විශාරද නන්දා ගේ ලන්ඩන් ශෝ එක තියනවා,අමරදේව සර් සහ ටි.එම් ගෙත් ලන්ඩන් ශෝ තිබ්බා,තුනම දාන්නම් ඉක්මනින් කැසට් ටික සුද්ද කරලා
Thanks... danna danna.
විශාරද නන්දා ගේ ලන්ඩන් ශෝ එක තියනවා,අමරදේව සර් සහ ටි.එම් ගෙත් ලන්ඩන් ශෝ තිබ්බා,තුනම දාන්නම් ඉක්මනින් කැසට් ටික සුද්ද කරලා
විශාරද සුනිල් ශාන්ත - හියුබත් දිසානායක/අරිසෙන් අහුබුදු, පණ්ඩිත් අමරදේව - මහගම සේකර,මිල්ටන් මල්ලවආරච්චි - කැලරන්ස් විජේවර්ධන, විශාරද ගුණදාස කපුගේ - නීතිඥ රන් බණ්ඩා සෙනවිරත්න වගේ අනර්ඝ සුසංයෝගයක් තමයි මහාචාර්ය සුනිල් ආරියරත්න - විශාරද නන්දා මාලිනි කියන්නෙ මේ දෙන්න ගෙන් බිහි උනු බොහෝ නිර්මාණ තිබෙනවා නමුත් පවන එයින් සුවිශේෂි නිර් මාණයක් හැටියට දකින්න පුලුවන්..
එහෙනන් වෙසක් එකට කලින් කට්ටිය පවන අහලා සැනසෙන්න..
කැසට් කවර දැම්මට කැසට් පටියකින් ලබාගත් Files නෙමෙයි මෙවා,නමුත් 360 නැ,192 ට තියෙන්නෙ...ඔර්ජිනල් CD එක තිබ්බා නම් FLAC දාන්න තිබ්බා..
VOL 1
![]()
https://www.mediafire.com/file/cwsua8dwp4f0zbb/%25E0%25B6%25B4%25E0%25B7%2580%25E0%25B6%25B1_Vol_1.rar/file
VOL 2
![]()
https://www.mediafire.com/file/gfybsfhlrtejjpz/%25E0%25B6%25B4%25E0%25B7%2580%25E0%25B6%25B1_Vol_2.rar/file
බොහොම ස්තූතියි අපත් සමඟ මේ දේවල් බෙදාහදාගත්තට.මෙම ගී තැටියේ අඩංගු ගීත වලින් වැඩි ප්‍රමාණයක් එවකට පැවති රජය විසින් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම තහනම් කරන ලදී. (ඒ මෙරට කිසිදු පෞද්ගලික මාධ්‍යය නාලිකාවක් ක්‍රියාත්මක නොවූ කාලයයි.) එමෙන්ම මේ නිර්මාණයට දායක වූ නන්දා මාලිනියට සහ මහැදුරු සුනිල් ආරියරත්නයන් හට ස්වකිය ජිවිත ආරක්ෂාව උදෙසා ඉන්දියාවට පලා යාමට සිදුවිය. ඇගේ ඊට පෙර ආසන්න වසර වල නිකුත් වූ Singlanka ගී එකතුවන් කිහිපයකම ගීත මෙලෙස වාරණයට ලක් වුවත් එහි උච්චතම අවස්ථාව “පවන” සජීවී ඒක පුද්ගල ප්‍රසංගයේ මෙම ගීත එකතුව විය. මහමග දෙපස තරුණ ජීවිත ටයර සෑයන් මත දවා හළු කල අඳුරු යුගයක ඊට එරෙහිව මේ ගී තුලින් නොබියව හඬ නැගීම නිසා ඇයට පොදු ජනතාවගේ ගායිකාව ලෙස විරුදාවලිය ලැබීමට ද මුල් වූ ගීත එකතුව මෙයයි. තහනම් කරන ලද ගීත * සලකුණින් දක්වා ඇත.
1. Theme-තේමා වාදනය
2. Oba Mata Kumudakmayi -ඔබ මට කුමුදැක්මැයි
3. Sadhu Jana gana Mana-සාධු ජන ගණ මනා
4. Awurudu Dedahas Pansiya-අවුරුදු දෙදහස් පන්සිය*
5. Seethala Polowama -සීතල පොළොවම*
6.Elayiya Elaado-එලයියා එලාඩෝ
7.Rana Derane-රණ දෙරණේ*
8.Yadamin Banda Wilangu Laa-යදමින් බැඳ විලංගු ලා*
9.Bamuna Unath-බමුණා උනත්*
10.Kawadaa Paayanda-කවදා පායන්ද*
11.Nidahas Baila-නිදහස් බයිලා*
12.Dansal Dorehi-දන්සැල් දොරෙහි*
13.Upasakammaa-උපාසකම්මා*
14.Sanda Eliya Gangakvee-සඳ එලිය ගඟක් වී
15.Dasamask-දසමසක්*
16.Viridu (Budun Daham)-විරිදු (බුදුන් දහම්*
17.Danan Ruhiru Bee-දනන් රුහිරු බී*
18.Wahinnata Hakinam-වහින්නට හැකිනම්
19.Mongoliyanuwani-මොන්ගොලියනුවනි*
Thanks Machanමෙම ගී තැටියේ අඩංගු ගීත වලින් වැඩි ප්‍රමාණයක් එවකට පැවති රජය විසින් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම තහනම් කරන ලදී. (ඒ මෙරට කිසිදු පෞද්ගලික මාධ්‍යය නාලිකාවක් ක්‍රියාත්මක නොවූ කාලයයි.) එමෙන්ම මේ නිර්මාණයට දායක වූ නන්දා මාලිනියට සහ මහැදුරු සුනිල් ආරියරත්නයන් හට ස්වකිය ජිවිත ආරක්ෂාව උදෙසා ඉන්දියාවට පලා යාමට සිදුවිය. ඇගේ ඊට පෙර ආසන්න වසර වල නිකුත් වූ Singlanka ගී එකතුවන් කිහිපයකම ගීත මෙලෙස වාරණයට ලක් වුවත් එහි උච්චතම අවස්ථාව “පවන” සජීවී ඒක පුද්ගල ප්‍රසංගයේ මෙම ගීත එකතුව විය. මහමග දෙපස තරුණ ජීවිත ටයර සෑයන් මත දවා හළු කල අඳුරු යුගයක ඊට එරෙහිව මේ ගී තුලින් නොබියව හඬ නැගීම නිසා ඇයට පොදු ජනතාවගේ ගායිකාව ලෙස විරුදාවලිය ලැබීමට ද මුල් වූ ගීත එකතුව මෙයයි. තහනම් කරන ලද ගීත * සලකුණින් දක්වා ඇත.
1. Theme-තේමා වාදනය
2. Oba Mata Kumudakmayi -ඔබ මට කුමුදැක්මැයි
3. Sadhu Jana gana Mana-සාධු ජන ගණ මනා
4. Awurudu Dedahas Pansiya-අවුරුදු දෙදහස් පන්සිය*
5. Seethala Polowama -සීතල පොළොවම*
6.Elayiya Elaado-එලයියා එලාඩෝ
7.Rana Derane-රණ දෙරණේ*
8.Yadamin Banda Wilangu Laa-යදමින් බැඳ විලංගු ලා*
9.Bamuna Unath-බමුණා උනත්*
10.Kawadaa Paayanda-කවදා පායන්ද*
11.Nidahas Baila-නිදහස් බයිලා*
12.Dansal Dorehi-දන්සැල් දොරෙහි*
13.Upasakammaa-උපාසකම්මා*
14.Sanda Eliya Gangakvee-සඳ එලිය ගඟක් වී
15.Dasamask-දසමසක්*
16.Viridu (Budun Daham)-විරිදු (බුදුන් දහම්*
17.Danan Ruhiru Bee-දනන් රුහිරු බී*
18.Wahinnata Hakinam-වහින්නට හැකිනම්
19.Mongoliyanuwani-මොන්ගොලියනුවනි*
oyage post eka udata mama damma 
Thanks Machanoyage post eka udata mama damma
![]()
waitingවිශාරද නන්දා ගේ ලන්ඩන් ශෝ එක තියනවා,අමරදේව සර් සහ ටි.එම් ගෙත් ලන්ඩන් ශෝ තිබ්බා,තුනම දාන්නම් ඉක්මනින් කැසට් ටික සුද්ද කරලා
මං දන්න විදියට මේ album එකත් එක්ක සමකාලිනව ගිය අනිත් ප්‍රසංගය උනේ කපුගේ ශූරීන්ගේ "කම්පන" ප්‍රසංගය. අපිට ඒක අහන්න හොයාගන්න බැරි වෙයිද?මෙම ගී තැටියේ අඩංගු ගීත වලින් වැඩි ප්‍රමාණයක් එවකට පැවති රජය විසින් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම තහනම් කරන ලදී. (ඒ මෙරට කිසිදු පෞද්ගලික මාධ්‍යය නාලිකාවක් ක්‍රියාත්මක නොවූ කාලයයි.) එමෙන්ම මේ නිර්මාණයට දායක වූ නන්දා මාලිනියට සහ මහැදුරු සුනිල් ආරියරත්නයන් හට ස්වකිය ජිවිත ආරක්ෂාව උදෙසා ඉන්දියාවට පලා යාමට සිදුවිය. ඇගේ ඊට පෙර ආසන්න වසර වල නිකුත් වූ Singlanka ගී එකතුවන් කිහිපයකම ගීත මෙලෙස වාරණයට ලක් වුවත් එහි උච්චතම අවස්ථාව “පවන” සජීවී ඒක පුද්ගල ප්‍රසංගයේ මෙම ගීත එකතුව විය. මහමග දෙපස තරුණ ජීවිත ටයර සෑයන් මත දවා හළු කල අඳුරු යුගයක ඊට එරෙහිව මේ ගී තුලින් නොබියව හඬ නැගීම නිසා ඇයට පොදු ජනතාවගේ ගායිකාව ලෙස විරුදාවලිය ලැබීමට ද මුල් වූ ගීත එකතුව මෙයයි. තහනම් කරන ලද ගීත * සලකුණින් දක්වා ඇත.
1. Theme-තේමා වාදනය
2. Oba Mata Kumudakmayi -ඔබ මට කුමුදැක්මැයි
3. Sadhu Jana gana Mana-සාධු ජන ගණ මනා
4. Awurudu Dedahas Pansiya-අවුරුදු දෙදහස් පන්සිය*
5. Seethala Polowama -සීතල පොළොවම*
6.Elayiya Elaado-එලයියා එලාඩෝ
7.Rana Derane-රණ දෙරණේ*
8.Yadamin Banda Wilangu Laa-යදමින් බැඳ විලංගු ලා*
9.Bamuna Unath-බමුණා උනත්*
10.Kawadaa Paayanda-කවදා පායන්ද*
11.Nidahas Baila-නිදහස් බයිලා*
12.Dansal Dorehi-දන්සැල් දොරෙහි*
13.Upasakammaa-උපාසකම්මා*
14.Sanda Eliya Gangakvee-සඳ එලිය ගඟක් වී
15.Dasamask-දසමසක්*
16.Viridu (Budun Daham)-විරිදු (බුදුන් දහම්*
17.Danan Ruhiru Bee-දනන් රුහිරු බී*
18.Wahinnata Hakinam-වහින්නට හැකිනම්
19.Mongoliyanuwani-මොන්ගොලියනුවනි*
මම දැනුවත්ව කම්පන සිඩි එකක් ආවේ නැ,කැසට් එක නම් ගෙදර තියනවා ,එකත් මේ වගේම ඇල්බම් එකක් තමයි,Digitize කරන්න ඔනේwaiting
මං දන්න විදියට මේ album එකත් එක්ක සමකාලිනව ගිය අනිත් ප්‍රසංගය උනේ කපුගේ ශූරීන්ගේ "කම්පන" ප්‍රසංගය. අපිට ඒක අහන්න හොයාගන්න බැරි වෙයිද?
------ Post added on May 25, 2021 at 9:01 PM
danna machanකම්පන එක මගේ ළඟ තියෙනවා... අවශ්‍ය නම් දෙන්න පුළුවන්...
,tape eken rip kala ekakda thiyenne,mama danna widiyata CD awe na oke ?ගොඩක් ස්තුතියි ඉතාමත් රසවත් ඇල්බමයක්විශාරද සුනිල් ශාන්ත - හියුබත් දිසානායක/අරිසෙන් අහුබුදු, පණ්ඩිත් අමරදේව - මහගම සේකර,මිල්ටන් මල්ලවආරච්චි - කැලරන්ස් විජේවර්ධන, විශාරද ගුණදාස කපුගේ - නීතිඥ රන් බණ්ඩා සෙනවිරත්න වගේ අනර්ඝ සුසංයෝගයක් තමයි මහාචාර්ය සුනිල් ආරියරත්න - විශාරද නන්දා මාලිනි කියන්නෙ මේ දෙන්න ගෙන් බිහි උනු බොහෝ නිර්මාණ තිබෙනවා නමුත් පවන එයින් සුවිශේෂි නිර් මාණයක් හැටියට දකින්න පුලුවන්..
එහෙනන් වෙසක් එකට කලින් කට්ටිය පවන අහලා සැනසෙන්න..
කැසට් කවර දැම්මට කැසට් පටියකින් ලබාගත් Files නෙමෙයි මෙවා,නමුත් 360 නැ,192 ට තියෙන්නෙ...ඔර්ජිනල් CD එක තිබ්බා නම් FLAC දාන්න තිබ්බා..
VOL 1
![]()
https://www.mediafire.com/file/cwsua8dwp4f0zbb/%25E0%25B6%25B4%25E0%25B7%2580%25E0%25B6%25B1_Vol_1.rar/file
VOL 2
![]()
https://www.mediafire.com/file/gfybsfhlrtejjpz/%25E0%25B6%25B4%25E0%25B7%2580%25E0%25B6%25B1_Vol_2.rar/file
දාන්න සුපිරියි ...කම්පන එක මගේ ළඟ තියෙනවා... අවශ්‍ය නම් දෙන්න පුළුවන්...
ow macho rip ekadanna machan,tape eken rip kala ekakda thiyenne,mama danna widiyata CD awe na oke ?
... tika welawak diyallla.. file eka hoyala ganna one 
මේ කියන්නේ විරෝධාකල්ප ගීත සාහිත්‍ය ගැන නේද?මෙම ගී තැටියේ අඩංගු ගීත වලින් වැඩි ප්‍රමාණයක් එවකට පැවති රජය විසින් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම තහනම් කරන ලදී. (ඒ මෙරට කිසිදු පෞද්ගලික මාධ්‍යය නාලිකාවක් ක්‍රියාත්මක නොවූ කාලයයි.) එමෙන්ම මේ නිර්මාණයට දායක වූ නන්දා මාලිනියට සහ මහැදුරු සුනිල් ආරියරත්නයන් හට ස්වකිය ජිවිත ආරක්ෂාව උදෙසා ඉන්දියාවට පලා යාමට සිදුවිය. ඇගේ ඊට පෙර ආසන්න වසර වල නිකුත් වූ Singlanka ගී එකතුවන් කිහිපයකම ගීත මෙලෙස වාරණයට ලක් වුවත් එහි උච්චතම අවස්ථාව “පවන” සජීවී ඒක පුද්ගල ප්‍රසංගයේ මෙම ගීත එකතුව විය. මහමග දෙපස තරුණ ජීවිත ටයර සෑයන් මත දවා හළු කල අඳුරු යුගයක ඊට එරෙහිව මේ ගී තුලින් නොබියව හඬ නැගීම නිසා ඇයට පොදු ජනතාවගේ ගායිකාව ලෙස විරුදාවලිය ලැබීමට ද මුල් වූ ගීත එකතුව මෙයයි. තහනම් කරන ලද ගීත * සලකුණින් දක්වා ඇත.
බොහොම ස්තූතියි අපත් සමඟ මේ දේවල් බෙදාහදාගත්තට.
"සත්යයෙ ගීතය" ගීත 20ම අඩංගු ගීත එකතුවක් ඔබලා සතුව තිබෙයිද?
මේ මගේ ගාව තියන කැසට් එක,වෙලාවක මම හිමිට digitize කරන්න හිටියේ,කලබලෙන් කරන්නත් බැ මෙවා,තව මේ ලෙබල් එකෙම ආව මලනි බුලත්සිංහලගේ සුසුමක රාවය කියල,එකත් තිබ්බා එත් කරලා නැ.....මේක දාන්න මචං අනිවරෙන්ම ... සත්‍ය ගීතයේ එල්.පි එකත් එක්ක බැනර් එකක් හම්බවුනා නොමිලේ,එක තියනවද මචං.....කම්පන එකේ එල්.පි එක කියල මිස් වෙලා මේක කොට් උනේ,එත් මම බැලුවා කම්පන එක එල්.පි ආවද කියලාLP තැටියෙන් දෙන්න පුළුවන්...