විශ්‍රාම දිවිය අදම සැලසුම් කරන්න

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    විශ්‍රාම දිවිය අදම සැලසුම් කරන්න

    :angry:කට්ටිය මේ Video එක බලන්න:angry:

    මේන්න මේකයි කතාව ඇත්තම කිව්වොත් මේක ඉන්ෂුවරන්ස් එකක් ගැන කතා කරන්නයි යන්නේ දැන් කට්ටිය මට බැනලා මේක බලන්නේ නැතුව යයි එත් මම කියන්නේ පොඩ්ඩක් හිතන්න මම කියන්න යන්නේ අද අපි දෙයක් ඉතුරු කලොත් තමයි හෙට දවසට ඉතිරි වෙන්නේ අපිට වැඩක් කරගන්න පුලුවන් කලයේදි අපි කිසිම ඉතිරියක් කරන්නේ නැතුව අපි ඔහේ ජිවිතය ගෙවනවා පෙඩිඩක් හිතන්න අපේ ලොකු අය ගැන ලංකාවේන් කියෙන් කි දෙනාද විශ්‍රාම වැටුපක් ගන්නේ අහ් අපේ අම්ලා තාත්තලා ගෙන් කි දෙනාද අපේ අම්මලාට මේ කාලේදි ලොකු මුදලක් අතට අවාම කොච්චර වටිනවද මම මේ කෙටියෙන් විස්තර කරන්නේ පෙඩ්ඩක් හිතන්න දැනට පොඩි ගානක් ඉතිරි කරන් ගිහින් ඉදිරියේදි ලොකු මුදලක් අතට එනකොට කාටද වාසි......
    පොඩ්ඩක් විතර අවුල් ඇති මගේ සිංහල මොකද මට මේ ටික ගහන්නත් පැයක් විතර ගියා :P
    අපේ පල්ලේහා තියෙන ප්ලෑන් ටික බලන්නකො
    අහ් තවත් කියන්න තියෙනවා කට්ටියට ප්‍රශ්ණ ගැටලු තියේනවානම් කියන්න මට මම Life & General (vehicle) insurance දේකම කරනවා මට කතා කරන්න
    077 621 35 46 චරිත්
    අනිත් සහොදරයන්ටත් බලන්න බම්ප් එක්ක දලා යන්න
    වැඩි තොරතුරු සදහා මේක මගේම වෙබ් අඩවියක්

    [FONT=&quot]අපි හිතමු අපි මසකට රුපියල් 5000ක් ඉතිරි කරනවා කියලා [/FONT]
    [FONT=&quot]අවුරුදු 55දි අපි [/FONT]9,996,702[FONT=&quot]මුදලක් ගොඩනගා ගන්නවා (10% පොලි අනුපාතයට මේක මිට වඩා වැඩි වෙනවා 12%ට වගේ තව වැඩිවෙනවා අපේ මුදල එතකොට)[/FONT]
    [FONT=&quot]අවුරුදු 55 දි අපිට මසකට රුපියල් 83,306[/FONT]
    [FONT=&quot]අවුරුදු 60 දි අපිට මසකට රුපියල් 129,653[/FONT]
    අවුරුදු 64 දි අපිට මසකට රුපියල් 184,701


    [FONT=&quot]තමන්න කැමති විදිහට පෙන්ශන් ලාබා ගැනිම පෙන්ශන් යන්න ඔන කාලය වගේ හැමදෙම වෙනස් කරගන්න පුලුවන් ඔයාලගේ උපන්දනෙයි විස්තර ටිකයි මට මැසෙජ් කරන්න මම එවන්නම් විසතර ටික ගොඩක් හොදයි මට කොල් එකක දුන්නම් නැත්තම් මට නම්බ එක මැසෙජ් කරන්න[/FONT]
    [FONT=&quot]හැමෝටම පෙන්ෂන් එකක්![/FONT]
    [FONT=&quot]විශ්‍රම දිවිය සුවපහසුවෙන් ගතකඑන්නේ 5%ක පමණ පිරිසක්. බොහෝ දෙනා මෙම කාණ්ඩයට ඇතුලත් වීමට අපොඓාසත් වන්නේ විශ්‍රම දිවිය කල්තියා සැලසුම් නොකරන බැවින්. දැන්, ෟෂෟ රක්ෂණ සමාගම සියලු ශ්‍රී ලාංකිකයන්ට විශ්‍රාම දිවිය සුවපහසුවෙන් ගතකිරිමට හැකිවන මගත් විවර කරදෙයි. ඔබ කළයුත්තේ ඔබ විශාම ගන්නේ කවදාද, මාසිකව විශ්‍රාම වැටුප වශයෙන් ඔබට කොපමණ මුදලක් අවශ්‍යවේද යන්න හා එය ලැබිය යුත්තේ කොපමණ කලකටද යන්න තීරණය කිරීම පමණි.[/FONT]
    v [FONT=&quot]ඔබට මාසිකව විශ්‍රාම වැටුපක්[/FONT]
    [FONT=&quot]ඔබ තීරණය කරගත් විශ්‍රාම යෑමේ වයසේ සිට ඔබට මාසිකව විශ්‍රාම වැටුපක්. වසර 10 සිට 30 දක්වා වු කාලපරිච්ජේදයක් සදහා විශ්‍රාම වැටුප් ලබාගැනීමේ කාලසීමාව ඔබ වෙත උදාවේ. වාරික ගෙවීමේ කාලසීමාව තීරණය කිරීමේ අවස්ථාව ඔබ වෙත උදාවේ. වාරික ගෙවීමේ කලාසීමාව තුල පුර්ණ නිත්‍ය අකර්මන්‍යතාවයකට පත්වුවහොත්, සමාගම ඔබ වෙනුවෙන් අදාළ වාරික ගෙවීම සිදුකරමින්, ඔබගේ විශ්‍රාම වැටුප් ලබාගැනීමේ කාලසීමවෙ අවසන් වනතුරු මාසිකව විශ්‍රාම වැටුපක් හිමිවීම තහවුරු කරනු ඇත.[/FONT]
    v [FONT=&quot]ඔබ නැතිදා ඔබගේ විශ්‍රම වැටුප බිරිදට/සැමියාට[/FONT]
    [FONT=&quot]ඔබගේ අනපේක්ෂිත වියෝවකදී සමාගම ඔබ වෙනුවෙන් වාරික ගෙවීම සිදුකරමින්, ඔබගේ කලත්‍රයා හෝ යැපෙන්නන් වෙත තෝරාගත් විශ්‍රාම වැටුප් ලබාගැනීමේ කාලසීමාව අවසන්වනතුරු මාසිකව විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කරනු ඇත.[/FONT]
    v [FONT=&quot]උද්ධමනයට එරෙහිව ආරක්ෂාව[/FONT]
    [FONT=&quot]ඔබ ගොඩනගන විශ්‍රා අරමුදලේ වටිනාකම උද්ධමනයේ අහිතකර බලපෑමෙන් සුරක්ෂිත කිරීමේ හැකියාවත් ඔබට හිමිවේ. ඔබගේ නොසිතු වියෝවකදී හෝ පුර්ණ නිත්‍ය අකර්මන්‍යතාවයකදී වුවද මෙම උද්ධමන ආරක්ෂණය බලපවත්වනු ඇත.[/FONT]
    v [FONT=&quot]හදිසියකදී මුදල් ආපසු ලබාගැනීමේ හැකියාව[/FONT]
    [FONT=&quot]සැලසුම් වසර 3ක් සදහා වාරික ගෙවා වසර 3ක කාලසීමාව සම්පුර්ණ වු පසු, වාරික ගෙවීමේ කාලසීමාව තුළදී, පැනනගින හදිසි අවශ්‍යතාවයකදී, එක්වරක්, අරමුදලේ වටිනාකමින් 15%ක් දක්වා මුදලක් ලබාගැනීමේ හැකියාව. තවද තෝරාගත් විශ්‍රාම යෑමේ වයස එළඹීමේදී, ඔබට අවැසි නම් ඔබේ විශ්‍රාම අරමුදලෙන් 100%ක් දක්වා වු වටිනාකමක් ආපසු ලබාගැනීමේ අවස්ථාවද ඔබට හිමි වේ.[/FONT]
    [FONT=&quot]ඔබේ විශ්‍රාම අරමුදලෙන් 100%ක වටිනාකමක් ආපසු ලබාගන්නේ නම් ඔබගේ රක්ෂණවරය අක්‍රිය වන අතර ඔබට මාසිකව විශ්‍රම වැටුපක් නොලැබෙනු ඇත. ඔබගේ විශ්‍රාම අරමුදලෙන් කොටසක් පමණක් ආපසු ලබා ගන්නේ නම් ඔබගේ මාසික විශ්‍රාම වැටුප ඔබගේ විශ්‍රාම අරමුදලේ ඉතිරිව ඇති මුදල සහ ඔබ තෝරාගත් විශ්‍රාම වැටුප් ලබාගැනීමේ කාල සීමාව මත පදනම් වනු ඇත.[/FONT]
    v [FONT=&quot]වාර්ෂිකව සහතික කළ ඉපැයීම් අනුපාතයක්[/FONT]
    [FONT=&quot]වසරක් පාසා සහතික කළ ඉපැයීම් අනුපාතයක් ඊට පෙර වර්ෂය අවසානයේදී ප්‍රකාශයට පත්කරනු ලැබේ.[/FONT]
    v PensionsPlus [FONT=&quot]සැලසුම සමග පිරිනැමෙන ලාභාංශ[/FONT]
    PensionsPlus [FONT=&quot]සැලසුම සමග පිරිනැමෙන සුවිශේෂි ලාභාංශ ක්‍රමය තුළින් ඔබට ලබාදෙන වාර්ෂික ලාභාංශ, ඔබේ අරමුදලේ අගය වසරක්පාසා ඉහළ නංවයි. මෙහිදී ඔබේ අරමුදල වසරක්පාසා වර්ධණය වන්නේ එම වසරට අදාළ සහතික කළ ලාභාංශ අනුපාතය (ගාස්තු අඩු කිරීමෙන් පසු) හෝ ප්‍රකාශිත ලාභාංශ අනුපාතය (ගාස්තු අඩු කිරීමෙන් පසු) යන දෙකෙන් වැඩි අගයෙනි.[/FONT]
    [FONT=&quot]ගෙවනු ලබන වාරිකයෙන් ආයෝජනයවන ප්‍රතිශතයට අදාළ මුදල, ගස්තු අඩුකිරීමෙන් පසු (උදාහරණ - ජීවිතාවරණයට අදාළ ගාස්තු, රක්ෂණ පරිපාලන ගාස්තු) රක්ෂණවරහිමියාගේ අදාළ ආයෝජන ගිණුමට බැර කෙරේ. ඒ අනුව ආයෝජන ගිණුමේ ඇති මුදල අදාළ ලාභාංශ ප්‍රතිශතයන් යටතේ වැල්පොලී ක්‍රමයට වර්ධනය වනු ඇත.[/FONT]
    v [FONT=&quot]ඔබගේ විශ්‍රම අරමුදල වර්ධනය වන ආකාරය[/FONT]
    [FONT=&quot]2012 වසරේදී ඔබේ වයස අවුරුදු 35ක් නම් සහ වයස 55දී විශ්‍රාම ගැනීමට අපේක්ෂා කරන්නේ නම් (වයස 20ක් සදහා වාරික ගෙවීමට සිදුවේ) හා රු.10,000ක මාසික වාරිකයක් ගෙවන්නේ නම්, ඔබගේ ප්‍රක්ෂේපිත විශ්‍රාම අරමුදලේ වටිනාකම්/මාසික විශ්‍රාම වැටුප් මෙසේය.[/FONT]
    [FONT=&quot]විශ්‍රාම ප්‍රතිලාභ[/FONT]
    [FONT=&quot]උපකල්පිත ලාභාංශ අනුපාතයන්[/FONT]
    [FONT=&quot]6% වාර්ෂික[/FONT]
    [FONT=&quot]10% වාර්ෂික[/FONT]
    [FONT=&quot]විශ්‍රාම යන වයසේදී ප්‍රක්ෂේපිත විශ්‍රම අරමුදල[/FONT]
    [FONT=&quot]6,236,606[/FONT]
    [FONT=&quot]9,325,557[/FONT]
    [FONT=&quot]ප්‍රක්ෂේපිත මාසික විශ්‍රාම වැටුප[/FONT]
    [FONT=&quot]විශ්‍රාම යාමේ වයසේදී[/FONT]
    [FONT=&quot]34,646[/FONT]
    [FONT=&quot]51,809[/FONT]
    [FONT=&quot]5 වැනි වසර ආරම්භයේදී[/FONT]
    [FONT=&quot]42,517[/FONT]
    [FONT=&quot]73,805[/FONT]
    [FONT=&quot]10 වැනි වසර ආරම්භයේදී[/FONT]
    [FONT=&quot]54,913[/FONT]
    [FONT=&quot]114,867[/FONT]
    [FONT=&quot]15 වැනි වසර ආරම්භයේදී[/FONT]
    [FONT=&quot]70,923[/FONT]
    [FONT=&quot]178,773[/FONT]

    [FONT=&quot]ශ්‍රී.ල.රු[/FONT]

    [FONT=&quot]ඉහත ප්‍රක්ෂේපිත අරමුදල් වටිනාකම් ගණනයකර ඇත්තේ සැලසුමට අදාළ උද්ධමන ආරක්ෂණ ප්‍රතිශතය 5%ක් බවත්, 6% සහ 10% යන ලාභාංශ අනුපාතයන් යටතේ අරමුදල වර්ධනයවන බව උපකල්පනය කරමින් සහ සැලසුමට අදාළ ගාස්තු අඩුකිරීාමන් පසුවයි.[/FONT]
    [FONT=&quot]මෙහි දක්වා ඇති ලාභාංශ අනුපාතයන් සහතික නොකෙරේ. එමෙන්ම මෙම අනුපාතයන් ඔබට ලැබිය හැකි ඉහළම හෝ පහළම අනුපාතයන්ද නොවේ.[/FONT]
    v [FONT=&quot]ඔබගේ විශ්‍රාම සැලසුම යටතේ හිමිවන නම්‍යශීලීත්වයන්[/FONT]
    [FONT=&quot]උද්ධමන ආරක්ෂණය[/FONT]
    [FONT=&quot]උද්ධමන ආරක්ෂණය ඔබගේ විශ්‍රාම අරමුදල උද්ධමනයේ අහිතකර බලපෑමෙන් සුරක්ෂිත කරනු පිණිස සකසා ඇත.[/FONT]
    [FONT=&quot]සැලසුම ආරමුභයේදී උද්ධමන ආරක්ෂණය 5%ක් වේ. එමගින්, ඔබගේ වාර්ෂික මුලික වාරිකය සහ වාරික ආරක්ෂණ ප්‍රතිලාභයේ වාරිකය සෑම වසරක් පසාම 5%කින් ඉහළ යන බවට අදහස් කෙරේ.[/FONT]
    [FONT=&quot]දෙවන සැලසුම් වසරේ සිට උද්ධමන ආරක්ෂණ ප්‍රතිශතය 5% මට්ටමේ පවත්වා ගෙනයාමේ හෝ ඊළග සැලසුම් සංවත්සරයේ සිට බලපැවැත්වෙන පරිදි, වාර්ෂක ප්‍රතිශතය 0%, 10% හෝ 15% වශයෙන් වෙනස් කිරීමේ අවස්ථාවද ඔබ වෙත හිමිවේ.[/FONT]
    [FONT=&quot]නොසිතූ වියෝවකදී පවා ඔබ තෝරාගත් උද්ධමන ආරක්ෂණ ප්‍රතිශතය සැලසුමේ වාරික ගෙවීමේ කාලසිමාව අවසන් වනතුරු අදාළ වනු ඇත. එමගින් ඔබගේ කලත්‍රයාට/යැපෙන්නන්ට හිමිවන විශ්‍රාම අරමුදල උද්ධමනයේ අහිතකර බලපෑමෙන් සුරක්ෂිත වන ඇත.[/FONT]
    [FONT=&quot]අමතර වාරික [/FONT](Top – ups)
    [FONT=&quot]වාරික ගෙවිමේ කාලසීමාව තුළ සැලසුමේ නියමිත වාරිකවලට අමතරව, අමතර වාරික ගෙවමින් ඔබගේ විශ්‍රාම අරමුදල වැඩි කරගැනීමේ අවස්ථාව ඔබට හිමිවේ. අමතර වාරික ඕනෑම විටකදී ගෙවිය හැකි වන අතර එක් අමතර වාරිකයක වටිනාකම රුපියල් 10,000 කට නොඅඩු විය යුතුය.[/FONT]
    v [FONT=&quot]ඔබටම ගැළපෙන ජීවිතාවරණයක්[/FONT]
    AIA Pensions Plus [FONT=&quot]සැලසුම මගින් ඔබගේ පළමු වාර්ෂික මුලික වාරිකය මෙන් දෙගුණයක ජීවිතාවරණයක් හිමිවේ. එයට අමතරව සුළු මුදලක් ගෙවා අවශ්‍යනම් ඔබගේ ජීවිතාවරණය වැඩි කර ගැනීමේ අවස්ථාවද ඔබට හිමිවේ.[/FONT]
    v [FONT=&quot]අනපේක්ෂිත වියෝවකදී.....[/FONT]
    [FONT=&quot]වාරික ගෙවන කාලසීමාව තුළ[/FONT]
    [FONT=&quot]සාමාගම, ඔබගේ සැලසුමට අදාළ වාරික ඔබ වෙනුවෙන් ගෙවා, ඔබේ කලත්‍රයාට හෝ යැපෙන්නන්ට, ඔබ අදහස් කළ ලෙස විශ්‍රාම වැටුපක්, ඔබ තෝරා තිබු කාලසීමාව තුළ ගෙවනු ඇත. මෙයට අමතරව ඔබගේ යැපෙන්නන්ට ඔබේ ජීවිතාවරණ ප්‍රතිලාභද හිමිවනු ඇත. තවද ඔබේ සැලසුම යටතේ කලත්‍රයා හෝ දරුවන් වෙනුවෙන් ඔබ තෝරාගත් රක්ෂණ ප්‍රතිලාභද එලෙසම බල පවතිනු ඇත.[/FONT]
    [FONT=&quot]විශ්‍රාම වැටුපක් ලබන කාලසීමාව තුළ[/FONT]
    [FONT=&quot]ඔබේ විශ්‍රාම වැටුප, තෝරාගත් විශ්‍රාම වැටුප් ලබාගැනීමේ කාලසීමාව අවසන් වනතුරු ඔබේ කලත්‍රයාට හෝ යැපෙන්නන්ට සමාගම විසින් ගෙවනු ඇත.[/FONT]
    v [FONT=&quot]සැලසුමට සම්බන්ධ අනෙකුත් තොරතුරු[/FONT]
    · [FONT=&quot]ඇතුලත්වීමේ වයස - අවුරුදු 18-50[/FONT]
    · [FONT=&quot]විශ්‍රාම ගන්නා වයස - 33- 65[/FONT]
    · [FONT=&quot]අවම වාර්ෂික වාරිකය - රුපියල් 10,000[/FONT]
    · [FONT=&quot]මුලික වාරිකයෙන් ආයෝජනය සදහා වෙන්කෙරෙන ප්‍රතිශතය[/FONT]
    [FONT=&quot]සැලසුම් වසර[/FONT]
    [FONT=&quot]1වන[/FONT]
    [FONT=&quot]2වන වසරේ සිට[/FONT]
    [FONT=&quot]වෙන්කරන ප්‍රතිශතය[/FONT]
    [FONT=&quot]25%[/FONT]
    [FONT=&quot]100%[/FONT]
    · [FONT=&quot]ඔබගේ වාරිකය මාසිකව, ත්‍රෛමාසිකව, අර්ධ වාර්ෂිකව හෝ වාර්ෂිකව ගෙවිය හැක.[/FONT]

    v [FONT=&quot]සැලසුම බලරහිත වුවහෝත් සිදුවන්නේ කුමක්ද?[/FONT]
    [FONT=&quot]පළමු සැලසුම් වසර තුන ඇතුළත ඔබ විසින් ඔබගේ වාරික දින 30ක සහන කාලසීමාව තුළ නියමිත පරිදි ගෙවනු නොලැබු වියකදී, සැලසුම බලරහිත වන අතර ඔබ වෙත කිසිදු ප්‍රතිලාභයක් හිමිනොවනු ඇත. කෙසේවුවද කොන්දෙසිවලට යටත්ව සැලසුම නැවත බලගැන්වීමේ අවස්ථාව ඔබට හිමිවේ.[/FONT]
    [FONT=&quot]ඔබ විසින් වසර තුනක් හෝ එයට වැඩි කාලයක් වාරික නිසි පරිදි ගෙවමින් සැලසුම පවත්වාගෙන ගොස් ඇත්නම්, අත්‍යවශ්‍ය අවස්ථාවකදී සැලසුම මුදල් බවට පත්කර ගැනීමේ හැකියාව ඔබට හිමිවේ. කෙසේ වුවද මෙහිදී සැලසුම සැලකිය යුතු පවාරණ ගාස්තුවකට යටත්වන අතර, එම ගාස්තු සැලසුම පවත්වාගෙන ගොස් ඇති කාලසීමාව අනුව වෙනස් වේ.[/FONT]
    [FONT=&quot]විකල්පයක් වශයෙන් ජීවිතාවරණ ප්‍රතිලාභ රහිතව ඔබේ අරමුදල වර්ධනය වීමට ඉඩහරිමින් කල්පිරීමේ වටිනාකමක් ලබා ගැනීමටද ඔබට හැකි වේ.[/FONT]

    v AIA Pensions Plus [FONT=&quot]සදහා වන අමතර ප්‍රතිලාභ[/FONT]
    [FONT=&quot]ආදායම් ආරක්ෂණ ප්‍රතිලාභය[/FONT]
    [FONT=&quot]අනපේක්ෂිත අයුරකින් ඔබගේ වියෝවකදී හෝ පුර්ණ නිත්‍ය අකර්මන්‍යතාවයකදී ඔබේ යැපෙන්නන්හට වාරික ගෙවීම් කාලසීමා තුළදී වසර 10ක උපරිමයකට යටත්ව මාසිකව ආදායමක් හිමිවේ.[/FONT]
    [FONT=&quot]අතිරේක ජීවිතාවරණ ප්‍රතිලාභය[/FONT]
    [FONT=&quot]සුළු මුදලක් ගෙවීමෙන් මුලික ජීවිතාවරණය වැඩිකර ගතහැකිය. මෙයින් ඔබේ පවුලේ සුරක්ෂතභාවය වඩාත් තහවුරු වේ.[/FONT]
    [FONT=&quot]හදිසි අනතුරු ප්‍රතිලාභය[/FONT]
    [FONT=&quot]හදිසි අනතුරකින් සිදුවන වියෝවකදී ඔබේ යැපෙන්නන්ට මෙයින් වැඩි රැකවරණයක් හිමිවේ. එයට අමතරව ඔබට පුර්ණ නිත්‍ය අකර්මන්‍යතාවයකට මුහුණ දීමට සිදුවුවහොත් මුල්‍යමය රැකවරණය මෙයින් සැලසෙනු ඇත (සැලසෙන මුල්‍ය ප්‍රතිලාභයේ වටිනාකම අකර්මන්‍යතාවයේ ස්වභාවය මත රදා පවතී)[/FONT]
    [FONT=&quot]රෝහල් ගතවීමේ ප්‍රතිලාභය[/FONT]
    [FONT=&quot]ඔබ දින තුනකට වඩා රෝහල් ගතව සිටියෙනම්, සෑම දිනකටම (ඇතුළත් කළ දිනයේ සිටම) රුපියල් 8000ක උපරිමයක් දක්වා මුදල් ලබාදෙයි. දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළහොත් ලැබෙන එම මුදල දෙගුණවේ. මෙම ප්‍රතිලාභය ඔබේ කලත්‍රයා හා දරුවන් වෙනුවෙන්ද ලබාගත හැක.[/FONT]
    [FONT=&quot]බරලපතල රෝග ආවරණය[/FONT]
    [FONT=&quot]සැලසුමේ නිර්වචනය කළ පරිදි, බරපතල රෝගී අවස්ථාවකදී ඔබට හා ඔබගේ කලත්‍රයාට මුල්‍යමය ආධාර ලබාදෙයි. රුපියල් මිලියන 1.5ක උපරිමයක් දක්වා වු ආවරණයක් ඔබට තෝරාගත හැකිය.[/FONT]
    [FONT=&quot]වැඩිහිටි සැත්කම් ප්‍රතිලාභය[/FONT]
    [FONT=&quot]ඔබ හා ඔබේ කලත්‍රයා වෙත ශ්‍රී ලංකාවේදී, ඉන්දියාවේදී හෝ සිංගප්පුරුවේදී ලැයිස්තුගත සැත්කම් 250ක් සිදුකිරීම සදහා මෙමගින් මුල්‍ය සහය හිමි වේ.[/FONT]
    [FONT=&quot]කලත්‍ර ජීවිත ආවරණය[/FONT]
    [FONT=&quot]ඔබගේ කලත්‍රයාට ජීවිත රැකවරණයක් ඔබේ සැලසුම තුළින්.[/FONT]
    [FONT=&quot]ළමා සෞඛ්‍යාරක්ෂණ ප්‍රතිලාභය[/FONT]
    [FONT=&quot]ඔබේ දරුවාට ශ්‍රී ලංකාවේදී, ඉන්දියාවේදී හෝ සිංගප්පුරුවේදී ලැයිස්තුගත සැත්කම් 250ක් සිදුකිරීම සදහා මෙමගින් මුල්‍ය සහය හිමිවේ. එයට අමතරව එමගින් රෝහල් ගතවීම සදහා මුදල්ද වයස අවුරුදු 12ට අඩු දරුවෙකු සමග දෙමව්පියන්ගෙන් අයෙකුට නැවතීමට සිදුවුවහොත් ඒ සදහා විශේෂ දීමනාවක්ද පිරිනැමේ.[/FONT]

    [FONT=&quot]රක්ෂිතයා, රක්ෂණවරහිමියා නොවන අවස්ථාවකදී මෙම රක්ෂණ සැලසුමේ ප්‍රතිලාභ රක්ෂණවරහිමියාට අදාළ වන අතර, ආවරණයන් රක්ෂතයා සදහා සදහා අදාළ වේ.[/FONT]
    [FONT=&quot]මෙම රක්ෂණ සැලසුම ලබා ගත හැක්කේ බලපත්‍රලත් [/FONT]AIA Wealth Planner [FONT=&quot](වෙල්ත් ප්ලෑනර්) කෙනෙකුගෙන් පමණි.[/FONT]
    [FONT=&quot]මෙම පත්‍රිකාව රක්ෂණවරය පිළිබද සංක්ෂිප්තයකි. මෙම සැලසුම සම්බන්ධ සම්පුර්ණ විස්තර සදහා කරුණාකර රක්ෂණ ඔප්පුව බලන්න.[/FONT]


    හැම පිටුවක්ම කියවන්න අමතක කරන්න එපා ගොඩාක් වැදගත් දේවල් තියෙනවා හොදට කියවලා බලන්න
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සරළව කියන්නකො
    මාසෙට කීයක් දාන්න ඕනෙද? (ඒක කැමති ගානක් නම් 5000 වගේ දානවා කියල හිතමුකො මාසෙකට)
    කොච්චර කාලයක් දාන්න ඕනෙද?
    ලැබෙන විශ්‍රාම වැටුප කීයද මාසෙකට?
    කොච්චර කාලයක් විශ්‍රාම වැටුප ලැබෙනවද?

    ගොඩක් අයට ඔය කොලේ වහලා කියන දේවල් තේරෙන්නෙ නෑ ඒකයි ඇහුවෙ :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;15133199 said:
    සරළව කියන්නකො
    මාසෙට කීයක් දාන්න ඕනෙද? (ඒක කැමති ගානක් නම් 5000 වගේ දානවා කියල හිතමුකො මාසෙකට)
    කොච්චර කාලයක් දාන්න ඕනෙද?
    ලැබෙන විශ්‍රාම වැටුප කීයද මාසෙකට?
    කොච්චර කාලයක් විශ්‍රාම වැටුප ලැබෙනවද?

    ගොඩක් අයට ඔය කොලේ වහලා කියන දේවල් තේරෙන්නෙ නෑ ඒකයි ඇහුවෙ :P

    pinpoint :yes: metikata uththara dunnanam denaganna lesi :D
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පැටියා;15133199 said:
    සරළව කියන්නකො
    මාසෙට කීයක් දාන්න ඕනෙද? (ඒක කැමති ගානක් නම් 5000 වගේ දානවා කියල හිතමුකො මාසෙකට)
    කොච්චර කාලයක් දාන්න ඕනෙද?
    ලැබෙන විශ්‍රාම වැටුප කීයද මාසෙකට?
    කොච්චර කාලයක් විශ්‍රාම වැටුප ලැබෙනවද?

    ගොඩක් අයට ඔය කොලේ වහලා කියන දේවල් තේරෙන්නෙ නෑ ඒකයි ඇහුවෙ :P

    sahathika aththa
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    විශ්‍රාම

    පැටියා;15133199 said:
    සරළව කියන්නකො
    මාසෙට කීයක් දාන්න ඕනෙද? (ඒක කැමති ගානක් නම් 5000 වගේ දානවා කියල හිතමුකො මාසෙකට)
    කොච්චර කාලයක් දාන්න ඕනෙද?
    ලැබෙන විශ්‍රාම වැටුප කීයද මාසෙකට?
    කොච්චර කාලයක් විශ්‍රාම වැටුප ලැබෙනවද?

    ගොඩක් අයට ඔය කොලේ වහලා කියන දේවල් තේරෙන්නෙ නෑ ඒකයි ඇහුවෙ :P

    [FONT=&quot]දල වශයෙන් ගත්තොත් අවු 24 කෙනෙක්ට අවුරුදු 55ද පෙන්ෂන් යන්න ඕනේ කියලා හිතුනොත් එයාට අවුරුදු 55දි රුපියල් [/FONT]9,996,702[FONT=&quot]ක මුදලක් අවු65 දක්වා ලැබෙනවා (10%ක පොලි අනුපාතයෙන් මේක මිට වඩා වැඩිවෙන්න පුලුවන්) මසකට රුපියල් [/FONT][FONT=&quot]83,306 මුදලක් අවුරුදු 65දි [/FONT][FONT=&quot]184,701 මුදක් දක්වා වැඩි වෙනවා තව ගොඩක් දෙවල් තියෙනවා මට කොල් එකක දෙන්න නැත්නම් මට නම්බර් එක මැසෙජ් එකක් දාන්න [/FONT]
    [FONT=&quot]අනේ බන් කොලේ වහලා දෙන්න දෙයක් නැ බන් අපි හැමොටම ඔප්පුවක් දෙනවා එක නිතිමය ඔප්පුවක් ඉතින් බන් අවුලක් නැනේ දාපන් [/FONT]Privet msg [FONT=&quot]එකක් එලකිරි කොල්ලන්ට අපි බොරු කරනවද බන් අනික අපිත් ලංකාවේ බන්[/FONT]
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    [FONT=&quot]දල වශයෙන් ගත්තොත් අවු 24 කෙනෙක්ට අවුරුදු 55ද පෙන්ෂන් යන්න ඕනේ කියලා හිතුනොත් එයාට අවුරුදු 55දි රුපියල් [/FONT]9,996,702[FONT=&quot]ක මුදලක් අවු65 දක්වා ලැබෙනවා (10%ක පොලි අනුපාතයෙන් මේක මිට වඩා වැඩිවෙන්න පුලුවන්) මසකට රුපියල් [/FONT][FONT=&quot]83,306 මුදලක් අවුරුදු 65දි [/FONT][FONT=&quot]184,701 මුදක් දක්වා වැඩි වෙනවා තව ගොඩක් දෙවල් තියෙනවා මට කොල් එකක දෙන්න නැත්නම් මට නම්බර් එක මැසෙජ් එකක් දාන්න [/FONT]
    [FONT=&quot]අනේ බන් කොලේ වහලා දෙන්න දෙයක් නැ බන් අපි හැමොටම ඔප්පුවක් දෙනවා එක නිතිමය ඔප්පුවක් ඉතින් බන් අවුලක් නැනේ දාපන් [/FONT]Privet msg [FONT=&quot]එකක් එලකිරි කොල්ලන්ට අපි බොරු කරනවද බන් අනික අපිත් ලංකාවේ බන්[/FONT]

    මාසෙකට 5000 ගානෙ අවුරුද්දකට 60,000/=
    24-55 අපි අවුරුදු 30ක් කියල ගමුකො.
    එතකොට ඒ කාලෙදි ලක්ෂ 18ක් විතර රක්ෂණ හිමියා ගෙවනවා.
    55 ඉඳං 65 වෙනකං රක්ෂණ හිමියට ලක්ෂ 99ක් ලැබෙනවා කියලද කියන්නෙ දල වශයෙන්?
    දැං අවුරුදු 30කදි රුපියලේ අගය වෙනස් වෙන විදියට 5000 වාරිකේ වැඩි වෙනවද?

    අඩො මරුනෙ. මම උඹව කන්ටැක් කරන්නං ගෙදර කට්ටියත් එක්ක කතා කරලා :D:yes:
     
    [FONT=&quot]දල වශයෙන් ගත්තොත් අවු 24 කෙනෙක්ට අවුරුදු 55ද පෙන්ෂන් යන්න ඕනේ කියලා හිතුනොත් එයාට අවුරුදු 55දි රුපියල් [/FONT]9,996,702[FONT=&quot]ක මුදලක් අවු65 දක්වා ලැබෙනවා (10%ක පොලි අනුපාතයෙන් මේක මිට වඩා වැඩිවෙන්න පුලුවන්) මසකට රුපියල් [/FONT][FONT=&quot]83,306 මුදලක් අවුරුදු 65දි [/FONT][FONT=&quot]184,701 මුදක් දක්වා වැඩි වෙනවා තව ගොඩක් දෙවල් තියෙනවා මට කොල් එකක දෙන්න නැත්නම් මට නම්බර් එක මැසෙජ් එකක් දාන්න [/FONT]
    [FONT=&quot]අනේ බන් කොලේ වහලා දෙන්න දෙයක් නැ බන් අපි හැමොටම ඔප්පුවක් දෙනවා එක නිතිමය ඔප්පුවක් ඉතින් බන් අවුලක් නැනේ දාපන් [/FONT]Privet msg [FONT=&quot]එකක් එලකිරි කොල්ලන්ට අපි බොරු කරනවද බන් අනික අපිත් ලංකාවේ බන්[/FONT]


    කෝල් එකක් දෙන බය ඊට පස්සේ උඹලගෙන් ගැලවිල්ලක් නැහැනේ,
    රටේ නැති මුසාවාද කියන්න ඕන බේරෙන්න ,
    මට මෙහෙම කියපන්කො
    මට මාසෙකට 5000 ගානේ දාන ප්ලෑන් එකාට යන්න පුලුවන්ද
    නැතිනම් අවම වාරිකය කීයද,
    ඒ ගානට මම අවුරුදු 30ක් දැම්මොත් 55 දී මට මාසෙකට කීයක් ගන්න පුලුවන්ද
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;15133382 said:
    මාසෙකට 5000 ගානෙ අවුරුද්දකට 60,000/=
    24-55 අපි අවුරුදු 30ක් කියල ගමුකො.
    එතකොට ඒ කාලෙදි ලක්ෂ 18ක් විතර රක්ෂණ හිමියා ගෙවනවා.
    55 ඉඳං 65 වෙනකං රක්ෂණ හිමියට ලක්ෂ 99ක් ලැබෙනවා කියලද කියන්නෙ දල වශයෙන්?
    දැං අවුරුදු 30කදි රුපියලේ අගය වෙනස් වෙන විදියට 5000 වාරිකේ වැඩි වෙනවද?

    අඩො මරුනෙ. මම උඹව කන්ටැක් කරන්නං ගෙදර කට්ටියත් එක්ක කතා කරලා :D:yes:

    :shocked: mechchara hambenawada
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Minissunta Insurance gana haridanimak naa, aththatama kiyanawanam insurance eken thama dan inn athathweta monawipathak unath nawatha Athathwetama genaeka thamai insurance karanne.

    Padulabannath baa, wasilabannath baa.
    Lankawe minissu ai nitharama insurance company wishwaskarannaththey?? Pradanama athuwathamai Policy eka read karannathi eka, anika kawadawathma Agent wa wiswasakaranna epa 100%k. amathissema prashna hahanna ethakota thamai manaadanumak anne insurance gana.

    Therennathi dewal naa machan insurance wala, Kawadawath insurance ekak danna yanakota anthima mothey danna epa, agana hodata adyanaya karala thamai ganna oney.

    Mage mulu family eka, House eka, vehicle, even my electronics are insurance karala thiyenne, man kisima bayak nathiwa jiwath wenne. mokada insurance eka apiwabalagannawa.
     
    Last edited: