if I was your doctor (which I think I should have been) I would have
you sure you stopped before it was too late?![]()
♥-Aurora-♥;18244144 said:මේ තත්ත්වය බෙහෙත් ගන්නෙ නැතුව හොඳ වෙන්න පුලුවන්ද?
ඒ තත්වය ඇති වෙන්න බලපාපු හේතු අයින් කරලා වගේ? කවුරු හරි දන්නවද නිකං?
![]()

මම ත්‍රෙඩ් එක දැක්කේ ටිකක් පරක්කු වෙලා..
විශාදය කියන අවස්ථාව අපි රෝගී තත්ත්වයක් විදියට සලකනවා..
ඉතින් ලෙඩක් හැදුනම කරනව වගේම අපිට මේ වෙනුවෙනුත් බෙහෙත් ගන්න සිද්ධ වෙනවා..
විශාදයට එකම ප්‍රතිකාරය බෙහෙත් විතරක්ම නෙමේ..
මම දන්න විදියට බෙහෙත් එක්ක කවුන්සලිනුත් යන්න ඕන..
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා..මට තීරණය කරන්න බෑ මට විශාදය කියලා..
මොකද සමහර අවස්ථා තියෙනවා විශාදය කියල හිතන් හිටියට Stress කියන අවස්ථාවේ ඉන්න..
ස්ට්‍රෙස් කියන්නේ ලෙඩක් නෙමේ..
ස්ට්‍රෙස් කියන එක අපිට යම් ගණනකට අවශ්‍යයි.
ඒ වගේම තමා විශාදය ට මූළාරම්භ වෙන අවස්ථා එකකට එකක් වෙනස්..
බෙහෙත් හරියටම ගන්නව නම් වැඩි කාලයක් ගන්න වෙන්නෙ නෑ..
කවුන්සලින් (Counseling) වලට උපරිම රෙස්පොන්ඩ් කරනව නම්
ඒ ස්ටෙප්ස් වලට යන එක පහසු නම් මානසික වෛද්‍යවරයා (Psychiatric) බෙහෙත් වෙනස් කරනවා..
(අනික් දේ තමා..අපිට විශාදය (Depression) කියල ගොඩක්ම හිතෙනව නම් කෙලින්ම මානසික වෛද්‍යවරයෙක්(psychiatric) වෙතට තමා යොමු වෙන්න ඕන..
ඊට පස්සේ අපිට පුලුවන් අපිට කවුන්සලර් කෙනෙක් ගෙත් සහය අවශ්‍යයි කියල එයාට කියන්න..
මොකද මානසික වෛද්‍යවරුන් කවුන්සලින් කරන්න යන්නේ නෑ..
එයාලා බලන්නේ බෙහෙත් වලින්ම වැඩේ ගොඩ දාන්න..
අනික් කට්ටියට (Counselor or Psychologist) බෙහෙත් දෙන්න අයිතියක් නෑ ඒ නිසා එයාල කොහොමත් අපිත් එක්ක කතා කරල අපිට අපේ ගැටළුව විසද ගන්න උදව් කරනවා..)
බෙහෙත් වලට හරි ඉක්මණට රෙස්පොන්ඩ් කරනවා..හැබැයි කෙටි කාලීනයි..
කවුන්සලින් කියන්නේ ඊට වඩා යම් කාලයක් ගතවෙන හැබැයි ප්‍රතිඵල දිගුකාලීන ක්‍රියාවලියක්..
හැබැයි කවුන්සලින් කරන්නත් මනස කියන එක යම් අගයකට ඇවිත් තියෙන්න ඕන
ඒ නිසා තමා බෙහෙත් එක්ක කවුන්සලින් කරන්න කියන්නේ..
ඒ වගේම තමා අපේ රටේ කොයි ලෙඩේට බෙහෙත් ගත්තත් තියෙන අවුලක් තමා පොඩ්ඩ ඇඟට හොඳට කියල දැනෙනකොට වැඩේ නවත්තල දානවා..
ඔතනින් කොයි ලෙඩේටත් වඩා ඇන ගන්නේ මානසික රෝග තත්ත්ව වලට බෙහෙත් ගන්න අය..එහෙම කරන්න හෝ වෙන්න දෙන්න එපා..
කවුන්සලින් සෙෂන්ස් නම් 8 ත් 12 ත් අතර ගානක් වගේ තමා Default Depression Patient කෙනෙක්ට ගන්නේ..
ඒක ඊට වඩා එකක් දෙකක් වැඩි වෙන්න පුලුවන්..
Depression වලට Treatments ගන්න දෙපාරක් හිතන්න එපා..
මොකද බෙහෙත් කරල කවුන්සලින් වලින් ගොඩ දා ගන්න පුලුවන් වටපිටාව තිබිලත් කේස් Worst කර ගන්න එපා..
අදාල කෙනා බෙහෙත් බොන්න කැමති නැත්තම් කවුන්සලින් වලාට කැමති නම්..
මුලින් හොඳ කවුන්සලර් කෙනෙක් (කාව වත් රෙකමන්ඩ් කරන්න ටිකක් අමාරුයි..හැබැයි රජයේ හැම මහ රෝහලකම කෙනෙක් ඉන්නවා..ගොඩක් වෙලාවට එයා පළපුරුදුයි..) ව හම්බවෙලා
මුලින් ඒ ගැන කියලා පස්සේ අදාල කෙනාව ඒ සඳහා සහභාගි කර වන්න..
බෙහෙත් ගැනීම අත්‍යාවශ්‍යයි කියන්නේ අනිවා ඕනම ඕන තමා..ඒකේ කතා දෙකක් නෑ..
උදව්වක් ඕන උනොත් කියන්න මම පුලුවන් උදව්වක් කරන්නම්..

only a qualified psychiatrist can make the diagnosis even if you are depressed.
and no shrink will be able to determine that until you go to a few sessions.
I think it'd be best to see a doctor first and understand the problem.

ත්‍රෙඩ් එකට දාල තියෙන සමහර කමෙන්ට් දැක්ක නිසා මම මේක කියන්නේ..
අපේ රටේ මෙහෙම අවුලකුත් තියෙනවා..මොකද වෙනරටවල් වල වගේ නෙමේ අපේ රටේ ගොඩ දෙනෙක් හැමදෙයක් ගැනම නොදන්න දෙයක් නෑ...උදාහරණ ඕන නෑ නේ..රටේ දැන් තියෙන තත්ත්වය ගැන ඕන කෙනෙක්ගෙන් අදල බලන්න එයාට දෙන්න මාර උත්තට ටිකක් තියෙනවා..ඒත් එතනට දැන් කීදෙනෙක් ගියා තාම රට හැදුණද.. අනික් ක්ෂේත්රත් එහෙමම තමයි.සමහර විට ඉස්සර ඉඳන්ම අපේ මිනිස්සු තව කෙනෙක්ට උදව් අරයුතුයි කියන තැන ඉඳන් වැඩකරපු නිසා වෙන්න ඇති..එතනින් උදව්වක් වගේම නොහිතන අයහපතක් වෙන්නත් පුලුවන්..හැමදේ ගැනම අපිට යම් අවබෝධයක් තියෙන එක හොඳයි ඒත් අරක කරපන් මේක කරපන් මේක බීපන් ඒව කියන්න එපා අපිට හරියන සමහර දේවල් තව කෙනෙක්ට එහෙම වෙන්නත් වගේම නොවෙන්නත් පුලුවන්..අපි කියන යම් දෙයක් තව කෙනෙක්ගේ ජීවිතෙත් එක්ක කරන ගනුදෙනුවක් කියල පොඩියට හරි හිතක කොණක තියන් දෙයක් කියන්න..එතකොට අපි වැඩිය නොදන්න දේවල් ගැන අදහස් ප්‍රකාශ නොකර ඉඳීවී.
Counselor හෝ Psychologist හෝ Clinical.Psychologist නැත්තම් Psychiatric ඔය හතර දෙනාම කරන්නේ මොකක් හරි ගැටළුවක හිර වෙලා ඒකෙන් ගොඩ එන්න බැරිව අසරණ වෙලා ඉන්න කෙනෙක්ට ඒ ගැටලුවෙන් ගොඩ එන්න එයාට සුදුසුම මාර්ගයක් පෙන්වල දෙන එක තමයි.ඒ දේ සාර්ථකව කර ගත්තොත් ආයේ ඒ විදියේ අවස්ථා ඉදිරියේ ගැටළුවක් කර නොගෙන අර මනුස්සය ජීවත් වෙනවා..තමන්ට ඩිප්‍රෙශන් නම් එහෙම කෙනෙක්ට තනියම ඒ අවස්ථාවට මුහුණ දෙන්න ටිකක් අමාරුයි ඒ නිසා එයා හැකි ඉක්මණින් සහය ලබා ගත යුතුයි.. අනික් දේ තමා ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්න එක ලැජ්ජා වෙන්න දෙයක් නෙමේ..මම මම වෙනුවෙන් කර ගන්න දෙයක් නේ..අනික් අපේ රටේ නොමිලයේම මේ පහසුකම තියෙනවා..එහෙම වෙලත් ඒ අවස්ථාව මඟ හැරලා කල් ද දා ඉන්නව නම් ඒ ගැන තමා ලැජ්ජ වෙන්න ඕන.. අනික් දේ තමා ලෝකේ 4 දෙනෙක් ගෙන් එක්කෙනෙක්ට Depression තත්ත්වය යම් අගයකට තියෙනව කියලා මේ වෙද්දි කියලා.. කට්ටිය ට තාම හරියට හිතට ඕක දැනිලා නෑ.. ඒත් මේ වෙද්දි Depression , Heart deseases වලටත් වඩා ඉස්සරහට ඇවිත් තියෙන්නේ..
apahu puluwan wechcha gaman dennan..
hats off to you if u typed all that! +

එළකිරියේ කෙනෙක්ට මේ අංශයෙන් මට කල හැක්කක් තිබුනොත් මම කරනවා.
අනිවා...
මාස 3කට වඩා මේ තත්ත්වයේ ඉන්නවා නම් මානසික වෛද්‍යවරයෙක් ගාවට යොමු වෙන එක තමා වඩාත් සාර්ථකම සහ කල යුතුම දේ...ඉස්සරහට හොඳ වෙයි කියල නම් ඉන්න එපා.. Depression නම් තියෙන්නේ ඒක වෙන්නේ දවසින් දවස අනික් පැත්තට යන එක..වගේම අන්තිම අවස්ථාව කියන්නේ සියදිවි හානි කර ගැනීම.. ඇයි ඒක වෙන කන් ඉන්නේ..මෙච්චර අවස්ථා පෙනි පෙනී තියෙද්දී...

yeah, sometimes what we think is depression is not really depression, it's just other external factors pressing down on you, or passing sadness like breakups..you do need somebody elses help to have an unbiased opinion on yourself.
misconceptions on your own self can lead to bigger personality problems.
trying to seek solutions to depression if you are not sure you even have it is not recommended.
I've seen many people think they have depression, but they don't know what it is even to have tht![]()

same feeling same feeling
sorrywe are not so different after all.

we are the same shit..different faces 
yeah, sometimes what we think is depression is not really depression, it's just other external factors pressing down on you, or passing sadness like breakups..you do need somebody elses help to have an unbiased opinion on yourself.
misconceptions on your own self can lead to bigger personality problems.
trying to seek solutions to depression if you are not sure you even have it is not recommended.
I've seen many people think they have depression, but they don't know what it is even to have tht![]()
I'd already given you rep for the earlier postsorry
we are the same shit..different faces
![]()
i cudnt agree more!
sometimes the stuff u type make me feel all holy shittish! lol
yr just so goos with putting yr feelings into words..

couldn't agree more