විශාල අභ්‍යාවකාශ වස්තුවක් ගාල්ලට පතිතවෙ&

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
විශාල අභ්‍යාවකාශ වස්තුවක් ගාල්ලට පතිතවෙ&

නොවැම්බර් 13දා විශාල අභ්‍යාවකාශ වස්තුවක් ගාල්ල මුහුදට පතිතවෙයි



nasa.jpg


නොවැම්බර් 13 වන දින ගාල්ලට කිලෝ මීටර් 65ක් දුරින් වූ මුහුදුට අභ්‍යාවකාශ වස්තුවක් පතිත වන බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

මෙම වස්තුව අඩි 7ක් පමණ විශාල වන බවද සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙම වස්තුව මුලදී හඳුනාගැනීමට නොහැකි වී ඇති බවද එම වාර්තා පෙන්වා දෙනවා.

පසුව තාරකා විද්‍යාඥයින්ට එය හදුනාගැනීමට හැකිවී තිබෙනවා.

මෙම වස්තුව අවුරුදු 40ට පෙර අභ්‍යාවකාශයට යවන ලද ඇපලෝ අභ්‍යාවකාශ යානයේ කොටසක් හෝ පසුව යවන ලද ලූණා නම් වු අභ්‍යවකාශයේ කොටසන් වනු ඇති බවද විමර්ශකයින් පවසයි.

මෙම අභ්‍යාවකාශ වස්තුව 1190F ලෙස නම් කර ඇති අතර 2012 වර්ශයේදී මෙම වස්තුව පිළිබඳව ප්‍රථමයෙන් පෘථිවියට පතිත වන බවට අනාවරණය කරගෙන තිබෙනවා.


අභ්‍යාවකාශ කොටස් ගාල්ල ට ආසන්න මුහුදට කඩා වැටෙන ස්ථානය

211.jpg


124.jpg

source - derana
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
පැටියා;19187602 said:
ගාල්ල අක්ලෝලම යයිද? :(

den ithin bottu thiyan balan indi galle un oka wetanakan. oke yakada keli kilo ganata vikahekine. :)
 

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meke prashne tiyenne, 13th wenida november kiala nikamata hithuna sikurada dinayak nam apalai kiala, calender eka baladdi, sikuarada dinyak :(
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    වීඩියෝ එකේ නං ලංකාව ගැන කිසි සඳහනක් වෙන්නේ නෑ නේද?
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    හොයලා බැලුවම ඇත්ත වගේ තමා වැඩේ. නාසා එකේ post එකක් නං දැක්කේ නෑ හැබැයි.
    Scientists have predicted that a rogue piece of space junk will impact Earth at 6:20 UTC on 13 November, falling into the Indian Ocean about 65 kilometres off the southern tip of Sri Lanka. Dubbed WT1190F, the curious object was rediscovered just this month after scientists lost track of its orbit far beyond the Moon and all but forgot about it.
    sciencealert.com
     

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    ඔය ආකාශ වස්තුව හැදිල තියෙන්නෙ මොනාගෙන්ද දන්නැද්ද? :rolleyes:
    රත්තරන්, ප්ලැටිනම් :P
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඔය ආකාශ වස්තුව හැදිල තියෙන්නෙ මොනාගෙන්ද දන්නැද්ද? :rolleyes:
    රත්තරන්, ප්ලැටිනම් :P
    මිනිස්සු උඩට යවපු එකක කෑල්ලක් ලු බන්
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Due to its small size, it is expected that most or all of the object will burn up in the atmosphere before impacting, but will be visible as a bright fireball.[2][3] :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: