විශාදය_සහ_ජීවිතය..

sirimathputha

Banned
Sep 13, 2016
120
19
0
විශාදය_සහ_ජීවිතය..

විශාදය කියන මානසික ලෙඩේ හැදුන කෙනෙක්ට සමාජයේ සාමාන්‍ය පුද්ගලයකු ලෙස හැසිරීම දුෂ්කරයි.

විශේෂයෙන් රැකියාවක් කිරීමට පවා අපහසුයි.

ඉතින් මේ වගේ කෙනෙක් ජීවත් වෙන්නෙ කොහොමද?

අවසානයේ මහ පාරද උරුම වෙන්නෙ?
 
විශාදය කියන මානසික ලෙඩේ හැදුන කෙනෙක්ට සමාජයේ සාමාන්‍ය පුද්ගලයකු ලෙස හැසිරීම දුෂ්කරයි.

විශේෂයෙන් රැකියාවක් කිරීමට පවා අපහසුයි.

ඉතින් මේ වගේ කෙනෙක් ජීවත් වෙන්නෙ කොහොමද?

අවසානයේ මහ පාරද උරුම වෙන්නෙ?
බඩේ ගිණියම නිවා ගත්තාම ඔය ලෙඩේ නිට්ටාවටම හොඳයි :yes::cool:
 
Last edited:
  • Like
Reactions: TaskManager

Asaranayaa

Banned
Sep 16, 2016
362
22
0
ඉදිරියේ රාළ;21005406 said:
you can't meditate while having high fire in tummy.

thota miris karalak dala puke ariyada? dan oya hutta ahala epa wela ponnayo. aluth deyak kiyapan boruwak hari.
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විශාදය කියන මානසික ලෙඩේ හැදුන කෙනෙක්ට සමාජයේ සාමාන්‍ය පුද්ගලයකු ලෙස හැසිරීම දුෂ්කරයි.

    විශේෂයෙන් රැකියාවක් කිරීමට පවා අපහසුයි.

    ඉතින් මේ වගේ කෙනෙක් ජීවත් වෙන්නෙ කොහොමද?

    අවසානයේ මහ පාරද උරුම වෙන්නෙ?

    මුලින්ම හොයාගන්න ඕනෙ විශාදය හැදෙන්න හේතුව. සමහරුන්ට හෝමෝන අඩුවැඩි වීම් නිසා හෝ වෙනත් ශාරීරික හේතුවක් නම් ඒවට ප්‍රතිකර්ම කලාම ඕක හරියනව. මානසික හේතුවක් නිසා හැදෙන විශාදයන්ටත් බෙහෙත් වර්ග තියෙනවා. ප්‍රතිකාර ගන්නෙ නැතුව ජීවිතේට මුහුණ දෙන්න අමාරුයි.
     
    විශාධිය හැදෙන්නෙ බඩේ ගිණියම නිසා ආහාර මාර්ගයට වෙන හානිය වැඩි වුණාම ඒක නැවත අළුත්වැඩියා කරන්න වැඩිපුර පට්ටිකා වැය වුණාම මොළේට යැවෙන පට්ටිකා ප්‍රමාණය සාපේක්ෂව අඩු වීමත් - ඒ හරහා ස්නායු වලට අවශ්‍ය සෙරටෝනින් ඔනෑ තරමින් නොලැබීම. එතකොට ලෙඩේ මුල කොතනද ? :nerd:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉදිරියේ රාළ;21005442 said:
    විශාධිය හැදෙන්නෙ බඩේ ගිණියම නිසා ආහාර මාර්ගයට වෙන හානිය වැඩි වුණාම ඒක නැවත අළුත්වැඩියා කරන්න වැඩිපුර පට්ටිකා වැය වුණාම මොළේට යැවෙන පට්ටිකා ප්‍රමාණය සාපේක්ෂව අඩු වීමත් - ඒ හරහා ස්නායු වලට අවශ්‍ය සෙරටෝනින් ඔනෑ තරමින් නොලැබීම. එතකොට ලෙඩේ මුල කොතනද ? :nerd:

    පුක....! පුක හරියට වැඩකලා නම් මිරිස්වල ප්‍රශ්නයක් එන්නෙ නෑ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;21005458 said:
    ඉතිං පුක හරියට වැඩ කරයි යෑ බඩේ ගිණියමෙන් කර වෙනකොට ? :nerd:

    FYJVexl.gif
     
    Similar threads