හැලී ගිය ප්‍රකට අය 100 මෙන්න

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මහමැතිවරණ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තු ආසන අහිමිව ගොස් තිබෙන ප්‍රකට චරිත ලැයිස්තුවක් පහත දැක්වේ.
    1. ජොන්ස්ටන් ප්‍රනාන්දු -පොහොට්ටුව - කුරුණෑගල
    2. පවිත්‍රා වන්නිආරච්චි - සිලින්ඩරය - රත්නපුර
    3. රංජිත් සියඹලාපිටිය -සිලින්ඩරය -කෑගල්ල
    4. එස්එම් චන්ද්‍රසේන - සිලින්ඩරය - අනුරාධපුර
    5. ජානක වක්කුඹුර - සිලින්ඩරය -රත්නපුර
    6. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් - සිලින්ඩරය - මාතලේ
    7. දුමින්ද දිසානායක - සිලින්ඩරය - අනුරාධපුර
    8. සංජීව එදිරිමාන්න - පොහොට්ටුව - කළුතර
    9. අනුර ප්‍රියදර්ශන යාපා - සිලින්ඩරය - කුරුණෑගල
    10. ශෂීන්ද්‍ර රාජපක්ෂ -පෙ‍ාහොට්ටුව - මොණරාගල
    11. දහම් සිරිසේන - කුසලානය - පොලොන්නරුව
    12. විජිත් විජිතමුණි සොයිසා - සිලින්ඩරය -මොණරාගල
    13. පේෂල ජයරත්න - සිලින්ඩරය - පොළොන්නරුව
    14. තේනුක විදානගමගේ - පොහොට්ටුව - බදුල්ල
    15. තාරක බාලසූරිය -සිලින්ඩරය - කෑගල්ල
    16. සාරතී දුෂ්මන්ත මිත්‍රපාල - සිලින්ඩරය - කෑගල්ල
    17. අසංක නවරත්න - සිලින්ඩරය - කුරුණෑගල
    18. ශාන්ත බණ්ඩාර - සිලින්ඩරය - කුරුණෑගල
    19. කංචන විජේසේකර – සිලින්ඩරය- මාතර
    20. නිපුන රණවක – පොහ‍ාට්ටුව -මාතර
    21. මහින්ද අමරවීර – සිලින්ඩරය -හම්බන්තොට
    22. මනුෂ නානායක්කාර –සිලින්ඩරය - ගාල්ල
    23. රමේෂ් පතිරණ – සිලින්ඩරය -ගාල්ල
    24. ජගත් ප්‍රියංකර - සිලින්ඩරය - පුත්තලම
    25. අරුන්දික ප්‍රනාන්දු - සිලින්ඩරය - පුත්තලම
    26. රංජිත් බණ්ඩාර - පොහොට්ටුව - මහනුවර
    27. දිලුම් අමුණුගම - සර්වජන බලය - මහනුවර
    28. ජගත් පුෂ්පකුමාර - සර්වජන බලය - ගාල්ල
    29. තිලකරත්න ඩිල්ෂාන් - මයික්‍රෆෝනය - කළුතර
    30. රොෂාන් රණසිංහ - සර්වජන බලය - කළුතර
    31. අජිත් රාජපක්ෂ - සිලින්ඩරය - හම්බන්තොට
    32. ප්‍රේමලාල් ජයසේකර - පොහොට්ටුව - රත්නපුර
    33. මුදිතා ප්‍රිශාන්ති -සිලින්ඩරය- රත්නපුර
    34. චන්න ජයසුමන -සර්වජන බලය - ගම්පහ
    35. දිලිත් ජයවීර -සර්වජන බලය - ගම්පහ
    36. ලසන්ත අලගියවන්න - සිලින්ඩරය - ගම්පහ
    37. කෝකිලා ගුණවර්ධන - සිලින්ඩරය - ගම්පහ
    38. නිමල් ලන්සා - සිලින්ඩරය - ගම්පහ
    39. සරණ ගුණවර්ධන - පොහොට්ටුව - ගම්පහ
    40. ඉන්දික අනුරුද්ධ - පොහොට්ටුව - ගම්පහ
    41. එරංග සේනානායක - පොහොට්ටුව - ගම්පහ
    42. ප්‍රසන්න රණවීර - පොහොට්ටුව - ගම්පහ
    43. රන්ජන් රාමනායක -මයික්‍රෆොනය - ගම්පහ
    44. භාග්‍යා මොහොට්ටි -මයික්‍රෆොනය - ගම්පහ
    45. උපුල් ගලප්පත්ති - ටෙලිෆෝනය - හම්බන්තොට
    46. සුසිල් ප්‍රේමජයන්ත - සිලින්ඩරය - කොළඹ
    47. ජගත් කුමාර - සිලින්ඩරය - කොළඹ
    48. නිශාන්ත ශ්‍රී වර්ණසිංහ -සිලින්ඩරය - කොළඹ
    49. ප්‍රේමනාත් දොලවත්ත - සිලින්ඩරය - කොළඹ
    50. මධුර විතානගේ - සිලින්ඩරය -කොළඹ
    51. සාගල රත්නායක -සිලින්ඩරය - කොළඹ
    52. අසාත් සාලි -සිලින්ඩරය - කොළඹ
    53. රෝසි සේනානායක - සිලින්ඩරය - කොළඹ
    54. නවුසර් ෆවුසි -සිලින්ඩරය - කොළඹ
    55. රුවන්ති මංගලා -පොහොට්ටුව - කොළඹ
    56. සරත් වීරසේකර - පොහොට්ටුව - කොළඹ
    57. උපාලි කොඩිකාර - පොහොට්ටුව - කොළඹ
    58. මිලින්ද රාජපක්ෂ - පොහොට්ටුව - කොළඹ
    59. උදය ගම්මංපිල - සර්වජන බලය - කොළඹ
    60. අනුරාධා යහම්පත් -සර්වජන බලය - කොළඹ
    61. තේනුක විදානගමගේ - පොහොට්ටුව- බදුල්ල
    62. නිමල් සිරිපාල ද සිල්වා - සිලින්ඩරය - බදුල්ල
    63. හරින් ප්‍රනාන්දු - සිලින්ඩරය - බදුල්ල
    64. බුද්ධික පතිරණ - ටෙලිෆෝනය - මාතර
    65. පසඳ යාපා අබේවර්ධන -සිලින්ඩරය - මාතර
    66. රංජිත් අලුවිහාරේ - ටෙලි‍ෆොනය - මාතලේ
    67. වසන්ත අලුවිහාරේ - ටෙලි‍ෆොනය - මාතලේ
    68. උදයන කිරිඳිගොඩ -සිලින්ඩරය - මහනුවර
    69. මහින්දානන්ද අලුත්ගමගේ -සිලින්ඩරය - මහනුවර
    70. ශාන්තිනී කෝංගහගේ-සිලින්ඩරය - මහනුවර
    71. තිස්ස අත්තනායක-ටෙලිෆොනය - මහනුවර
    72. අර්ල් ගුණසේකර -ටෙලිෆොනය - මහනුවර
    73. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර - ටෙලි‍පෝනය - කොළඹ
    74. චරිත් අබේසිංහ - ටෙලි‍පෝනය - කොළඹ
    75. එරාන් වික්‍රමරත්න - ටෙලි‍පෝනය - කොළඹ
    76. මනෝ ගනේෂන්- ටෙලි‍පෝනය - කොළඹ
    77. අප්සාරි සිංහබාහු තිලකරත්න- ටෙලි‍පෝනය - කොළඹ
    78. ජගත් කුමාර- ටෙලි‍පෝනය - කොළඹ
    79. වෛද්‍ය චමල් සංජීව- ටෙලි‍පෝනය - කොළඹ
    80. ලලිත් එල්ලාවල - ටෙලි‍පෝනය - කළුතර
    81. නන්දන ගුණතිලක -සිලින්ඩරය - කළුතර
    82. සෙනාල් වෙල්ගම -සිලින්ඩරය - කළුතර
    83. පියාල් නිශාන්ත ද සිල්වා -සිලින්ඩරය - කළුතර
    84. රාජිත සේනාරත්න -සිලින්ඩරය - කළුතර
    85. විදුර වික්‍රමනායක -සිලින්ඩරය - කළුතර
    86. තුෂාර ඉඳුනිල් - ටෙලි‍පෝනය - කුරුණෑගල
    87. අශෝක් අබේසිංහ - ටෙලි‍පෝනය - කුරුණෑගල
    88. ජයරත්න හේරත් -ටෙලි‍පෝනය - කුරුණෑගල
    89. චරිත හේරත් -ටෙලි‍පෝනය - කුරුණෑගල
    90. පුබුදු ජයගොඩ - කුඩය - කොළඹ
    91. තරිඳු උඩුවරගෙදර - කුඩය - කොළඹ
    92. නුවන් බෝපගේ- කුඩය - කොළඹ
    93. චන්දිම වීරක්කොඩි -ටෙලිපෝනය - ගාල්ල
    94. බන්දුල ලාල් බණ්ඩාරිගොඩ -ටෙලිපෝනය - ගාල්ල
    95. කමල් අද්දරආරච්චි - දෙවන පරපුර - ත්‍රීකුණාමලය
    96. ජෙහාන් අප්පුහාමි -කුඩය -පුත්තලම
    97. ශ්‍රීමාලි ෆොන්සේකා -සර්වජන බලය - කොළඹ
    98. අවුෆ් හනීෆා (ශෂී විජේන්ද්‍ර) - ජාතික ජන බලවේගය - මාතලේ
    99. විශ්ව කොඩිකාර - සර්වජන බලය - මහනුවර
    100. පැතුම් කර්නර් - මයික්‍රෆෝනය -කොළඹ
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මෙවර මහමැතිවරණයේ ජාතික ලැයිස්තුව අනුව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාගැනීමට අදාළ සංඛ්‍යාවන් දැන් ප්‍රකාශයට පත් කර ඇත.
    ඒ අනුව ජාතික ලැයිස්තුව ඔස්සේ ජාතික ජන බලවේගයට ආසන 18 ක් සජබට 5 ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (සිලින්ඩරය)ට 2 ක් ඉලංකෙයි තමිල් අරසුකච්චි 01 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 01 ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය 01 සර්වජන බලය 01 ලෙස පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර බෙදී යනු ඇත.


    ජාතික ජන බලවේග ජාතික ලැයිස්තුව පහත පරිදි වන අතර ඉන් 18 කට අවස්ථාව ලැබේ

    Bimal Niroshan Rathnayaka
    Wasantha Subhasingha
    Anura Karunathilaka
    Upali Pannilage
    Eranga Udesh Weerarathna
    Aruna Jayasekara
    Harshana Sooriyapperuma
    Janith Ruwan Kodithuwakku
    Punya Sri Kumara Jayakodi
    Ramalingam Chandrasekar
    Najith Indika
    Sugath Thilakarathna
    Lakmali Kanchana Hemachandra
    Sunil Kumara Gamage
    Gamini Rathnayaka
    Ruwan Chaminda Ranasingha
    Sugath Wasantha de Silva
    Keerthi Welisarage
    Chamila Kumudu Peiris
    Abdul Fatha Mohomed Ikram
    Ranjan Jayalal Perera
    Mohomed Mohommedu Naseer Ikram
    Clemet Martin Nelson
    Romesh Mohan de Mel
    Benita Prishanthi Hettithanthree
    Pubudu Nuwan Samaraweera
    Sarath Lal Perera
    Anura Hettigoda Gamage
    Hemathilaka Gamage

    සජබ ජාතික ලැයිස්තුව පහත පරිදි වන අතර ඉන් 5 කට අවස්ථාව ලැබේ.

    Rathnayaka Mudiyanselage Ranjith Madduma Bandara
    Arjuna Sujeewa Senasinghe
    Dalas Daham Kumara Alahapperuma
    Balapuwaduge Mahim Pradeep Mendis
    Mohamed Nisam Kaariyappara
    Upul Bandara Dissanayaka
    Sangaran Wijesandiran
    Rohana Lakshman Piyadasa
    Merion Lihini Fernando
    Ravindra Samaraweera
    Samarakoon Mudiyanselage Athula Siri Kumara Samarakoon
    Mohomed Haasim Mohomed Roomi
    Gamini Lakshman Peiris
    Imithiaz Bakeer Markar
    Kennedy Digole Gunawardhana
    Welgamage Lalith Prasanna Perera
    Vishakha Shamali Sooriyabandara
    Parpachua Sudarshini Fernandopulle
    Withanage Upul Priyantha de Silva Jayasooriya
    Nanediri Upendra Mahesh Megillion Weerathunga Senanayaka
    Lankeshwarage Mithrapala
    Palaniwelu Parameshwaran
    Baalakrishnan Sivanasan
    Ganapathi Naguleswaran
    Bandaranayaka Mudiyanselage Indika Bandaranayaka
    Nahallage Don Chandima Wijegunawardhana
    Muhammedu Ismail Muththu Muhammedu
    Ravi Jayawardhana
    Thisath Dewapriya Bandara Wijayagunawardhana

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (සිලින්ඩරය) ජාතික ලැයිස්තුව පහත පරිදි වන අතර ඉන් දෙදෙනෙකුට අවස්ථාව ලැබේ

    Dinesh Chandra Rupasinghe Gunawardhana
    Shyamila Perera
    Mohomed Faizar Musthafa
    Tiran Prasanna Christopher Alas
    Mahinda Yapa Abeywardhana
    Jayantha Weerasinhe
    Akalan Sendil Thondaman
    Surendra Raghawan
    Ronald Chithranjan Perera
    Sandres Raveendra Karunanayaka
    Thalatha Athukorala
    Don Kanishka Suranimal Rajapaksha
    Muhammadu Musthafa Anwar
    Nissanka Nanayakkara
    Boralugodage Sagalaa Abhayawickrama
    Siripala Amarasinghe
    Priyankara Weerakumar Dissanayaka
    Mohamad Rashdan Rahuman
    Nimalka Fernando
    Don Nilushika Damayanthi Jayasekara
    Newton Ariyarathna Peiris
    Leslie Shelton Dewendra
    Mahinda Senarath Bandara
    Adambawa Uthuma Lebbe
    Mohomed Musammil
    Koggala Wellalage Bandula
    Sirimasiri Hapuarachchi
    Kaushali Piyumi Senerath Samathunga Jayaweera
    Keerthi Sri Weerasinghe




    සර්වජන බලය ජාතික ලැයිස්තුව පහත පරිදි වන අතරඑක් අයෙකුට අවස්ථාව ලැබේ

    Hemakumara Wickramathilaka Nanayakkara
    Geeganage Weerasinghe
    Koorale Gedara Ranjan Kumar Senevirathna
    Don Gamini Jayananda Waleboda Pituwala Kankanamge
    Anthani Rohan Harsha Fernando
    Nalaka Perera
    Arumugam Periyandi Kanapathy Pille
    Wellarachchige Don Roshan Mahes James Gunathilaka
    Punchi Nilame Meegaswaththe
    Sameera Prasanga Somarathna
    Liyanage Tiudar Weerasinghe
    Kariyawasam Don Nandasiri Weerasinghe
    Tisli Jagath Kodithuwakku
    Waruna Chandrakeerthi Hettiarachchi
    Ruwan Bandara Rukman Thikalarathna
    Mapa Mudiyanselage Thanuja Dhammika Rathmale
    Marasinghe Arachchige Raanuka Sampath Marasinghe
    Shehan Sandaruwan Abeypitiyage
    Dissanayaka Mudiyanselage Sooriya Bandara Dissanayaka
    Alaldeen Mohomed Hasan
    Mahathelge Thilina Peiris
    Kahathuduwe Ralalage Boopathi Yassas Sri Bandara Kahathuduwa
    Hewanahennadige Nilendra Deshapriya Fernando
    Priyantha Pradeep Kumara Mapalagama
    Danindu Kushika Withanawasam
    Eluvane Arachchige Prasanna Vijitha Ranjana Amarathunga
    Balachandra Arachchige Don Janendra Sampath Ranasinghe
    Buddhika Ekanayaka
    Ruwani Damayanthi Thisera


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව පහත පරිදි වන අතරඑක් අයෙකුට අවස්ථාව ලැබේ

    Lakshman Namal Rajapaksha
    Gamini Lokuge
    Rathnayaka Mudiyanselage Chandrasiri Bandara Rathnayaka
    Uthurawala Dhammarathana Thero
    Upali Thissa Witharana
    Ketagoda Gamage Jayantha Perera
    Sagara Kariyawasam
    Thisakutti Arachchige Chaminda Janaka
    Mohomed Faleel Marjan Asmi
    Wahala thanthrige Renuka Dushyantha Perera
    Wimal Gee Ganage
    Wagachchige Dayarathna
    Pussellage Anusha Damayanthi
    Thebuwana Piyananda Thero
    Jagath Wellawaththa
    Samarakkodi Jayalath Wasantha Sarojini Jayalath
    Madurapperuma Arachchige Don Viraj Harshana Perera
    Madduma Patabandige Athula Priyadarshana de Silva
    Tishan Manjula Wellalage
    Hewa Gamage Eranga Ravihara Kulathunga
    Damith Thilanka Hettihewa
    Beligaswaththa Akkarakkuruppu Mudiyanselage Ranjith Bandara
    Wijesingha Karunarathna Iresh Vidura Rukshantha Perera
    Madampitiyage Pasan Kasthuri Fernando
    Welera Keerthirathna Mudiyanselage Sarath Vijitha Kumara Keerthirathna
    Kannangara Arachchige Sudath Rohana Jayantha
    Bamunu Achchi Pathirannehelage Mahinda Lionel Pathirana
    Peramuni Hewage Rathna Dharmapriya Dayapathirana
    Mawanana Hettige Samantha Indika
     
    • Like
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,902
    113
    Dilith Gamapaha paraduna nisa, Sarwajana Balayata hambuna asaneta Jathika laisthuwe inna un kapagena pakshe nayakaya nisa Dilith ta parliament ekata ringanna puluwanda?
     
    • Like
    Reactions: craabeysinghe

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අද ඉන්න ඕනම මිනිහෙක්..... :( :(

    %E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94-%E0%B7%83%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A.jpg
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මහමැතිවරණ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තු ආසන අහිමිව ගොස් තිබෙන ප්‍රකට චරිත ලැයිස්තුවක් පහත දැක්වේ.
    1. ජොන්ස්ටන් ප්‍රනාන්දු -පොහොට්ටුව - කුරුණෑගල
    2. පවිත්‍රා වන්නිආරච්චි - සිලින්ඩරය - රත්නපුර
    3. රංජිත් සියඹලාපිටිය -සිලින්ඩරය -කෑගල්ල
    4. එස්එම් චන්ද්‍රසේන - සිලින්ඩරය - අනුරාධපුර
    5. ජානක වක්කුඹුර - සිලින්ඩරය -රත්නපුර
    6. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් - සිලින්ඩරය - මාතලේ
    7. දුමින්ද දිසානායක - සිලින්ඩරය - අනුරාධපුර
    8. සංජීව එදිරිමාන්න - පොහොට්ටුව - කළුතර
    9. අනුර ප්‍රියදර්ශන යාපා - සිලින්ඩරය - කුරුණෑගල
    10. ශෂීන්ද්‍ර රාජපක්ෂ -පෙ‍ාහොට්ටුව - මොණරාගල
    11. දහම් සිරිසේන - කුසලානය - පොලොන්නරුව
    12. විජිත් විජිතමුණි සොයිසා - සිලින්ඩරය -මොණරාගල
    13. පේෂල ජයරත්න - සිලින්ඩරය - පොළොන්නරුව
    14. තේනුක විදානගමගේ - පොහොට්ටුව - බදුල්ල
    15. තාරක බාලසූරිය -සිලින්ඩරය - කෑගල්ල
    16. සාරතී දුෂ්මන්ත මිත්‍රපාල - සිලින්ඩරය - කෑගල්ල
    17. අසංක නවරත්න - සිලින්ඩරය - කුරුණෑගල
    18. ශාන්ත බණ්ඩාර - සිලින්ඩරය - කුරුණෑගල
    19. කංචන විජේසේකර – සිලින්ඩරය- මාතර
    20. නිපුන රණවක – පොහ‍ාට්ටුව -මාතර
    21. මහින්ද අමරවීර – සිලින්ඩරය -හම්බන්තොට
    22. මනුෂ නානායක්කාර –සිලින්ඩරය - ගාල්ල
    23. රමේෂ් පතිරණ – සිලින්ඩරය -ගාල්ල
    24. ජගත් ප්‍රියංකර - සිලින්ඩරය - පුත්තලම
    25. අරුන්දික ප්‍රනාන්දු - සිලින්ඩරය - පුත්තලම
    26. රංජිත් බණ්ඩාර - පොහොට්ටුව - මහනුවර
    27. දිලුම් අමුණුගම - සර්වජන බලය - මහනුවර
    28. ජගත් පුෂ්පකුමාර - සර්වජන බලය - ගාල්ල
    29. තිලකරත්න ඩිල්ෂාන් - මයික්‍රෆෝනය - කළුතර
    30. රොෂාන් රණසිංහ - සර්වජන බලය - කළුතර
    31. අජිත් රාජපක්ෂ - සිලින්ඩරය - හම්බන්තොට
    32. ප්‍රේමලාල් ජයසේකර - පොහොට්ටුව - රත්නපුර
    33. මුදිතා ප්‍රිශාන්ති -සිලින්ඩරය- රත්නපුර
    34. චන්න ජයසුමන -සර්වජන බලය - ගම්පහ
    35. දිලිත් ජයවීර -සර්වජන බලය - ගම්පහ
    36. ලසන්ත අලගියවන්න - සිලින්ඩරය - ගම්පහ
    37. කෝකිලා ගුණවර්ධන - සිලින්ඩරය - ගම්පහ
    38. නිමල් ලන්සා - සිලින්ඩරය - ගම්පහ
    39. සරණ ගුණවර්ධන - පොහොට්ටුව - ගම්පහ
    40. ඉන්දික අනුරුද්ධ - පොහොට්ටුව - ගම්පහ
    41. එරංග සේනානායක - පොහොට්ටුව - ගම්පහ
    42. ප්‍රසන්න රණවීර - පොහොට්ටුව - ගම්පහ
    43. රන්ජන් රාමනායක -මයික්‍රෆොනය - ගම්පහ
    44. භාග්‍යා මොහොට්ටි -මයික්‍රෆොනය - ගම්පහ
    45. උපුල් ගලප්පත්ති - ටෙලිෆෝනය - හම්බන්තොට
    46. සුසිල් ප්‍රේමජයන්ත - සිලින්ඩරය - කොළඹ
    47. ජගත් කුමාර - සිලින්ඩරය - කොළඹ
    48. නිශාන්ත ශ්‍රී වර්ණසිංහ -සිලින්ඩරය - කොළඹ
    49. ප්‍රේමනාත් දොලවත්ත - සිලින්ඩරය - කොළඹ
    50. මධුර විතානගේ - සිලින්ඩරය -කොළඹ
    51. සාගල රත්නායක -සිලින්ඩරය - කොළඹ
    52. අසාත් සාලි -සිලින්ඩරය - කොළඹ
    53. රෝසි සේනානායක - සිලින්ඩරය - කොළඹ
    54. නවුසර් ෆවුසි -සිලින්ඩරය - කොළඹ
    55. රුවන්ති මංගලා -පොහොට්ටුව - කොළඹ
    56. සරත් වීරසේකර - පොහොට්ටුව - කොළඹ
    57. උපාලි කොඩිකාර - පොහොට්ටුව - කොළඹ
    58. මිලින්ද රාජපක්ෂ - පොහොට්ටුව - කොළඹ
    59. උදය ගම්මංපිල - සර්වජන බලය - කොළඹ
    60. අනුරාධා යහම්පත් -සර්වජන බලය - කොළඹ
    61. තේනුක විදානගමගේ - පොහොට්ටුව- බදුල්ල
    62. නිමල් සිරිපාල ද සිල්වා - සිලින්ඩරය - බදුල්ල
    63. හරින් ප්‍රනාන්දු - සිලින්ඩරය - බදුල්ල
    64. බුද්ධික පතිරණ - ටෙලිෆෝනය - මාතර
    65. පසඳ යාපා අබේවර්ධන -සිලින්ඩරය - මාතර
    66. රංජිත් අලුවිහාරේ - ටෙලි‍ෆොනය - මාතලේ
    67. වසන්ත අලුවිහාරේ - ටෙලි‍ෆොනය - මාතලේ
    68. උදයන කිරිඳිගොඩ -සිලින්ඩරය - මහනුවර
    69. මහින්දානන්ද අලුත්ගමගේ -සිලින්ඩරය - මහනුවර
    70. ශාන්තිනී කෝංගහගේ-සිලින්ඩරය - මහනුවර
    71. තිස්ස අත්තනායක-ටෙලිෆොනය - මහනුවර
    72. අර්ල් ගුණසේකර -ටෙලිෆොනය - මහනුවර
    73. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර - ටෙලි‍පෝනය - කොළඹ
    74. චරිත් අබේසිංහ - ටෙලි‍පෝනය - කොළඹ
    75. එරාන් වික්‍රමරත්න - ටෙලි‍පෝනය - කොළඹ
    76. මනෝ ගනේෂන්- ටෙලි‍පෝනය - කොළඹ
    77. අප්සාරි සිංහබාහු තිලකරත්න- ටෙලි‍පෝනය - කොළඹ
    78. ජගත් කුමාර- ටෙලි‍පෝනය - කොළඹ
    79. වෛද්‍ය චමල් සංජීව- ටෙලි‍පෝනය - කොළඹ
    80. ලලිත් එල්ලාවල - ටෙලි‍පෝනය - කළුතර
    81. නන්දන ගුණතිලක -සිලින්ඩරය - කළුතර
    82. සෙනාල් වෙල්ගම -සිලින්ඩරය - කළුතර
    83. පියාල් නිශාන්ත ද සිල්වා -සිලින්ඩරය - කළුතර
    84. රාජිත සේනාරත්න -සිලින්ඩරය - කළුතර
    85. විදුර වික්‍රමනායක -සිලින්ඩරය - කළුතර
    86. තුෂාර ඉඳුනිල් - ටෙලි‍පෝනය - කුරුණෑගල
    87. අශෝක් අබේසිංහ - ටෙලි‍පෝනය - කුරුණෑගල
    88. ජයරත්න හේරත් -ටෙලි‍පෝනය - කුරුණෑගල
    89. චරිත හේරත් -ටෙලි‍පෝනය - කුරුණෑගල
    90. පුබුදු ජයගොඩ - කුඩය - කොළඹ
    91. තරිඳු උඩුවරගෙදර - කුඩය - කොළඹ
    92. නුවන් බෝපගේ- කුඩය - කොළඹ
    93. චන්දිම වීරක්කොඩි -ටෙලිපෝනය - ගාල්ල
    94. බන්දුල ලාල් බණ්ඩාරිගොඩ -ටෙලිපෝනය - ගාල්ල
    95. කමල් අද්දරආරච්චි - දෙවන පරපුර - ත්‍රීකුණාමලය
    96. ජෙහාන් අප්පුහාමි -කුඩය -පුත්තලම
    97. ශ්‍රීමාලි ෆොන්සේකා -සර්වජන බලය - කොළඹ
    98. අවුෆ් හනීෆා (ශෂී විජේන්ද්‍ර) - ජාතික ජන බලවේගය - මාතලේ
    99. විශ්ව කොඩිකාර - සර්වජන බලය - මහනුවර
    100. පැතුම් කර්නර් - මයික්‍රෆෝනය -කොළඹ

    ව්‍රායි කැලී, කැටපෙ, මාතරින් උපුල් අපරාදෙ 😴
     
    • Sad
    Reactions: pasansnoop

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,365
    4,677
    113
    නොපෙනෙන මානයේ
    මාලිමාවෙන් හැලිච්ච ලිස්ට් එකත් දාමුකො

    දැනට දන්නෙ
    - විමල් කැටපෙ ආරච්චි - කොළඹ
    - උපුල් කුමරප්පෙරුම - මාතර
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ZB85IYX.png

    කංචන ටෝක් දුන්න විදියට මම හිතුවෙ ජනාදිපති වෙලා නවතියි කියලා
    අපරාදෙ හරින් රෙදි ගලවගෙන දැඟලුවේ
     

    Similar threads