විශාරද නන්දා මාලිනියන්ගේ Pavana

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    විශාරද නන්දා ගේ ලන්ඩන් ශෝ එක තියනවා,අමරදේව සර් සහ ටි.එම් ගෙත් ලන්ඩන් ශෝ තිබ්බා,තුනම දාන්නම් ඉක්මනින් කැසට් ටික සුද්ද කරලා

    Thanks... danna danna.
     
    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    මෙම ගී තැටියේ අඩංගු ගීත වලින් වැඩි ප්‍රමාණයක් එවකට පැවති රජය විසින් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම තහනම් කරන ලදී. (ඒ මෙරට කිසිදු පෞද්ගලික මාධ්‍යය නාලිකාවක් ක්‍රියාත්මක නොවූ කාලයයි.) එමෙන්ම මේ නිර්මාණයට දායක වූ නන්දා මාලිනියට සහ මහැදුරු සුනිල් ආරියරත්නයන් හට ස්වකිය ජිවිත ආරක්ෂාව උදෙසා ඉන්දියාවට පලා යාමට සිදුවිය. ඇගේ ඊට පෙර ආසන්න වසර වල නිකුත් වූ Singlanka ගී එකතුවන් කිහිපයකම ගීත මෙලෙස වාරණයට ලක් වුවත් එහි උච්චතම අවස්ථාව “පවන” සජීවී ඒක පුද්ගල ප්‍රසංගයේ මෙම ගීත එකතුව විය. මහමග දෙපස තරුණ ජීවිත ටයර සෑයන් මත දවා හළු කල අඳුරු යුගයක ඊට එරෙහිව මේ ගී තුලින් නොබියව හඬ නැගීම නිසා ඇයට පොදු ජනතාවගේ ගායිකාව ලෙස විරුදාවලිය ලැබීමට ද මුල් වූ ගීත එකතුව මෙයයි. තහනම් කරන ලද ගීත * සලකුණින් දක්වා ඇත.

    1. Theme-තේමා වාදනය
    2. Oba Mata Kumudakmayi -ඔබ මට කුමුදැක්මැයි
    3. Sadhu Jana gana Mana-සාධු ජන ගණ මනා
    4. Awurudu Dedahas Pansiya-අවුරුදු දෙදහස් පන්සිය*
    5. Seethala Polowama -සීතල පොළොවම*
    6.Elayiya Elaado-එලයියා එලාඩෝ
    7.Rana Derane-රණ දෙරණේ*
    8.Yadamin Banda Wilangu Laa-යදමින් බැඳ විලංගු ලා*
    9.Bamuna Unath-බමුණා උනත්*
    10.Kawadaa Paayanda-කවදා පායන්ද*
    11.Nidahas Baila-නිදහස් බයිලා*
    12.Dansal Dorehi-දන්සැල් දොරෙහි*
    13.Upasakammaa-උපාසකම්මා*
    14.Sanda Eliya Gangakvee-සඳ එලිය ගඟක් වී
    15.Dasamask-දසමසක්*
    16.Viridu (Budun Daham)-විරිදු (බුදුන් දහම්*
    17.Danan Ruhiru Bee-දනන් රුහිරු බී*
    18.Wahinnata Hakinam-වහින්නට හැකිනම්
    19.Mongoliyanuwani-මොන්ගොලියනුවනි*

    pavana.jpg

    DOWNLOAD HERE
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,947
    113
    විශාරද සුනිල් ශාන්ත - හියුබත් දිසානායක/අරිසෙන් අහුබුදු, පණ්ඩිත් අමරදේව - මහගම සේකර,මිල්ටන් මල්ලවආරච්චි - කැලරන්ස් විජේවර්ධන, විශාරද ගුණදාස කපුගේ - නීතිඥ රන් බණ්ඩා සෙනවිරත්න වගේ අනර්ඝ සුසංයෝගයක් තමයි මහාචාර්ය සුනිල් ආරියරත්න - විශාරද නන්දා මාලිනි කියන්නෙ මේ දෙන්න ගෙන් බිහි උනු බොහෝ නිර්මාණ තිබෙනවා නමුත් පවන එයින් සුවිශේෂි නිර් මාණයක් හැටියට දකින්න පුලුවන්..

    එහෙනන් වෙසක් එකට කලින් කට්ටිය පවන අහලා සැනසෙන්න..

    කැසට් කවර දැම්මට කැසට් පටියකින් ලබාගත් Files නෙමෙයි මෙවා,නමුත් 360 නැ,192 ට තියෙන්නෙ...ඔර්ජිනල් CD එක තිබ්බා නම් FLAC දාන්න තිබ්බා..

    VOL 1

    xwPP7Zy.jpg

    https://www.mediafire.com/file/cwsua8dwp4f0zbb/%25E0%25B6%25B4%25E0%25B7%2580%25E0%25B6%25B1_Vol_1.rar/file

    VOL 2

    d0E7JGV.jpg

    https://www.mediafire.com/file/gfybsfhlrtejjpz/%25E0%25B6%25B4%25E0%25B7%2580%25E0%25B6%25B1_Vol_2.rar/file

    බොහොම ස්තූතියි අපත් සමඟ මේ දේවල් බෙදාහදාගත්තට.
    "සත්‍යයෙ ගීතය" ගීත 20ම අඩංගු ගීත එකතුවක් ඔබලා සතුව තිබෙයිද?
     
    Last edited:
    • Love
    • Like
    Reactions: biyondw and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    Thanks Machan :) oyage post eka udata mama damma :)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ටික්ටොක් වල හෙලුවෙන් නටන උන් ඉන්න සමාජයක මෙහෙම ගීත වලට ආදරය කරන පිරිසක් ඉන්න එක ගැන හරිම සතුටුයි
     
    gayanga3036

    Well-known member
  • Feb 3, 2015
    118
    140
    63
    EARTH
    විශාරද නන්දා ගේ ලන්ඩන් ශෝ එක තියනවා,අමරදේව සර් සහ ටි.එම් ගෙත් ලන්ඩන් ශෝ තිබ්බා,තුනම දාන්නම් ඉක්මනින් කැසට් ටික සුද්ද කරලා
    waiting ❤️❤️

    මෙම ගී තැටියේ අඩංගු ගීත වලින් වැඩි ප්‍රමාණයක් එවකට පැවති රජය විසින් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම තහනම් කරන ලදී. (ඒ මෙරට කිසිදු පෞද්ගලික මාධ්‍යය නාලිකාවක් ක්‍රියාත්මක නොවූ කාලයයි.) එමෙන්ම මේ නිර්මාණයට දායක වූ නන්දා මාලිනියට සහ මහැදුරු සුනිල් ආරියරත්නයන් හට ස්වකිය ජිවිත ආරක්ෂාව උදෙසා ඉන්දියාවට පලා යාමට සිදුවිය. ඇගේ ඊට පෙර ආසන්න වසර වල නිකුත් වූ Singlanka ගී එකතුවන් කිහිපයකම ගීත මෙලෙස වාරණයට ලක් වුවත් එහි උච්චතම අවස්ථාව “පවන” සජීවී ඒක පුද්ගල ප්‍රසංගයේ මෙම ගීත එකතුව විය. මහමග දෙපස තරුණ ජීවිත ටයර සෑයන් මත දවා හළු කල අඳුරු යුගයක ඊට එරෙහිව මේ ගී තුලින් නොබියව හඬ නැගීම නිසා ඇයට පොදු ජනතාවගේ ගායිකාව ලෙස විරුදාවලිය ලැබීමට ද මුල් වූ ගීත එකතුව මෙයයි. තහනම් කරන ලද ගීත * සලකුණින් දක්වා ඇත.

    1. Theme-තේමා වාදනය
    2. Oba Mata Kumudakmayi -ඔබ මට කුමුදැක්මැයි
    3. Sadhu Jana gana Mana-සාධු ජන ගණ මනා
    4. Awurudu Dedahas Pansiya-අවුරුදු දෙදහස් පන්සිය*
    5. Seethala Polowama -සීතල පොළොවම*
    6.Elayiya Elaado-එලයියා එලාඩෝ
    7.Rana Derane-රණ දෙරණේ*
    8.Yadamin Banda Wilangu Laa-යදමින් බැඳ විලංගු ලා*
    9.Bamuna Unath-බමුණා උනත්*
    10.Kawadaa Paayanda-කවදා පායන්ද*
    11.Nidahas Baila-නිදහස් බයිලා*
    12.Dansal Dorehi-දන්සැල් දොරෙහි*
    13.Upasakammaa-උපාසකම්මා*
    14.Sanda Eliya Gangakvee-සඳ එලිය ගඟක් වී
    15.Dasamask-දසමසක්*
    16.Viridu (Budun Daham)-විරිදු (බුදුන් දහම්*
    17.Danan Ruhiru Bee-දනන් රුහිරු බී*
    18.Wahinnata Hakinam-වහින්නට හැකිනම්
    19.Mongoliyanuwani-මොන්ගොලියනුවනි*

    මං දන්න විදියට මේ album එකත් එක්ක සමකාලිනව ගිය අනිත් ප්‍රසංගය උනේ කපුගේ ශූරීන්ගේ "කම්පන" ප්‍රසංගය. අපිට ඒක අහන්න හොයාගන්න බැරි වෙයිද?
    ------ Post added on May 25, 2021 at 9:01 PM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    waiting ❤️❤️

    මං දන්න විදියට මේ album එකත් එක්ක සමකාලිනව ගිය අනිත් ප්‍රසංගය උනේ කපුගේ ශූරීන්ගේ "කම්පන" ප්‍රසංගය. අපිට ඒක අහන්න හොයාගන්න බැරි වෙයිද?
    ------ Post added on May 25, 2021 at 9:01 PM
    මම දැනුවත්ව කම්පන සිඩි එකක් ආවේ නැ,කැසට් එක නම් ගෙදර තියනවා ,එකත් මේ වගේම ඇල්බම් එකක් තමයි,Digitize කරන්න ඔනේ
     
    mahagama1984

    Well-known member
  • Oct 7, 2018
    328
    673
    93
    විශාරද සුනිල් ශාන්ත - හියුබත් දිසානායක/අරිසෙන් අහුබුදු, පණ්ඩිත් අමරදේව - මහගම සේකර,මිල්ටන් මල්ලවආරච්චි - කැලරන්ස් විජේවර්ධන, විශාරද ගුණදාස කපුගේ - නීතිඥ රන් බණ්ඩා සෙනවිරත්න වගේ අනර්ඝ සුසංයෝගයක් තමයි මහාචාර්ය සුනිල් ආරියරත්න - විශාරද නන්දා මාලිනි කියන්නෙ මේ දෙන්න ගෙන් බිහි උනු බොහෝ නිර්මාණ තිබෙනවා නමුත් පවන එයින් සුවිශේෂි නිර් මාණයක් හැටියට දකින්න පුලුවන්..

    එහෙනන් වෙසක් එකට කලින් කට්ටිය පවන අහලා සැනසෙන්න..

    කැසට් කවර දැම්මට කැසට් පටියකින් ලබාගත් Files නෙමෙයි මෙවා,නමුත් 360 නැ,192 ට තියෙන්නෙ...ඔර්ජිනල් CD එක තිබ්බා නම් FLAC දාන්න තිබ්බා..

    VOL 1

    xwPP7Zy.jpg

    https://www.mediafire.com/file/cwsua8dwp4f0zbb/%25E0%25B6%25B4%25E0%25B7%2580%25E0%25B6%25B1_Vol_1.rar/file

    VOL 2

    d0E7JGV.jpg

    https://www.mediafire.com/file/gfybsfhlrtejjpz/%25E0%25B6%25B4%25E0%25B7%2580%25E0%25B6%25B1_Vol_2.rar/file

    ගොඩක් ස්තුතියි ඉතාමත් රසවත් ඇල්බමයක්
    කම්පන එක මගේ ළඟ තියෙනවා... අවශ්‍ය නම් දෙන්න පුළුවන්...
    දාන්න සුපිරියි ...
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,947
    113
    මෙම ගී තැටියේ අඩංගු ගීත වලින් වැඩි ප්‍රමාණයක් එවකට පැවති රජය විසින් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම තහනම් කරන ලදී. (ඒ මෙරට කිසිදු පෞද්ගලික මාධ්‍යය නාලිකාවක් ක්‍රියාත්මක නොවූ කාලයයි.) එමෙන්ම මේ නිර්මාණයට දායක වූ නන්දා මාලිනියට සහ මහැදුරු සුනිල් ආරියරත්නයන් හට ස්වකිය ජිවිත ආරක්ෂාව උදෙසා ඉන්දියාවට පලා යාමට සිදුවිය. ඇගේ ඊට පෙර ආසන්න වසර වල නිකුත් වූ Singlanka ගී එකතුවන් කිහිපයකම ගීත මෙලෙස වාරණයට ලක් වුවත් එහි උච්චතම අවස්ථාව “පවන” සජීවී ඒක පුද්ගල ප්‍රසංගයේ මෙම ගීත එකතුව විය. මහමග දෙපස තරුණ ජීවිත ටයර සෑයන් මත දවා හළු කල අඳුරු යුගයක ඊට එරෙහිව මේ ගී තුලින් නොබියව හඬ නැගීම නිසා ඇයට පොදු ජනතාවගේ ගායිකාව ලෙස විරුදාවලිය ලැබීමට ද මුල් වූ ගීත එකතුව මෙයයි. තහනම් කරන ලද ගීත * සලකුණින් දක්වා ඇත.
    මේ කියන්නේ විරෝධාකල්ප ගීත සාහිත්‍ය ගැන නේද?
     
    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    බොහොම ස්තූතියි අපත් සමඟ මේ දේවල් බෙදාහදාගත්තට.
    "සත්‍යයෙ ගීතය" ගීත 20ම අඩංගු ගීත එකතුවක් ඔබලා සතුව තිබෙයිද?

    LP තැටියෙන් දෙන්න පුළුවන්...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    LP තැටියෙන් දෙන්න පුළුවන්...
    මේ මගේ ගාව තියන කැසට් එක,වෙලාවක මම හිමිට digitize කරන්න හිටියේ,කලබලෙන් කරන්නත් බැ මෙවා,තව මේ ලෙබල් එකෙම ආව මලනි බුලත්සිංහලගේ සුසුමක රාවය කියල,එකත් තිබ්බා එත් කරලා නැ.....මේක දාන්න මචං අනිවරෙන්ම ... සත්‍ය ගීතයේ එල්.පි එකත් එක්ක බැනර් එකක් හම්බවුනා නොමිලේ,එක තියනවද මචං.....කම්පන එකේ එල්.පි එක කියල මිස් වෙලා මේක කොට් උනේ,එත් මම බැලුවා කම්පන එක එල්.පි ආවද කියලා :unsure:...

    yEIP6r8.jpg

    atRTNSz.jpg