විශ්‍රාම දිවිය අදම සැලසුම් කරන්න

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ

    මේකයි බන් සින් එක අපි ඉන්ෂුරන්ස් එකක් දෙනකොට ටිකක් හොයලා බබලා තාමා දෙන්නේ අනික බන් අපි ගන්න වයස් සිමාවත් උපරිම අවු 60ටයි ඉතින් ස්වභාවික මරණ ගණන අඩුයිනේ බන් අනික කස්ටමස්ලා 100ක් 200ක් නෙවෙයිනේ බන් 100000 වඩා දල වශයෙන් කිව්වොත් අපි ගාව ඉන්නවා දැනට ගොඩක්ම තියෙන්නේ හදිසි මරණ අනික මැරුණොත් නොගෙවා ඉන්නෙත් නැ අපිට ගෙවන්න බැරිනම් ගන්නේත් නෑ ඉන්ෂුරස් එකක් ගන්නේත් අපිට නෙවෙයිනේ ඇත්තම කිව්වොත් උඹ බැදලනම් උඹට උබේ පවුලට ආදායම ගෙන්නේ උඹ අපි උඹනැති උනා කියපන් එතකොට මොකො වෙන්නේ එකට තමා බන් ඉන්ෂුරන්ස් කියන්නනේ උඹ නැතිඋනත් අපි අපේ ඉන්ෂුරන්ස් එක ගෙවනවා අපි පොරෙන්දු උන විදිහට කම්පැනි එක හරහා මුදල් අපිම ගෙවා පොරොන්දු උන කාලයෙදි මුදල් එ විදිහටම ලබා දෙනවා

    කම්පැනි එක ගැන කිව්වොත් අපි තමා
    සිටිසි ඊගල්
    අපේ ඒ කාලේ ගන්ත ඉන්ෂුරන්ස් දැනට කල්පිරිලා මුදලුත් ගෙවනවා පොරෙන්දු උන මුදලට වඩා අපිට ගෙවන්නත් පුලුවුන් 14.4%ක් දෙනවා මාර චාන්ස් එක
    අනික අපි එ කාලේ පොරොන්දු වුන විදිහට ගෙවිම් කරනවා හරි උඹ මට හොයලා කියපන් ගෙවන්නේ නැති එකක් තියෙනවානම් මම බලන්න එහෙම නොගෙවා ඉන්නේ නැ බන් ගොඩක් අය පටලවා ගන්නේ රථවහාන රක්ෂණයත් එක්ක එ මගුලේ කොහොමත් අවුල් එත් ජීවිත රක්ෂනයත් එක්ක පටලවා ගන්න එපා

    hmm :confused:
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    oya oppuwaka copy ekak post karanna puluwanda? ethakota apita kiyawala balala therum ganna puluwanne

    ඉන්න මම දාන්න බලන්නම් බන් මොකද එක පොතක් වගේ වන් ස්කැන් පාරක් දාලා දන්නම්
    තැන්ක් මචන් අයිඩියා එකට
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Ela ela...umba mara try ekak gannawa munta Insurance kiyaladenna. good luck.

    Europe & American country wala life insurance aniwaryai. apey unta thama molayak naa. duka thama ithing monawahari unama. mulu sesathama wikunala polikarayonta nayawela thamai nawathinne.
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    Ela ela...umba mara try ekak gannawa munta Insurance kiyaladenna. good luck.

    Europe & American country wala life insurance aniwaryai. apey unta thama molayak naa. duka thama ithing monawahari unama. mulu sesathama wikunala polikarayonta nayawela thamai nawathinne.
    හේ හේ සහෝ ඒක තමා මම කරන්න හදන්නේ ඇත්ත නැත්ත තේරුම් කරන්න බන් මට ගොඩාක් අයගේ සප් ඒක ලැබෙනවා මම ඒ හැමොටම ස්තුති වෙනවා උඹ වගේ තේරුම් ගත් අය බෝහෝම අඩුයි බන් ඒකත් ඇත්ත මොකද ගොඩක් අය බොරු තමන්ගේ ටාර්ගට් ගහන්න රටෙනැති දෙවල් කියලා ඉන්ෂුරන්ස් විකුණනවා මිනිස්සු ඉන්ෂුරන්ස් කියල නම අහන්නවත් කැමති නැත්තේ ඒකයි තවත් දෙයක් සල්ලි මාටියා ගහනවා අපිට ඇත්ත කියලවත් විකුණන් අමාරු වෙලා තියෙන්නේ එකයි මගේ මේ ලයිෆ් එකේ පට්ට සින් උනා බන් ඉන්ෂුරන්සු සෙල් කරන්න ගිහින් මම ගොඩාක් දෙවල් තේරුම් ගත්තා හැබැයි මම ගිය හැම තැනකටම ඉන්ෂුරන්ස් දිලා තමයි අවේ එක මගේත් කස්ටමගේත් ලක් එක
    අපේ ලංකාවේ රජයේ ඉස්පිරිතාල තියෙනකම් හොදයි නැත්නම් සොරි තමා:shocked::shocked::shocked:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට ඔය ඉස්ශුවරන්ස් වැඩේ තේරෙන්නෙ නැ බන්.. ට්‍රැවල් කරන්න ඔනා උනාම හදිස්සියකට එකක් දාගන්නවා මිසක් මට ඔකේ වැදගැම්මක් පේන්නෙ නැ.. ඔය ලගදි ඉදන් කියනවනේ 3rd party bike ක්න්ඩෙම් උනත් ගෙවනවා කියලා.. ඉතින් බන් බයික් එකක් කන්ඩෙම් වෙන්න හැප්පුනාම කාටද බන් ගෙවන්නෙ.. ???
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    awurudu 25 ekek maseta 10 000 gane 30 years dammot uu okkoma dala tiyenne 3 600 000. etakota u 55 di pension yanakota uuta masekata keyak labenawada ? uu marenakanma pension eka denawada ?

    pension eke maseta labena gana yearly wadi wenawada ?
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මට ඔය ඉස්ශුවරන්ස් වැඩේ තේරෙන්නෙ නැ බන්.. ට්‍රැවල් කරන්න ඔනා උනාම හදිස්සියකට එකක් දාගන්නවා මිසක් මට ඔකේ වැදගැම්මක් පේන්නෙ නැ.. ඔය ලගදි ඉදන් කියනවනේ 3rd party bike ක්න්ඩෙම් උනත් ගෙවනවා කියලා.. ඉතින් බන් බයික් එකක් කන්ඩෙම් වෙන්න හැප්පුනාම කාටද බන් ගෙවන්නෙ.. ???

    හිනාකලා මැරෙනවා බන් සිරා කතාව මම ඔය ඇඩ් එක දැක්ක වෙලේ බඩ අල්ලන් හිනා උනා සෙලින්කො කාරයන්ට මොලයක් නැද්ද කොහිද බන්
    single-motorcycle-accident.jpg
    කන්ඩෙම් වෙන්න බයික් එකක හැප්පෙනවා කියන්නේ කැලි ඉතුරු වෙයිද පිස්සුනේ බන් මොඩ ෆන් මම කරන්නේ බන් ලයිෆ ඉන්ෂුරන්ස් සහෝ මේ වගේ වෙලාවක ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දලා තිබ්බනම් වටිනවා මොකද ටිකක් හිතපන් අපි ප්‍රධාන වශයෙන් ඉන්ෂුරන්ස් එකක් ගන්නේ අපේ යැපෙන්නන්ට මොකද අපි තමා ගෙදර ආදායම හදිස්සියෙවත් අපිට මොකක් හරි උනා ගෙදරට ආදායම ගෙන්නේ කවුද එ ගැන හිතලා ඉන්ෂුරන්ස් ගත්තනම් හරි
    තවත් පට්ට කතාවක් තමා ලාබේට ඉන්ෂුරන්ස් අරන් අමාරුවේ වැටෙන්න එපා මුන්ගේ මාර්කට් එක පට්ටට බැහැල බන් එකනේ කෑගහන්නේ
    අපේනම් පට්ට ලාභයි බන් වෙහිකල් ඉන්ෂුරන්ස්
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    [FONT=&quot]දල වශයෙන් ගත්තොත් අවු 24 කෙනෙක්ට අවුරුදු 55ද පෙන්ෂන් යන්න ඕනේ කියලා හිතුනොත් එයාට අවුරුදු 55දි රුපියල් [/FONT]9,996,702[FONT=&quot]ක මුදලක් අවු65 දක්වා ලැබෙනවා (10%ක පොලි අනුපාතයෙන් මේක මිට වඩා වැඩිවෙන්න පුලුවන්) මසකට රුපියල් [/FONT][FONT=&quot]83,306 මුදලක් අවුරුදු 65දි [/FONT][FONT=&quot]184,701 මුදක් දක්වා වැඩි වෙනවා තව ගොඩක් දෙවල් තියෙනවා මට කොල් එකක දෙන්න නැත්නම් මට නම්බර් එක මැසෙජ් එකක් දාන්න [/FONT]
    [FONT=&quot]අනේ බන් කොලේ වහලා දෙන්න දෙයක් නැ බන් අපි හැමොටම ඔප්පුවක් දෙනවා එක නිතිමය ඔප්පුවක් ඉතින් බන් අවුලක් නැනේ දාපන් [/FONT]Privet msg [FONT=&quot]එකක් එලකිරි කොල්ලන්ට අපි බොරු කරනවද බන් අනික අපිත් ලංකාවේ බන්[/FONT]

    ඔතන තියෙන අවුල මචං ඔය විශ්‍රාම වැටුප ලැබෙන්නේ වයස දැන් වයස 24ක කෙනෙකුට නම් තව අවුරුදු 31 කින්. ඒ වෙද්දී ඔය මුදලේ වටිනාකම කීයක් වෙයිද? දැනට අවුරුදු 31 කට කලින් භාණ්ඩ හා සේවා වල තිබ්බ මිල ගණන් අද තියෙන මිල ගණන් එක්ක සංසන්දනය කරොත් තේරුම් ගන්න පුළුවන් ඔය කරන ආයෝජනය තේරුමක් ඇත්ද නැත්ද යන්න. ;)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔතන තියෙන අවුල මචං ඔය විශ්‍රාම වැටුප ලැබෙන්නේ වයස දැන් වයස 24ක කෙනෙකුට නම් තව අවුරුදු 31 කින්. ඒ වෙද්දී ඔය මුදලේ වටිනාකම කීයක් වෙයිද? දැනට අවුරුදු 31 කට කලින් භාණ්ඩ හා සේවා වල තිබ්බ මිල ගණන් අද තියෙන මිල ගණන් එක්ක සංසන්දනය කරොත් තේරුම් ගන්න පුළුවන් ඔය කරන ආයෝජනය තේරුමක් ඇත්ද නැත්ද යන්න. ;)

    yes mcn. mama ugen ekai prashnayak ahuwe. uu silent.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔය ගැනුන්ට බෙනිෆිට් වෙන ඉන්ශුවරන්ස් නම් දාලා වැඩක් නැ බන්.. උන්ට ඇති වෙන්න හම්බ කරලා දීලා තව මැරුනම එකෙනුත් ගානක් එනවානම් මැරිලත් සැනසීමක් නැ.. ඩෙත් සර්ටිෆිකෙට් එක්ක උස්සන ඉන්ශුවරන්ස් ගානෙ බඩගායි.. බැරි වෙලාවත් එතන උගුඩුවෙකුට සෙට් උනොත් මගෙම සල්ලි වලින් සුය්කයි.. ඒත් ඔය ජිවත් වෙලා ඉද්දි ලෙදවලට හොස්පිට්ල් බිල් එහෙම ගෙවන සිද්දි තියනවා නේද බන්.. එවා කොහොමද වෙන්නෙ.. අර නො ක්ලේම් බොනස් වගේ ලයිෆ් ඉන්ශුවරන්ස් එකටත් තියනවද? මසෙට ගෙවන මුදලා ආයොජනයක්ද නැත්තම් මොකක් හරි උනොත් ඉන්ශුවරන්ස් එක තියනවනෙ කියලා හිතේ සැනසීමට් තියන දෙයක්ද?
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    awurudu 25 ekek maseta 10 000 gane 30 years dammot uu okkoma dala tiyenne 3 600 000. etakota u 55 di pension yanakota uuta masekata keyak labenawada ? uu marenakanma pension eka denawada ?

    pension eke maseta labena gana yearly wadi wenawada ?
    තමන්ට කැමති කාලයක් පෙන්ෂන් එක ඉල්ලන්න පුලුවන් මැරෙනකම් උනත් අවුලක් නැ හිතමු අවු 80 දක්වා ඉල්ලුවා කියලා අපි 79 ගියා එත් ඉතුරුවෙලා තියෙන මුදල පොරොන්දු උන විදිහට අපි ගෙවනවා ඩේත් කවර් එකත් ගෙවනවා ඉට අමතරව

    අවුරුද්දෙන් අවුරුද්දට නෙවෙයි බන් වැඩිවෙන්නේ මාසෙන් මාසේට වැඩි වෙනවා

    මම අවුරුදු 10කට පෙන්ෂන් දැම්මේ තව වැඩි කරගන්න පුලුවන්
    ෆන්ඩ් ඒක - 27,092,735
    55දි මාසික විශ්‍රම වැටුප - 225,773
    60දි මාසික විශ්‍රම වැටුප - 280,440
    63දි මාසික විශ්‍රම වැටුප - 577,537
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    yes mcn. mama ugen ekai prashnayak ahuwe. uu silent.

    පොඩ්ඩක් ඉදපන් බන් සිංහල පොඩි අවුලක් තියෙනවා බන් ටිකක් වෙලා යනවා බන් දැන් හරිනේ උබේ ඒක දැම්මා

    හරි අපි මේකටත් විසදුමක් හදලා තියෙන්නේ උද්දමන ආරක්ෂනය අවුරුද්දෙන් අවුරුද්ද වැඩිපුර 5% පොලියක් එකතු වෙනවා එක අපිටම හදලා කැමති විදිහට ගන්න පුලුවන් තමන්ගේ කැමැත්ත අනුව
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    තමන්ට කැමති කාලයක් පෙන්ෂන් එක ඉල්ලන්න පුලුවන් මැරෙනකම් උනත් අවුලක් නැ හිතමු අවු 80 දක්වා ඉල්ලුවා කියලා අපි 79 ගියා එත් ඉතුරුවෙලා තියෙන මුදල පොරොන්දු උන විදිහට අපි ගෙවනවා ඩේත් කවර් එකත් ගෙවනවා ඉට අමතරව

    අවුරුද්දෙන් අවුරුද්දට නෙවෙයි බන් වැඩිවෙන්නේ මාසෙන් මාසේට වැඩි වෙනවා

    මම අවුරුදු 10කට පෙන්ෂන් දැම්මේ තව වැඩි කරගන්න පුලුවන්
    ෆන්ඩ් ඒක - 27,092,735
    55දි මාසික විශ්‍රම වැටුප - 225,773
    60දි මාසික විශ්‍රම වැටුප - 280,440
    63දි මාසික විශ්‍රම වැටුප - 577,537

    e kiyanne 80 years wenakan cover eka dammot, awurudu 63 di monthly 577,537 gana labenawada ?

    me plan eka monthly 10 000 upto 55 years old da ?
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com

    ඔය ගැනුන්ට බෙනිෆිට් වෙන ඉන්ශුවරන්ස් නම් දාලා වැඩක් නැ බන්.. උන්ට ඇති වෙන්න හම්බ කරලා දීලා තව මැරුනම එකෙනුත් ගානක් එනවානම් මැරිලත් සැනසීමක් නැ.. ඩෙත් සර්ටිෆිකෙට් එක්ක උස්සන ඉන්ශුවරන්ස් ගානෙ බඩගායි.. බැරි වෙලාවත් එතන උගුඩුවෙකුට සෙට් උනොත් මගෙම සල්ලි වලින් සුය්කයි.. ඒත් ඔය ජිවත් වෙලා ඉද්දි ලෙදවලට හොස්පිට්ල් බිල් එහෙම ගෙවන සිද්දි තියනවා නේද බන්.. එවා කොහොමද වෙන්නෙ.. අර නො ක්ලේම් බොනස් වගේ ලයිෆ් ඉන්ශුවරන්ස් එකටත් තියනවද? මසෙට ගෙවන මුදලා ආයොජනයක්ද නැත්තම් මොකක් හරි උනොත් ඉන්ශුවරන්ස් එක තියනවනෙ කියලා හිතේ සැනසීමට් තියන දෙයක්ද?

    ජීවත් වෙලා ඉන්න කොට හොස්පිටල් බිල් ඔපරේෂන් ඔක්කම තියෙනවා බන් උඹට වැඩි විස්තර ඔන්නම් මට මැසේජ් එකක් දාන්න මම කියන්නම් හොස්පිටල් හිටියොත් දවසට 10 000ක් දක්වා ගන්න පුලුවන් ඔපරේෂන් ලංකාවේ නැතුව සිංගප්පුරුවේ, ඉන්දියාවේදිද කරගන්න පුලුවන් ...............