කොහොමද හොඳ තත්වයෙන් තියෙනවද තැටිය?LP තැටියෙන් දෙන්න පුළුවන්...
"අදටයි මගේ මේ ගී" ගීතය CD එකට ආවේ නෑ මතක විදිහට,උපරිම ආවේ tracks 19.
මේවගේ වටිනාකම කියලා නිම කරන්න බෑ මිත්‍රයා.මේ මගේ ගාව තියන කැසට් එක,වෙලාවක මම හිමිට digitize කරන්න හිටියේ,කලබලෙන් කරන්නත් බැ මෙවා,තව මේ ලෙබල් එකෙම ආව මලනි බුලත්සිංහලගේ සුසුමක රාවය කියල,එකත් තිබ්බා එත් කරලා නැ.....මේක දාන්න මචං අනිවරෙන්ම ... සත්‍ය ගීතයේ එල්.පි එකත් එක්ක බැනර් එකක් හම්බවුනා නොමිලේ,එක තියනවද මචං.....කම්පන එකේ එල්.පි එක කියල මිස් වෙලා මේක කොට් උනේ,එත් මම බැලුවා කම්පන එක එල්.පි ආවද කියලා...
![]()
![]()
Last edited:
