ලංකාවේ ආර්ථිකයේ ලොකුම බරක් අවුරුදු පතා සැම ආණ්ඩුවක්ම දරන විශ්‍රාම වැටුප ගැන මොකද හිතන්නේ.
රජයේ සේවකයින් අවුරුදු 55-56 වුනාම විශ්‍රාම ගන්වනවා.
මොනවගේ විශ්‍රාම වැටුප් ක්‍රම ලංකාවේ තියෙනවද?
01. රජයේ සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය
02. රජයේ සේවකයින් ගේ පවුල්/ වැන්දඹු/ අනත්දරු/කලාකරුවන්/ සහ වෙනත් විවිධ වුර්ථිය විශ්‍රාම වැටුප් ක්‍රමය
03. පින් පඩි විශ්‍රාම වැටුප් ක්‍රමය
04. රජයේ නොවන වෙනත් අංශ (ගොවි/ධිවර) සඳහා ලබාදුන් විශ්‍රාම වැටුප් ක්‍රමය
රජයේ සේවක ප්‍රමාණය දල වශයෙන් මිලියන 1.4ක්
විශ්‍රාම වැටුප් හිමි සහ ගෙවන පුද්ගල ප්‍රමාණය දල වශයෙන් මිලියන 1ක් විතර වෙනවා. මේ සඳහා බිලියන 120ක පමණ මුදලක් වසරකට රජයක් විසින් වැයකරනවා.
ඒ වගේම රජයේ සේවක වැටුප් සඳහා බිලියන 300ක පමණ මුදලක් වසරකට රජයක් විසින් වැයකරනවා.
රජයේ අදායමෙන් 45%ක පමණ මුදලක් වැයවෙන්නේ මේ රජයේ සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට.
සියලුම රජයවල් මේ දක්වා විවිධ අවස්ථාවල මැතිවරණ පොරොන්දු සහ අනවශ්‍ය සේවක බඳවා ගැනීම් මේ අතිවිශාල මුදල් කාබාසිනියා කරමින් පවතිනවා.
ඇත්තටම මේ රාජ්‍ය සේවකයින් රටට පලදායි දෙයක් ලබදෙනවද?
වෙනත් බොහෝ රටවල පරිගණක ගත සහ තාක්ෂණික ක්‍රම ඔස්සේ රජයේ විවිධ වැඩ කරගනිමින් යන වාතාවරණයක පැරණි ක්‍රම හරහා යල් පැනගිය ක්‍රම ඔස්සේ තවමත් අපේ රටේ බොහෝ දේ ආණ්ඩුවේ කන්තෝරුවල සිදුවෙනවා.
බොහෝවිට තාක්ෂණික ක්‍රම හඳුන්වා දීමේදී විවිධ සංගම් හරහා විරෝධ පා ඒවාට විරුද්ධ වීම සැම විටම සිදුවෙන ක්‍රියාවකි.
මොනයම් රජයකින් හෝ අනවශ්‍ය සේවකයින් කප්පාදු කොට හෝ වෙනත් වුර්තිය කටයුත්තකට අතිරික්ත සේවකයින් යොමු කොට ලාභ ලබන පුද්ගලයින් බවට පත්කළ යුතුව ඇත.
විශ්‍රාම වැටුප දිගටම ගෙවන්න ඕනද?
වයස 55 පිරුණු පසු හිමිවන රජයේ විශ්‍රාම වැටුප දිගටම නොගෙවා. එය සීමිත වසර ගණනකට පමණක් ගෙවීම් කිරීම සාධාරණය.
තවද විශ්‍රාම වැටුපෙන් යම් කොටසක් ආයෝජන සඳහා යෙදවීමට පෙළඹවීම මගින් අමතර මුදලක් ඒ හරහා ලබාගැනීමට ඔවුන් පුරුදු පුහුණු කල යුතුව ඇත.
රජයේ සේවකයින් පලදායි ලෙස යොදාගැනීම සියලුම රජයවල්වල වගකීමකි.
ආණ්ඩුවේ කන්තෝරුවේ පැය 8 හරියට වැඩ නොකොට, විශ්‍රාම ගොස් නිකන් තවත් මුදල් ලබාගැනීම හිරිකිතයි නේද?
ඒ වගේම මහජන සේවයට කියා පාර්ලිමේන්තුවට යන හිඟන්නන් ටද යහමින් විශ්‍රාම වැටුපක් හිමිවේ