විශාලතම ගණිකා මඩම

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    විශාලතම ගණිකා මඩම

    park.jpg

    ගාල්ලේ විශාලතම ගණිකා මඩම ධර්මපාල උද්‍යානය ඇතුළේ
    ගාල්ලේ විශාලතම ගණිකා මඩම ගාල්ල මහ නගර සභාව ඉදිරිපිට පිහිටා ඇති ධර්මපාල උද්‍යානය යැයි ගාල්ල නාගරික මන්ත්‍රි කුමාර ධම්මික මහතා පවසයි.
    වයස අවුරුදු දහ හතරේ, පහළොවේ දරුවන් රුපියල් දහයක ටිකට් පතක් මිලට ගෙන උද්‍යානයට ඇතුළු වී විවිධ අවස්ථාවල අනාචාරයේ හැසිරෙන බවද, වැරැදිලා හෝ උද්‍යානය ඉදිරිපිට පිහිටුවා ඇති අනගාරික ධර්මපාල පිළිරුවේ උද්‍යානය දෙසට මුහුණ පිහිටුවා තිබුණා නම් එම පිළිරුවට පණ ඇවිත් මෙහි අනාචාරයේ හැසිරෙන්නන්ට පහරදෙන බවට සැකයක් නොමැති බැව්ද මන්ත්‍රි කුමාර ධම්මික මහතා සඳහන් කෙළේය.

    ගාල්ල නගර සභාවේ ඉහළ මහලේ කොරිඩෝවට ගියාම ධර්මපාල උද්‍යානය තුළ සිදුවන නානාප්‍රකාර ලිංගික හැසිරීම් පෙනෙනවා. පසුගිය දිනක උද්‍යානයේ වැසිකිළිය තුළ අවුරුදු හැටක පමණ යුවළක් ආරක්ෂක අංශවලට හසුව තිබෙනවා.මෙම තත්ත්වය වහාම පාලනය කළ යුතුයි. නගරාධිපතිතුමනි මෙම තත්ත්වය පාලනය කරන්න පියවර ගන්නැයි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා යැයිද කුමාර ධම්මික මන්ත්‍රිවරයා (එ.ජ.නි.ස.) පැවැසීය.

    ගාල්ල නාගරික මන්ත්‍රි කුමාර ධම්මික මහතා මේ අදහස් පළකළේ ගාල්ල වැඩ බලන නගරාධිපති කැළුම් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11 දා) පැවැති ගාල්ල මහ නගර සභා මාසික රැස්වීමේදී අදහස් දක්වමිනි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ලෝ කොල්ලෝ ඔහොම තමයි බන් .‍ඔවත් තහනම් කරනවා කියන්නේ විහිලුවක් කෙල්ලෙන්ට කොල්ලෙක්ට තුරැල් වෙලා කිස් එකක් දුන්නයි කියලා අනාචාරය හරි ගනිකාවක් වත් වෙන්නේ නෑ .එහෙම කියලා වැසිකිලි අස්සේ හුකන්න යන්න නම් හොද නෑ
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    Mamath dekka me news aka FB akath thiyenawa... Podi kello kollo nam ona taram innawa thamai bt me kathawe widihata dagalanna be moko hemathena security aken innawa... Me poto akat Fake poto 1k... me wage plce akek Park ake atteth neeee :angry::angry:
    wagakimen kiyanne :yes:
    එක තමයි මාත් මේ බැලුවේ. මෙහෙම තැනක් නම් හිතා ගන්න බැහැ.අතින් අල්ලන් ඉන්නවා, කිස් එකක් දෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න නම් ඉඩ අඩුයි.සිකුරිටි ලොක්කා නලාව කටේ ගහන් ඉන්නේ.කොහොම උනත් මෑතකදී නම් ගියේ නැහැ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෝඩ හැත්ත.. මුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ.. එක සැරයකුත් කුදලගෙන කියා රොතු පිටින් කොටුවෙ ගුහාවල් අස්සෙ රිංගගෙන ඉදලා.. ඔය අවුරුදු දෙකකට විතර පස්සෙ තමා නිදහස දුන්නෙ කපල් වලට ඉන්න.. එහෙම ඉන්න දුන්නා කියලා යකෝ මගුල් නටලා හරියනවද.. පොඩි එවුන් පවා ඉන්න තැනක ඔහොම හැසිරෙන එවුන් ආයෙම අනිවා කුදලගෙන යනවා සුවර්.. ඊට පස්සෙ කෑගහනවා කපල් එකකටවත් ඉන්න නෑ අරවා මේවා කියලා.. විනීතව ඉන්න එවුන්ටවත් ඉන්න නෑ මුන් වගේ එවුන් නිසා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලෝ කොල්ලෝ ඔහොම තමයි බන් .‍ඔවත් තහනම් කරනවා කියන්නේ විහිලුවක් කෙල්ලෙන්ට කොල්ලෙක්ට තුරැල් වෙලා කිස් එකක් දුන්නයි කියලා අනාචාරය හරි ගනිකාවක් වත් වෙන්නේ නෑ .එහෙම කියලා වැසිකිලි අස්සේ හුකන්න යන්න නම් හොද නෑ
    ඒක හරියන වැඩක් නෙමේ බං.. ප්‍රසිද්ධ ස්ථාන වල අනාචාරයේ හැසිරෙන්න තහනම්.. උන්ට එහෙම කරන්න ඕන නම් රූම් එකක් අස්සට රිංගන එකයි තියෙන්නෙ.. ඔය උද්‍යානය හදලා තියෙන්නෙ පුංචි දරුවන්ට විනෝද වෙන්න.. නැතුව වෙන දේකට නෙමෙයි.. එක සැරයකුත් ඉල්ලගෙන කෑවෙ ඔය නිසා.. කතා කර කර හිටියට කිසිම අවුලක් නෑ.. තොල් දාන්න, මිරිකන්න යන්නැතුව..

    Mamath dekka me news aka FB akath thiyenawa... Podi kello kollo nam ona taram innawa thamai bt me kathawe widihata dagalanna be moko hemathena security aken innawa... Me poto akat Fake poto 1k... me wage plce akek Park ake atteth neeee :angry::angry:
    wagakimen kiyanne
    :yes:
    ඔය බං වැසිකිලියට පිටිපස්ස කෑල්ල.. බලපං ඔය කොලපාටට තියෙන්නෙ වැසිකිලිය..:oo:
     
    Mamath dekka me news aka FB akath thiyenawa... Podi kello kollo nam ona taram innawa thamai bt me kathawe widihata dagalanna be moko hemathena security aken innawa... Me poto akat Fake poto 1k... me wage plce akek Park ake atteth neeee :angry::angry:
    wagakimen kiyanne :yes:

    නැහැ කොල්ලෝ එතන ගිහිල්ලා ඕන දෙයක් කරන්න පුළුවන් . (තොල් දාන්න, මිරිකන්න ... etc: ) :rolleyes:
    security එක හැම තිස්සෙම නැහැ
    ඔව් ෆොටෝ එක බොරු එකක් . මේ ෆොටෝ එක ගාල්ලේ රූමස්සල කන්ද පල්ලෙහා තැනක් .

    ( වගකීමෙන් , අත්දැකීමෙන් කියන්නේ :rolleyes: )