විශාදය හෙවත් Depression ?

001R

Member
Feb 17, 2015
213
41
0
ඔනවාට වඩා හිතන්න ගියාම තමා ඔය බහුබුත හැදෙන්නෙ,පුළුවන් තරම් Light එකේ ඉන්න බලන්න ඔනේ.එතකොට මෙලෝ ලෙඩක් නැ.

ඔය ගැන මිට වඩා කියන්න මම නම් දන්නෙ නැ.

come or go chicago kiyala light eke inna ethakota hari...

BUMP
 
Last edited:

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    ema tissema light eke inna be ne bung
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ema tissema light eke inna be ne bung

    මට නම් මොන ප්‍රශ්නය ගැටළුව ආවත් ඔළුව බදාගන හිතන්න යන්නෙ නැ,හිතනවා හිතන්න ඔන මට්ටමෙන්,අපිට සිමා තියනවා,එ සිමා ස්වභාවධර්මයෙන් හරි,ඔයාල හිතන හැටියට සර්වබලධාරි දෙවි කෙනෙක් හරි නියම කරලා තියනවා,අපි ඉන්න ඔනේ හිතන්න ඔනේ එ සිමාවට,එවා පැනගන ගියාම නිකන් පිස්සො වෙල නවතින්නෙ.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මට නම් මොන ප්‍රශ්නය ගැටළුව ආවත් ඔළුව බදාගන හිතන්න යන්නෙ නැ,හිතනවා හිතන්න ඔන මට්ටමෙන්,අපිට සිමා තියනවා,එ සිමා ස්වභාවධර්මයෙන් හරි,ඔයාල හිතන හැටියට සර්වබලධාරි දෙවි කෙනෙක් හරි නියම කරලා තියනවා,අපි ඉන්න ඔනේ හිතන්න ඔනේ එ සිමාවට,එවා පැනගන ගියාම නිකන් පිස්සො වෙල නවතින්නෙ.
    eeka hari but e lede aawama machan auto itanna yanawa :yes::yes:eaki awula :nerd:mata nam itin allahge piten suwa una;)
    anith eka machan life eke godak careful wenna oni..ooka enney wediyenma over emotion anger weni dewal nisa:yes:
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    that pill was the devil, you could swallow one and sleep a whole weekend :P

    nitrest? wuts the generic name if you can remember? I've been on some common ones like paari, venlafaxine (fuck spellings) and citalopram

    u shud hav recommended em back then
    zolpidem
    i was on citropam too.. was making me fat so i stopped :rofl:

    glad to hear that:D:D so still taking medicine.?:rolleyes:

    thanks and im no longer under meds
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    eeka hari but e lede aawama machan auto itanna yanawa :yes::yes:eaki awula :nerd:mata nam itin allahge piten suwa una;)
    anith eka machan life eke godak careful wenna oni..ooka enney wediyenma over emotion anger weni dewal nisa:yes:

    බොහොම හොඳයි කාගේ හරි පිහිටෙන් හොඳ උනා නම්,මට නම් දෙයියන්ගේ පිහිටෙන් මානසික කෙස් නැ,තියෙන්නෙ පොඩි ක්‍රොනික් ශාරිරික කෙස් එකක් :rolleyes: මිනිස්සු හිතන්නෙ හිතන්න ඔන දෙවල් නෙමෙයි නේ නිකන් අහක යන වැල් පෙනල නේ,නිකන් ලෙඩ දාගන්නවා.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    depression.jpg
    :nerd::dull::oo::sorry::shocked::(
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොහොම හොඳයි කාගේ හරි පිහිටෙන් හොඳ උනා නම්,මට නම් දෙයියන්ගේ පිහිටෙන් මානසික කෙස් නැ,තියෙන්නෙ පොඩි ක්‍රොනික් ශාරිරික කෙස් එකක් :rolleyes: මිනිස්සු හිතන්නෙ හිතන්න ඔන දෙවල් නෙමෙයි නේ නිකන් අහක යන වැල් පෙනල නේ,නිකන් ලෙඩ දාගන්නවා.
    :rofl:E lede ikmanata beluwanam hoday ne:rolleyes:
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    :rofl:E lede ikmanata beluwanam hoday ne:rolleyes:

    දොස්තරලාට කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නැ මේකට,පාලනය විතරයි කරන්න පුළුවන්.මෙන්න මේ ක්‍රමය නම් අනිවාරෙන් සාර්ථකයි,මම කලින් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා Video එක දාල,කවුරුත් Comment කරලා තිබ්බෙ නැ,ඔයාවත් බලලා බම්ප් එකක් දාගන යන්න,කාට හරි වැදගත් වෙයි.

    Mind Over Medicine_Lecture_Dr. Lissa Rankin
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දොස්තරලාට කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නැ මේකට,පාලනය විතරයි කරන්න පුළුවන්.මෙන්න මේ ක්‍රමය නම් අනිවාරෙන් සාර්ථකයි,මම කලින් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා Video එක දාල,කවුරුත් Comment කරලා තිබ්බෙ නැ,ඔයාවත් බලලා බම්ප් එකක් දාගන යන්න,කාට හරි වැදගත් වෙයි.

    Mind Over Medicine_Lecture_Dr. Lissa Rankin

    ඔයා හරි මචන් :yes::yes:බලන්නම්