විශාලතම_කන්ටේනර්_ප්‍රවාහන_නෞකාව..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    විශාලතම_කන්ටේනර්_ප්‍රවාහන_නෞකාව..

    ලෝකයේ විශාලම කන්ටේනර් ප්‍රවාහනය කරන නැවේ ෆොටෝස් තමයි ඔය පල්ලෙහායින් දාල තියෙන්නේ.

    නැවේ නම තමයි CMA CGM Marco Polo.

    මේ දවස් වල නත්තල් නිසා ව්‍යාපාරික ස්ථාන සහ සාප්පු වලට අවශ්‍ය කරන භාණ්ඩ රැගත් කන්ටේනර් 4000ක් ඔය නැවේ තියනවා.

    ඒත් කන්ටේනර් 16,000 ක් මේ නැවේ ප්‍රවාහනය කරන්න පුළුවන්.

    මේ නැව ඇමරිකන් ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන්යානා ප්‍රවාහනය කරන යුධ නැවකට වඩා විශාලයි.

    පාපන්දු පිටි 4කට වඩා දිගයි.

    මීටර් 396ක් දිගයි. මීටර් 54ක් පළලයි.


    marco-polo-ship-0%25255B2%25255D.jpg

    marco-polo-ship-2%25255B2%25255D.jpg

    marco-polo-ship-12%25255B2%25255D.jpg

    marco-polo-ship-3%25255B2%25255D.jpg

    marco-polo-ship-7%25255B2%25255D.jpg

    marco-polo-ship-13%25255B6%25255D.jpg

    marco-polo-ship-10%25255B6%25255D.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය වගෙ නැවක කපිතාන් වෙනව කියන්නෙත් මාර වැඩක් වගෙ.
     
    • Like
    Reactions: B_i_n_g_o