විශාදය හෙවත් Depression ?

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම ත්‍රෙඩ් එක දැක්කේ ටිකක් පරක්කු වෙලා..

    විශාදය කියන අවස්ථාව අපි රෝගී තත්ත්වයක් විදියට සලකනවා..
    ඉතින් ලෙඩක් හැදුනම කරනව වගේම අපිට මේ වෙනුවෙනුත් බෙහෙත් ගන්න සිද්ධ වෙනවා..
    විශාදයට එකම ප්‍රතිකාරය බෙහෙත් විතරක්ම නෙමේ..
    මම දන්න විදියට බෙහෙත් එක්ක කවුන්සලිනුත් යන්න ඕන..:yes::yes::yes:

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා..මට තීරණය කරන්න බෑ මට විශාදය කියලා..
    මොකද සමහර අවස්ථා තියෙනවා විශාදය කියල හිතන් හිටියට Stress කියන අවස්ථාවේ ඉන්න..:yes::yes::yes::yes:
    ස්ට්‍රෙස් කියන්නේ ලෙඩක් නෙමේ..:no::no::no::no:
    ස්ට්‍රෙස් කියන එක අපිට යම් ගණනකට අවශ්‍යයි.

    ඒ වගේම තමා විශාදය ට මූළාරම්භ වෙන අවස්ථා එකකට එකක් වෙනස්..
    බෙහෙත් හරියටම ගන්නව නම් වැඩි කාලයක් ගන්න වෙන්නෙ නෑ..
    කවුන්සලින් (Counseling) වලට උපරිම රෙස්පොන්ඩ් කරනව නම්
    ඒ ස්ටෙප්ස් වලට යන එක පහසු නම් මානසික වෛද්‍යවරයා (Psychiatric) බෙහෙත් වෙනස් කරනවා..

    (අනික් දේ තමා..අපිට විශාදය (Depression) කියල ගොඩක්ම හිතෙනව නම් කෙලින්ම මානසික වෛද්‍යවරයෙක්(psychiatric) වෙතට තමා යොමු වෙන්න ඕන..:yes::yes::yes:
    ඊට පස්සේ අපිට පුලුවන් අපිට කවුන්සලර් කෙනෙක් ගෙත් සහය අවශ්‍යයි කියල එයාට කියන්න..
    මොකද මානසික වෛද්‍යවරුන් කවුන්සලින් කරන්න යන්නේ නෑ..:no::no::no::no:
    එයාලා බලන්නේ බෙහෙත් වලින්ම වැඩේ ගොඩ දාන්න..
    අනික් කට්ටියට (Counselor or Psychologist) බෙහෙත් දෙන්න අයිතියක් නෑ ඒ නිසා එයාල කොහොමත් අපිත් එක්ක කතා කරල අපිට අපේ ගැටළුව විසද ගන්න උදව් කරනවා..)

    බෙහෙත් වලට හරි ඉක්මණට රෙස්පොන්ඩ් කරනවා..හැබැයි කෙටි කාලීනයි..
    කවුන්සලින් කියන්නේ ඊට වඩා යම් කාලයක් ගතවෙන හැබැයි ප්‍රතිඵල දිගුකාලීන ක්‍රියාවලියක්..
    හැබැයි කවුන්සලින් කරන්නත් මනස කියන එක යම් අගයකට ඇවිත් තියෙන්න ඕන
    ඒ නිසා තමා බෙහෙත් එක්ක කවුන්සලින් කරන්න කියන්නේ.. :yes::yes::yes::yes:

    ඒ වගේම තමා අපේ රටේ කොයි ලෙඩේට බෙහෙත් ගත්තත් තියෙන අවුලක් තමා පොඩ්ඩ ඇඟට හොඳට කියල දැනෙනකොට වැඩේ නවත්තල දානවා..:nerd::nerd::nerd:
    ඔතනින් කොයි ලෙඩේටත් වඩා ඇන ගන්නේ මානසික රෝග තත්ත්ව වලට බෙහෙත් ගන්න අය..එහෙම කරන්න හෝ වෙන්න දෙන්න එපා..:no::no::no::no::no:

    කවුන්සලින් සෙෂන්ස් නම් 8 ත් 12 ත් අතර ගානක් වගේ තමා Default Depression Patient කෙනෙක්ට ගන්නේ.. :dull::dull::dull::dull::dull:
    ඒක ඊට වඩා එකක් දෙකක් වැඩි වෙන්න පුලුවන්..
    Depression වලට Treatments ගන්න දෙපාරක් හිතන්න එපා.. :nerd::nerd::nerd:
    මොකද බෙහෙත් කරල කවුන්සලින් වලින් ගොඩ දා ගන්න පුලුවන් වටපිටාව තිබිලත් කේස් Worst කර ගන්න එපා..

    අදාල කෙනා බෙහෙත් බොන්න කැමති නැත්තම් කවුන්සලින් වලාට කැමති නම්..
    මුලින් හොඳ කවුන්සලර් කෙනෙක් (කාව වත් රෙකමන්ඩ් කරන්න ටිකක් අමාරුයි..හැබැයි රජයේ හැම මහ රෝහලකම කෙනෙක් ඉන්නවා..ගොඩක් වෙලාවට එයා පළපුරුදුයි..) ව හම්බවෙලා
    මුලින් ඒ ගැන කියලා පස්සේ අදාල කෙනාව ඒ සඳහා සහභාගි කර වන්න..
    බෙහෙත් ගැනීම අත්‍යාවශ්‍යයි කියන්නේ අනිවා ඕනම ඕන තමා..ඒකේ කතා දෙකක් නෑ..:nerd::nerd::nerd::nerd::nerd:

    උදව්වක් ඕන උනොත් කියන්න මම පුලුවන් උදව්වක් කරන්නම්..:yes::yes::yes::yes:

    good advice machan, thx
     
    • Like
    Reactions: Randike Mendis

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Depression වලට බෙහෙත් ගන්න අය ඉන්නවද? බෙහෙත් නවතලා තිබ්බෙ එත් ආයිත් ගන්න වුනා
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ජාන වලින් එන අය ඉන්නවා... සමහර අයට සිදුවුනු අවාසනාවන්ත සිදුවීමක් නිසා ඇතිවෙන්නත් පුලුවන්... විශාදය කියන්නේ මානසික ස්ටැබිලිටි එක පවත්වා ගෙන යාමට නොහැකි වීමේ අසාමාන්ය අමාරු කමක්... මොකද අපි හෑමෝටම සිදුවීම් වෙනවා... හැබැයි අපි බැක් ටු ස්ටේට් එනවා.... එම රෝගයට බෙහෙතක් නෑ නිට්ටාවටම සුව වෙන්න. කන්ට්‍රෝල් කරන්න තමයි පුලුවන්.
    විශාදය කියන්නේ පිස්සු නෙවෙයි හොඳේ... ඩිප්‍රෙසන් වලට පෙති බොනවා තාවකාලික නිවාරනයට... එආකෙන් වෙන්නෙ ඔලුවෙ කැක්කුමට පෙනඩෝල් දෙනව වගේ වැඩක් විතරයි.සහනයක්...:yes:

    හොඳම බෙහෙත රිලේශන්ශිප්.. කුමන හෝ නාමයක් ඇති සම්බන්ධතාවයක් මගින් (සහෝදර, ප්‍රෙමවන්ත, යහලූ රෝගියා කියූ වෙනවා... රෝග ලශන වන ඒකකාරී සිතීම, නෙගටිව් තින්කින්ග්, එපා වීම නවත්වාගන්න පුලුවන්...:yes::yes::yes:

    මගෙ ජීවිතේට ලබඉල තියෙන හුන්ගාක් යාලුවෝ විශාඩයෙන් පෙලෙන අය.. සෝ ඈම් එක්ස්පෙරියන්ස්ඩ්...:yes::yes:

    හොඳ නිරෝඅගී අය මෙන් දුශ්ට වැඩ කරනව අඩුයි මේ අය...:yes:

    meka hadunama thiyena roga lakshana monada bn :confused:

    ඒකකාරී සිතීම, නෙගටිව් තින්කින්ග්

    meeta wada thiyeida?
    nkn thamnta thamn conntrol kra gnna bari wage.

    mata nm hithnne me aya out of control giyoth amarui aye stable karanna nm.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මට මෙක ජාන වලින් ලැබිල තියෙන්නෙ මගෙ අක්කා කෙනෙකුටත් තියෙනවා එයාට මට වඩා දරුනුවට තිබ්බා බෙහෙත් තාම බොනවා සන්සාරය දුකකි
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ඇත්තටම ඔක හිතලම පාලනය කර ගන්න ඔනි මචන්,මට මෙ ලෙඩෙ වැඩි වෙයි කියල හිතුවොත් අනිවා වැඩි වෙනවා.සමහර දොස්තර ඔක වවාගෙන කනවා.මන් මුලින්ම ගියෙ Dr.ශෙහාන් ගාවට හෙමාස් එකෙ.එයා බෙහෙත් වැඩි කරල උන්මාදයත් හැදුනා.එකෙ විශාදයෙ අනිත් පැත්ත.ඉට පස්සෙ බෙහෙත් අඩු කරල අපහු විශාදය හැදුන.ඊට පස්සෙ Dr.කපිල රණසින්හ ආසිරි එකෙ.දැන් නම් නැ.පුලුවන් තරම් හිතපන් ලෙඩෙ හොදයි කියලා.අතල් එකෙ මනො ගහන්න ට්‍රයි කරපන්.හිතින්ම තාමයි ඔක අඩු කරන්න ඔනි
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඇත්තටම ඔක හිතලම පාලනය කර ගන්න ඔනි මචන්,මට මෙ ලෙඩෙ වැඩි වෙයි කියල හිතුවොත් අනිවා වැඩි වෙනවා.සමහර දොස්තර ඔක වවාගෙන කනවා.මන් මුලින්ම ගියෙ Dr.ශෙහාන් ගාවට හෙමාස් එකෙ.එයා බෙහෙත් වැඩි කරල උන්මාදයත් හැදුනා.එකෙ විශාදයෙ අනිත් පැත්ත.ඉට පස්සෙ බෙහෙත් අඩු කරල අපහු විශාදය හැදුන.ඊට පස්සෙ Dr.කපිල රණසින්හ ආසිරි එකෙ.දැන් නම් නැ.පුලුවන් තරම් හිතපන් ලෙඩෙ හොදයි කියලා.අතල් එකෙ මනො ගහන්න ට්‍රයි කරපන්.හිතින්ම තාමයි ඔක අඩු කරන්න ඔනි

    මම මුලින්ම ගියෙ ජයාන් මෙන්ඩිස් ගාවට එයා එක tablet එකයි දුන්නෙ හරිගියා.ඊට පස්සෙ මගෙ මොඩකමට නැවැත්තුවා ආයිත් ආවා ලෙඩෙ ආවා. දැන් ඉතින් ආයිත් බොනවා මොනවා කරන්නද