විශාල ග්‍රාහකයක් පෘතුවිය දෙසට
[FONT="]විශාල ග්‍රාහකයක් ලබන සඳුදා 2011 11 08 පෘතුවිය ට ඉතා සමීපව ගමන් කරනු ඇතැයි විද්‍යාඥයින් පවසා සිටිනවා. එම ග්‍රාහකය පෘතුවියේ සිට චන්ද්‍රයා දක්වා ඇති දුර ටත් වඩා සමීපව ගමන් කරනු ඇති බවත්, එම නිසා ඔවුන්ට ග්රාහක පිළිඹදව ඉතා ලේසියෙන් පර්යේෂ්ණ කල හැකි බවත් ඔවුන් කියා සිටිනවා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙම Asteroid[/FONT][FONT="]යේ[/FONT] [FONT="]නම [/FONT]2005 YU 55[FONT="] ය. මෙම [/FONT][FONT="]ග්‍රාහකය පෘතුවියට ඉතා ආසන්න වශයෙන් ගමන් කරන්නේ ග්රීනිච් වේලාවෙන් 23.28 ටය. ඒ වන විට එම ග්‍රාහකය පෘතුවියේ සිට සැතපුම් 201000 ක් දුරින් ගමන් කරයි. නමුත් චන්ද්‍රයාගේ සිට පෘතුවියට අඩුම දුර සැතපුම් 221456.693.
[/FONT]
[FONT="]
[/FONT]
Don Yeomans[FONT="] නම් විද්‍යාඥයා පවසා සිටින්නේ මෙම ග්‍රාහකය කිසි සේත්ම පෘතුවියේ [/FONT][FONT="]ගැටීමට ඉඩ කඩක් නොමැති බවය [/FONT]
[FONT="] [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]එය නැරඹීමට වඩාත් උචිත ස්ථානය වන්නේ එක්සත් ජනපදයේ [/FONT]east coast [FONT="]පෙදෙසෙහි හවස් වරුවේය.[/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT]
[FONT="]http://au.news.yahoo.com/queensland/a/-/technology/11368201/huge-asteroid-headed-for-close-encounter-with-earth/

ah sexy