විශාරද නන්දා මාලිනියන්ගේ Pavana

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    විශාරද සුනිල් ශාන්ත - හියුබත් දිසානායක/අරිසෙන් අහුබුදු, පණ්ඩිත් අමරදේව - මහගම සේකර,මිල්ටන් මල්ලවආරච්චි - කැලරන්ස් විජේවර්ධන, විශාරද ගුණදාස කපුගේ - නීතිඥ රන් බණ්ඩා සෙනවිරත්න වගේ අනර්ඝ සුසංයෝගයක් තමයි මහාචාර්ය සුනිල් ආරියරත්න - විශාරද නන්දා මාලිනි කියන්නෙ මේ දෙන්න ගෙන් බිහි උනු බොහෝ නිර්මාණ තිබෙනවා නමුත් පවන එයින් සුවිශේෂි නිර් මාණයක් හැටියට දකින්න පුලුවන්..

    එහෙනන් වෙසක් එකට කලින් කට්ටිය පවන අහලා සැනසෙන්න..

    කැසට් කවර දැම්මට කැසට් පටියකින් ලබාගත් Files නෙමෙයි මෙවා,නමුත් 360 නැ,192 ට තියෙන්නෙ...ඔර්ජිනල් CD එක තිබ්බා නම් FLAC දාන්න තිබ්බා..

    පසුව ලියමි: biyondw විසින් මිට වඩා ගුණාත්මක Pavana Audio ෆයිල් ගොනුවක් උඩුගත කරලා තියනවා,එක මෙතනින් ගිහින් බාගත කරගන්න

    biyondw EK Post _ DOWNLOAD 475 MB File

    VOL 1

    xwPP7Zy.jpg

    https://www.mediafire.com/file/cwsua8dwp4f0zbb/%25E0%25B6%25B4%25E0%25B7%2580%25E0%25B6%25B1_Vol_1.rar/file

    VOL 2

    d0E7JGV.jpg

    https://www.mediafire.com/file/gfybsfhlrtejjpz/%25E0%25B6%25B4%25E0%25B7%2580%25E0%25B6%25B1_Vol_2.rar/file

    Last edited:

    mahagama1984

    Well-known member
  • Oct 7, 2018
    328
    673
    93
    විශාරද සුනිල් ශාන්ත - හියුබත් දිසානායක/අරිසෙන් අහුබුදු, පණ්ඩිත් අමරදේව - මහගම සේකර,මිල්ටන් මල්ලවආරච්චි - කැලරන්ස් විජේවර්ධන, විශාරද ගුණදාස කපුගේ - නීතිඥ රන් බණ්ඩා සෙනවිරත්න වගේ අනර්ඝ සුසංයෝගයක් තමයි මහාචාර්ය සුනිල් ආරියරත්න - විශාරද නන්දා මාලිනි කියන්නෙ මේ දෙන්න ගෙන් බිහි උනු බොහෝ නිර්මාණ තිබෙනවා නමුත් පවන එයින් සුවිශේෂි නිර් මාණයක් හැටියට දකින්න පුලුවන්..

    එහෙනන් වෙසක් එකට කලින් කට්ටිය පවන අහලා සැනසෙන්න..

    කැසට් කවර දැම්මට කැසට් පටියකින් ලබාගත් Files නෙමෙයි මෙවා,නමුත් 360 නැ,192 ට තියෙන්නෙ...ඔර්ජිනල් CD එක තිබ්බා නම් FLAC දාන්න තිබ්බා..

    VOL 1

    xwPP7Zy.jpg

    https://www.mediafire.com/file/cwsua8dwp4f0zbb/%25E0%25B6%25B4%25E0%25B7%2580%25E0%25B6%25B1_Vol_1.rar/file

    VOL 2

    d0E7JGV.jpg

    https://www.mediafire.com/file/gfybsfhlrtejjpz/%25E0%25B6%25B4%25E0%25B7%2580%25E0%25B6%25B1_Vol_2.rar/file

    ගොඩක් ස්තුතියි ඉතාමත් රසවත් ඇල්බමයක්
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    අබුඩාබියේදි නම් බොක්කටම වැදුණ ගේයපද රචනයක්. ඕක ඇවිත් අවුරුදු තිස් ගානක් නේද? තාමත් අපි බාබලාට වහල්ලු පටෝනවා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :yes::yes::yes: සුපිරිනේ මචෝ... ප්‍රවේසමෙන් සවන් දෙන්න.. ඇගේ මාලු නැටිය හැක...රට ගැන මහා කලකිරීම ඇතිවිය හැක... එකා පාර ගන්න එපා..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    භීෂණ කාලේ මේක තහනම් කළා නේද? මම ගොඩක් පොඩියි. නමුත් ගෙදර සුනිල් එදිරිසිංහගේ, එඩ්වර්ඩ් ජයකොඩිගේ, කැසට් පටිය ගානේ සහ මතක විදිහට සසර වසන තුරු කියලත් කැසට් පටියක් තිබුණා මාලනී බුලත්සිංහල මහත්මියගේ සින්දුත් ඇතුළත්. තව පවන තිබුණා. මෙච්චරයි ගෙදර තිබුණේ.

    මේ පවන කැසට් පීස් එක ඒ කාලේ එක පාරයි අහන්න හම්බුණේ. ඊට පස්සේ හංගල තිබ්බා. ඒ කාලේ උඩරට පළාතේ හිටියේ. පස්සේ අවුරුදු ගානකින් ඇහුවේ අනූ ගණන් වල. කඳුලු පෙර පෙරා, ඒ කාලේ දැකපු දේවල් මතක් වෙලා. පවු අහිංසක දෙමවුපියන්ගේ දරුවෝ.

    බොහොම ස්තුතියි බෙදා ගත්තට.
     
    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    විශාරද සුනිල් ශාන්ත - හියුබත් දිසානායක/අරිසෙන් අහුබුදු, පණ්ඩිත් අමරදේව - මහගම සේකර,මිල්ටන් මල්ලවආරච්චි - කැලරන්ස් විජේවර්ධන, විශාරද ගුණදාස කපුගේ - නීතිඥ රන් බණ්ඩා සෙනවිරත්න වගේ අනර්ඝ සුසංයෝගයක් තමයි මහාචාර්ය සුනිල් ආරියරත්න - විශාරද නන්දා මාලිනි කියන්නෙ මේ දෙන්න ගෙන් බිහි උනු බොහෝ නිර්මාණ තිබෙනවා නමුත් පවන එයින් සුවිශේෂි නිර් මාණයක් හැටියට දකින්න පුලුවන්..

    එහෙනන් වෙසක් එකට කලින් කට්ටිය පවන අහලා සැනසෙන්න..

    කැසට් කවර දැම්මට කැසට් පටියකින් ලබාගත් Files නෙමෙයි මෙවා,නමුත් 360 නැ,192 ට තියෙන්නෙ...ඔර්ජිනල් CD එක තිබ්බා නම් FLAC දාන්න තිබ්බා..

    VOL 1

    xwPP7Zy.jpg

    https://www.mediafire.com/file/cwsua8dwp4f0zbb/%25E0%25B6%25B4%25E0%25B7%2580%25E0%25B6%25B1_Vol_1.rar/file

    VOL 2

    d0E7JGV.jpg

    https://www.mediafire.com/file/gfybsfhlrtejjpz/%25E0%25B6%25B4%25E0%25B7%2580%25E0%25B6%25B1_Vol_2.rar/file

    බොහොම ස්තුතියි!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Ado machan... dala neda?
    Thank you so much hode.
    විශාරද නන්දා ගේ ලන්ඩන් ශෝ එක තියනවා,අමරදේව සර් සහ ටි.එම් ගෙත් ලන්ඩන් ශෝ තිබ්බා,තුනම දාන්නම් ඉක්මනින් කැසට් ටික සුද්ද කරලා