එක්වූ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුද මේ අතර සිටින අතර ඔවුන් මෙසේය.

    එක්සත් ජාතික පෙරමුණ

    1 එස්.එම්. මරික්කාර්
    2 හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
    3 චතුර සේනාරත්න
    4 මයන්ත දිසානායක
    5 ආනන්ද අලුත්ගමගේ
    6 රංජිත් අලුවිහාරේ
    7 බන්දුලාල් බණ්ඩාරිගොඩ
    8 නලීන් බණ්ඩාර
    9 හෙක්ටර් අප්පුහාමි
    10 චන්දිම ගමගේ
    11 චමින්ද විජේසිරි
    12 හේෂා විතානගේ
    13 කරුණාරත්න පරණවිතාන
    14 දයාගමගේ
    15 ජයම්පති වික්‍රමරත්න
    16 ආශු මාරසිංහ
    17 අශෝක ප්‍රියන්ත
    18 මුහුබර් රහ්මාන්
    19 හර්ෂණ රාජකරුණා
    20 කාවින්ද ජයවර්ධන
    21 ලක්ෂ්මන් විජේමාන්න
    22 රංජිත් අලුවිහාරේ
    23 රෝහිණි කුමාරී
    24 තුෂාර ඉඳුනිල්
    25 නඩරාජා තිලකේෂ්
    26 එස්. වේලුකුමාර්
    27 මොහොමඩ් මන්සුර්
    28 මොහොමඩ් මහරුෆ්
    29 ඉම්රාන් මහරුෆ්
    30 සිසිර කුමාර
    31 රහුමාන් ඉස්තාන්
    32 නාලක කොලොන්නේ
    33 සිඩ්නි ජයරත්න
    34 අරවින්ද කුමාර්
    35 ඒ.ඒ. විජේතුංග
    36 සංජය පෙරේරා
    37 තුසිතා විජේමාන්න
    38 සන්දිත් සමරසිංහ
    39 එම්. නවාසි
    40 එම්. සල්මන්
    41 ඒ. හෆිස්


    එක්සත් ජනතා නිදහස් සන්ධානය

    1 ප්‍රසන්න රණවීර
    2 උදය ගම්මන්පිල
    3 ප්‍රසන්න රණවීර
    4 නිමල් ලාන්සා
    5 සිසිර ජයකොඩි
    6 පියල් නිශාන්ත
    7 අනුරාධ ජයරත්න
    8 නිරෝෂාන් ප්‍රේමරත්න
    9 ඩී.වී. චානක
    10 සනත් නිශාන්ත
    11 මලිත් ජයතිලක
    12 ඉන්දික අනුරුද්ධ
    13 කාංචන විජේසේකර
    14 කාදර් මස්තාන්
    15 තාරක බාලසූරිය
    16 සාරතී දුෂ්මන්ත
    17 අංගජන් රාමනාදන්

    ජනතා විමුක්ති පෙරමුණ

    1 නලින්ද ජයතිස්ස
    දෙමළ ජාතික සන්ධානය
    1 ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා
    2 එස්. විජෙජයාන්ද්‍රන්
    3 ජී. සිරිනේෂන්
    4 චාලස් නිර්මල නාදන්
    5 සිවප්‍රකාශම් සිවමෝහන්
    6 ධර්මලිංගම් සත්‍යදරන්
    7 ඊෂ්වරපාදම් සරවනභවන්

    පවු නේද යාළුවනේ මුන් ටික
     
    • Like
    • Dislike
    Reactions: ryandok and ieannet

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කතානායකට යෝජනාවක් දීලලු තියෙන්නේ 4න් දෙන්න. හොරෙන් සම්මත කරාද දන්නැ
     

    IronMan4

    Junior member
  • Jan 16, 2018
    61
    5
    18
    යකූ 50% ක් මුස්ලිම් දෙමල එව්න් නෙ ඇතුලෙ ඉන්නෙ..
     
    • Like
    Reactions: 2osama

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය හැම එකටම වැඩවර්ජනය කරන එකේ බැරිවෙයිද රාජ්‍ය සේවේ අයටත් අවුරුදු පහක් හිටියම විශ්‍රාම වැටුප් දෙන්න කියල වර්ජනයක් කරන්න :oo:
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,798
    113
    මාලඹේ
    ඔය හැම එකටම වැඩවර්ජනය කරන එකේ බැරිවෙයිද රාජ්‍ය සේවේ අයටත් අවුරුදු පහක් හිටියම විශ්‍රාම වැටුප් දෙන්න කියල වර්ජනයක් කරන්න :oo:

    :shocked::shocked::shocked:
     
    • Dislike
    Reactions: ryandok