- විශාල ජනතාවක් සහභාගී වූ මළගෙවල් -
ලොකේ ජනතා ගෞරවයට පාත්‍ර උන පුද්ගලයන් නන් දෙසින් වාර්ථා උන මළ ගෙවල් කිහිහිපයක්
උපරිම කෙටියෙන් දාන්නම් මොකද නැත්තම් කම්මැලි නූලක් වෙයි අනික ඔබ සැම දන්න කියන අසා
ඇති අය නිසා තහ්වත් වැඩේ ලේසී
නලු නිලි , ජනතා නායකයන් , ක්‍රීඩකයන් , විප්ලව මෙහෙය වූ ප්‍රසිද්ධ අය හා දේශපාලකයන් මේ
අතර වේ කාටවත් රිදවන්න අදහසක් නොගත් අතර හුදෙක් මතකාවර්ජනයක් පමණි
ඩයනා කුමරිය - Diana, Princess of Wales
එංගලන්ත රජ පවුලකින් පැවත ආ කෙනෙක් වන අතර මෑ නිසා එම පවුල ප්‍රසිද්ධියට පත් වුනි....
ඇයගේ මරණය අදටත් සැකයක්ව පවතින අතර එයට හේතුව ඇය හාද වී සිටි හාදයා කොහෙත් ම රජ
පවුලට ඇසුරු කිරීමට නොසුදුස්සෙක් වූවෙනි
ජනතා හිතාදරට පත මැය 1997 අගෝස්තු 31 වනදා ඇය මෙලොවින් සමුගත්තේ රිය අනතුරක්
හේතු වෙනි....
නොදර්ම්ප්ටර්න් හි ආර්ත්ත්රෝප් උද්‍යානයේ පිටිහි පොකුනක් මැද වූ කුඩා දූපතක ඇයගේ සිරුර
තැම්පත් කරන අතර එයද ඇගේ පවුලට අයිති වූවකි
අයර්ටන් සෙන්නා - Ayrton Senna da Silva
වේගය නිසා මරණයට පත් වූ අයෙක් වන මොහුගේ මළගෙදර දින තුනක් මිලියන තුනක ජනතාවගේ
සහභාගීත්වයෙන් අවසන් උනි බ්‍රසීලය තුල මහත් කම්පනයකට ලක්වුන ධාවකයකෙකුගේ අවසන්
ගමනක් මෙසේ සටහන් කරමු....
1994 දී ඉතාලියේ බොලොග්නා හිදී පැවැති 1994 San Marino Grand Prix තරඟයේදී රිය
අනතුරකට ලක්ව මිය යන විට Formula One ලෝක ශූරතා 3 ක් සතු කරගෙන අවසන් වීමට
මොහු සමත් වෙයි............
මයිකල් ඡැක්සන් - Michael Jackson
මෙයා ගැන නම් නොදන්න කෙනෙක් නැති තරම් අප කවුරුත් දන්නා කියනා මොහු නමින් මයිකල්
ජැක්සන් නම් වේ...කලු ජාතික පුද්ගලයෙකු වූවද ප්‍රසිද්ධ වනවත් සමගම තම රූපයද සම්පූරණයෙන්
වෙනස් කරගත්තේ ජනතා ආකර්ශනය තවත් වැඩි කරගනිමින් ය...
තම ජීවිතයේ අවසන්කාලයේ නැතහොත් මිය යන්නට ආසන්නම වගේ ප්‍රශ්න වලින් යුත් ජීවිතයක්
ගතකල මොහු අවසන් ගමන් යන්නේ තම පවුලින් ගොඩක් දුර බැහැර ස්තානයක සිටයි...
සන්දර්ශනය වෙනුවෙන ප්‍රවේශ පත්‍ර මිලදී ගත් අයවලුන් එම ටිකට් මතක සටහනක් විදියට තියාගත්තේ
එදින ඔහු අප හැර යාම නිසාය....
මිලියනකට අධික ජනගංඟාවකින් යුත් පිරිසක් මොගේ අවසන් කටයුතු වලට සභාගී විය
C. N. Annadurai හෙවත් Anna
තමිල්නාඩු ඇමති කෙනෙක්වන මොහු අප අසල්වැසි රටේ නොහොත් ඉන්දියාවේ වෙසුනු පුද්ගලයෙක්
වන අතර මොහුගේ අවසන්කටයුතු වලට සහභාගි වූ පුද්ගලයන් ප්‍රමාණය ලෝක වාර්තාවක්ද විය.
1969 මියගියද කථිකයෙකු හා ලේඛකයෙකු ලෙස ප්‍රසිද්ධ වේ
Pope John Paul II
ලොව වෙසෙනා කිතුනු ජනයාගේ මිහිපිට විසූ එකම දේවදූතයා ලෙස මොහු හදුන්වයි....අප අතරින්
මුහු නික්මයාම 2005 අප්‍රේල් 07 වනදා සිදුවුනා. මෙම අවස්ථාවට රෝමයට මිලියන 2-4
ජනකායක් එක් වූ බව සඳහන් වේ
Kim Jong-il II
කොරියාවේ යුධ ශක්තිය අංක එකට සිතූ මොහු ගුවනින් යාමට වැඩි කැමැත්තක් නොදැක්වූ අතර
මොහුටම වෙන්වූ දුම් රියක් මාර්ගයෙන් ගමනා ගමන කටයුතු සිදුවේ
තවද මොහුගේ විනෝදාංශය චිත්‍රපටි නැරඹීම වේ....අවසන් දවසෙත් මහා ජනකායක් එක් වූ බව
සඳහන්වේ
Umm Kulthum
ඊජිත්තුව තුල මහත් ආන්දෝලනයකට හා මහා කම්පනයකට ලක් වූ අවමගුලක් තමා මේ..මැය
වෙනුවෙන් රට පුරා සිහිවටන අදටත් ඉදිවී ඇති අයුරු අපට දක්නට ලැබේ ඇය ගායිකවක, ගීත
රචිකාවියක සේම නිළියක සේම මිනිසුන්ගේ ආදරය දිනා ගත් තැනැත්තියක් 1975 පෙබරවාරි 03
වනදා මියගිය මැයගේ සැලකිය යුතු පිරිසකගෙන් සමන්විත අවමගුල් උත්සවයක් ඊජිත්තුවෙන්
වාර්තාවිය
President Nasser - Gamal Abdel Nasser Hussein
නුතන අරාබියේ වර්දනත් සමග එරට පුරෝගාමියෙක් ලෙස මොහු හඳුන්වනු ලබයි. එසේ හැඳින්වීමට
හේතුව නම් 1952 දී ඊජිප්තු රාජාණ්ඩුව බිද දමා එරට නිදහස ඇති කිරීමට පුරෝගාමී වූ ඔහු 1956
දී එරට දෙවන ජනපති ලෙස පත්ව 1970 සැප්. 28 වනදා මිය යනතෙක්ම එම ධූරයේ කටයුතු කළේ
එරට පමණක් නොව අරාබිකරයේම නිලලත් පාලකයෙකු ලෙසිනුයි. ජයග්‍රාහී සූවස් අර්බුදයේදීද
ඊජිප්තුව වෙනුවෙන් ජය අත්කරදීමටද සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ ඔහු ඒ නිසාද වීරයකු බවට
පත්වූවා. ඉහත කී දිනයේදී හෘදයාබාදයකින් මිය ගිය පුවත ඇසූ සමස්ථ අරාබිකරයම දැඩි කම්පනයකට
ලක්වූ බවද සදහන්වන අතර ඔහුගේ අවමඟුල සිදුවූ ඔක්.01 දින මිලියන 4-5 ක ජනාතාවක් එයට
සහභාගී වී තිබේ. මෙම ජන ගංඟාව කි.මි. 10 ක් දිගට විසිරී තිබූ බවද වාර්තාවේ.
මහත්මා ගාන්ධි - Mohandas Karamchand Gandhi
අවිහින්සාවදී කමේ පියා ලෙස මොහු හැඳිනේ යම් යම් පුද්ගලයන් අතර එකිනෙකට වෙනස්
ආකරයෙන් මොහු ප්‍රසිද්දියට ලක් වී ඇට්ත....ඉන්දියාව නිදහස කරා ගෙනයාමේ සටනේ ප්‍රමුකයෙක්
ලෙසද මොහු හැඳින්විය හැක
ඒත් අවසානයේ ඔහු අන්ත හින්දු ජාතිවාදී නතුරම් ගොඩ්සේ ගේ වෙඩි ප්‍රහාරයෙන් 1948 ජන. 30
වනදා මෙලොවින් සමුගනු ලබනවා
එහෙත් මිලියන 2කට ආසන්න ජනතා සහභාගිත්වයෙන් ඉන්දියාවටම කඳුලු එක් කර දී මෙතුමා
සමගත්හ
බලලා අනිත් අයටත් බලන්න බම්ප් කරලා සහයෝගයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා