විශාලතම ගණිකා මඩම

View attachment 44375



ගාල්ලේ විශාලතම ගණිකා මඩම ධර්මපාල උද්‍යානය ඇතුළේ
ගාල්ලේ විශාලතම ගණිකා මඩම ගාල්ල මහ නගර සභාව ඉදිරිපිට පිහිටා ඇති ධර්මපාල උද්‍යානය යැයි ගාල්ල නාගරික මන්ත්‍රි කුමාර ධම්මික මහතා පවසයි.
වයස අවුරුදු දහ හතරේ, පහළොවේ දරුවන් රුපියල් දහයක ටිකට් පතක් මිලට ගෙන උද්‍යානයට ඇතුළු වී විවිධ අවස්ථාවල අනාචාරයේ හැසිරෙන බවද, වැරැදිලා හෝ උද්‍යානය ඉදිරිපිට පිහිටුවා ඇති අනගාරික ධර්මපාල පිළිරුවේ උද්‍යානය දෙසට මුහුණ පිහිටුවා තිබුණා නම් එම පිළිරුවට පණ ඇවිත් මෙහි අනාචාරයේ හැසිරෙන්නන්ට පහරදෙන බවට සැකයක් නොමැති බැව්ද මන්ත්‍රි කුමාර ධම්මික මහතා සඳහන් කෙළේය.

ගාල්ල නගර සභාවේ ඉහළ මහලේ කොරිඩෝවට ගියාම ධර්මපාල උද්‍යානය තුළ සිදුවන නානාප්‍රකාර ලිංගික හැසිරීම් පෙනෙනවා. පසුගිය දිනක උද්‍යානයේ වැසිකිළිය තුළ අවුරුදු හැටක පමණ යුවළක් ආරක්ෂක අංශවලට හසුව තිබෙනවා.මෙම තත්ත්වය වහාම පාලනය කළ යුතුයි. නගරාධිපතිතුමනි මෙම තත්ත්වය පාලනය කරන්න පියවර ගන්නැයි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා යැයිද කුමාර ධම්මික මන්ත්‍රිවරයා (එ.ජ.නි.ස.) පැවැසීය.

ගාල්ල නාගරික මන්ත්‍රි කුමාර ධම්මික මහතා මේ අදහස් පළකළේ ගාල්ල වැඩ බලන නගරාධිපති කැළුම් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11 දා) පැවැති ගාල්ල මහ නගර සභා මාසික රැස්වීමේදී අදහස් දක්වමිනි.

යකෝ මේක දන්නේ අද නේ .. :shocked:
මුන් මගේ දිහාත් බලන් ඉදියද දන්නේ නෑ ..
:sorry:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Pissuda kollo me park ake newei... experience aekn kiyanne ;);)
    ඒකත් එහෙමද..? උඹ ඉතිං ගාල්ලෙ එකානේ.. මාත් ගාල්ලෙ තමා.. ඒත් ඔය පැත්තට ගියේ නෑ කොල්ලො අවුරුදු තුනකින් විතර.. රාජකාරි නිසා.. එල එල..