විශාලම ජෙට් එන්ජිම

sanumadu

Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    විශාලම ජෙට් එන්ජිම

    ලොව මෙතෙක් නිපදවා ඇති විශාලම ජෙට් එන්ජිමේ කි‍්‍රයාකාරීත්වය සම්බන්ධ පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදුවේ.
    මෙම එන්ජිම නිපදවා ඇත්තේ ඇමරිකාවේ ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් ඒවියේෂන් සමාගමයි.මෙම එන්ජින් 2020 වසරේ සිට ගුවනට එක්වන බෝයිං සමාගමේ මිීලඟ ගුවන්යානා පරම්පරාව වන 777 X වර්ගයේ ගුවන්යානා ජවගැන්වීමට යොදාගැනීමට නියමිතය.
    777 X වර්ගයේ ගුවන්යානාවක ආසන 460 කට ආසන්න ප‍්‍රමාණයක් ඇතුළත් වන බව පැවසේ.
    මේ නිසාම රාත්තල් ලක්ෂයකට ආසන්න දැවැන්ත තෙරපුම් බලයකින් යුතු වන ලෙස මෙම නව එන්ජින් නිර්මානය කිරීමට ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් ඒවියේෂන් සමාගමේ ඉංජිනේරුවෝ කටයුතු කර ඇත.GE 9 X ලෙස මෙම නව එන්ජින් නම් කර තිබේ.
    සාමාන්‍ය ජෙට් එන්ජිමකට වඩා GE 9 X වැඩි බලයක් ජනනය කිරීමේ රහස වන්නේ එහි ඇති වැඩිදියුණු කළ සැකැස්ම ඉහළ තාප ප‍්‍රමාණයක් රඳවා ගැනීමට සමත්වීම බව සඳහන්ය.

    BIJEENG-0419-01.jpg


    BIJEENG-0419-02.jpg


    BIJEENG-0419-03.jpg


    BIJEENG-0419-04.jpg


    http://www.lankadeepa.lk/index.php/articles/406800

    REP ++ :cool::cool:
     
    • Like
    Reactions: Wild-EYE and erozan

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Fuel consumption kohomada danne na..


    ඇයි උබ එකක් ගන්නද හිතන් ඉන්නේ. උබ හැම රෙද්දම දන්නා පොරනේ. වැඩක් නැහැ බන් ලිටරේට 25 වගේ තමයි වැඩ.
     
    Last edited: