විශ්‍රාමික ජනාධිපති ගූ ගොඩ

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    විශ්‍රාමික ජනාධිපති ගූ ගොඩ

    විශ්‍රාමික ජනාධිපති ගූ ගොඩ මේ රටේ පීඩිත ජනතාවට දුප්පත් ජනතාවට බරක්.කරදරයක්. කෙලින්ම කීවොත් ගූ කන්දක්.මේ රටේ බහුතරය දුප්පත් සහ පීඩිත අය.මේ අය 90%ක් විතර.මේ පීඩිත අයට මූ ගූ ගොඩට සැප දෙන මේ ක්‍රමය වහාම නවත්තන්න ඕන.මුන්ට ගෙයක් ඔනිනම් ඌටයි උගේ ගෑනිටයි විතරක් ජීවත් වෙන්න පුලුවන් නිදන කාමර දෙක තුනක සාමන්්‍ය ගෙයක් කොලඹින් නෙවෙයි වියදම් අඩු තැනකින් දෙන්න ඕන.උන්ට කන්න බොන්න නැත්නම් ආහර මුද්දරය වගේ මොකක් හරි දෙන්න. එහෙම නැතුව මුන්ටයි මුගේ වයස 30-50 ඉක්මවපු ජාතක උන හැතිකරේටයි මේ රටේ පීඩිත මිනිස්සු කන්න බොන්න සැප දෙන්න ඕනද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රටට කරපු සේවයට උපහාරයක් විදිහට බං ගේ දෙන්නෙ. උඹල හිතන්නෙ ජනාධිපතිකෙනෙක් වෙනව කියන්නෙ සෙල්ලමක් කියලද ? මාධ්‍ය වලිං දකින විනාඩි 2කේ වේදිකාවල නැගල කරන කතා වලට වඩා සෑහෙන්න දෙයක් ඒ මිනිස්සුන්ට කරන්න තියෙනව.
     
    :lol: