- විශාල ජනතාවක් සහභාගී වූ මළගෙවල් -

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අප්පටසිරි තේරෙන බස් වහරකින් කොටලා වහීද දන්නෑ බන් :sorry:

    එහෙම සීන් නම් ගොඩක් තිබ්බ ලොකුවට තිබ්බාමත් කට්ටියට ඕක කියවන්න
    අප්‍රියයි නේ බන් ඒ නිසා ශෝට් ඇන්ඩ් ස්වීට් කරලා දැම්මා :yes:
    ජාතිකවාදය කියන එක අටමරිකාව මර්දනය කරන්න ගත්තේ අද ඊයෙක නෙවෙයි. කොංගෝවේ පැම්‍රික් ලුමුම්බා ගේ ඉදන් හියෝ චාවේස් වෙනක් මරණය නිල පිළිතුර විදියට දීපු අවස්ථා ගොඩක් ඉතිහාසයේ තියනවා.
    අමෙරිකාවේ ඔය කුපාඩිකම් ගැන හොයල යමක් ලිව්වොත් අතිශය වැදගත් වෙයි
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ජාතිකවාදය කියන එක අටමරිකාව මර්දනය කරන්න ගත්තේ අද ඊයෙක නෙවෙයි. කොංගෝවේ පැම්‍රික් ලුමුම්බා ගේ ඉදන් හියෝ චාවේස් වෙනක් මරණය නිල පිළිතුර විදියට දීපු අවස්ථා ගොඩක් ඉතිහාසයේ තියනවා.
    අමෙරිකාවේ ඔය කුපාඩිකම් ගැන හොයල යමක් ලිව්වොත් අතිශය වැදගත් වෙයි

    අදහසට තෑන්ක්ස් ට්‍රයි එකක් දාලා එලි දැක්වීමක් කරන්නම්කෝ :yes:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වටිනා යමක්..

    හැබැයි කියවන්න කම්මැලි (විහිලුවට කියුවේ...)

    එළකිරි[ඩොට්]කොම්