විශාල පඬු කරඳ ගහක් ගම්පහ උද්‍යානයේ

monson

Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113

    විශාල පඬු කරඳ ගහක් ගම්පහ උද්‍යානයේ තිබෙනවලු​

    - 12 07 2023 - 15:20 - 628 views - ..

    පසුගිය කාලයේදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් " පඩු කරද " (CRUDIA ZEYLANICA) ශාඛයක් , ගම්පහ උද්භිද උද්‍යානයේ ඉතා විශාල අයුරින් වැඩී ඇති ආකාරයක් දක්නට ඇති අතර මෙවන් ශාඛ පහක් පමණ ගම්පහ අවට පවතින බව උද්භිද උද්‍යාන නිලධාරිණියක් සදහන් කළාය.
    මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටස අතර කොටස ඉදිකිරීම් සිදු කිරීමේදී ගම්පහ , දාරළුව ප්‍රදේශයේ තිබූ මෙවන් ශාඛයක් තිබීම හේතුවෙන් එය ඉවත් කිරීමට යාමේදී විශාල ප්‍රශ්ණයක් බවට පත්ව තිබූ අතර එම ගස ඉවත් නොකොට අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී අති විශාල මුදලක් අමතරව වැය කිරීමට සිදුවන බව අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි බලධාරීන් විසින් පෙන්වාදී තිබිණි.

    කෙසේ වෙතත් දාරළුව ප්‍රදේශයේ තිබූ " පඩු කරද " වෘක්ෂය අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත මේ වනවිට ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

    image_a710252f9e.jpg

    - https://www.ada.lk/breaking_news/විශාල-පඬු-කරඳ-ගහක්-ගම්පහ-උද්‍යානයේ-තිබෙනවලු/11-404617

    දැන් හදන්න බැරිවෙච්ච කෑල්ල හදන්න පුළුවන් :lol:

    Xpki1m3.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    ගෝට ඉන්න කාලේ ගස් ටික පුකේ ගහගෙනද හිටියේ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තව ගහක් තිබ්බත් නැතත් පාරේ තිබුන පඬු කරඳ ගහ කපන්න බැහැ නීතියේ හැටියට. තොපිටත් කවුරු හරි ලියල දෙන ස්ක්‍රිප්ට් එකක් සෝෂල් මිඩියා දාන එක ඇරුනම යමක් තේරුම්ගන්න මොලයක් නෑ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එතැනින් පාලමක් දාන්න බිලියන 15ක්

    කොහොම ගැහිල්ලක් මුන් ගහනවා ඇද්ද 🤯

    කිලෝමීටරෙන් 10% බැසිල්ට...
    anika ban gaha madi karala depaththata yana parawal deka gaha depaththen danna barida?

    ekata habai mokak hari api nodanna technical hethuwak athi. nathnam eka lesi solution ekakne.
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,976
    113
    අැත්තද.. ඔන්න ඔහේ ඒකත් හොරෙන්ම කපල දාමු බං තව අැතිනේ.
     
    • Like
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මහියංගණය රන්දෙණිගල මාර්ගය පුලුල් කිරීමේදී මෙම හවරි නුගගස ආරක්ෂා වන අයුරින් මාර්ගය සංවර්ධනය කර ඇති අයුරු,
    මේ කටයුතු කල පරිසර හිතකාමී නිලධාරී මහත්වරුන්ට ප්‍රනාමය. from fb

    359743733_164187340003129_2628944833908033255_n.jpg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~

    ඒකනෙ.. මේ මම කාලෙකට කලින් දැක්ක කතාවක්..අය සර්ච් කලා මේ චීනෙ එක කාන්තාවක් එයාගෙ ගෙදර අයින් කරද්දී ඒක විකුනන්න විරුද්ධ වෙලා දැන් පාර ඒක වටේ හදලා දැන් එතන වාහන නවත්තන ටුවරිස්ට් පොට් එකක්. ඔය කරඳ ගහ තිබිලා ඒක වටේ පාර හැදුවනම් මොකද වෙන්නෙ..සමහරවිට අපි නොදන්න ටෙක්නිකල් දේවල් තියනවද දන්නෙ නෑ..හැබැ‍යි ඉතින් කලබලයක් ඇති කරන්නෙ නැතුව පාර හදන්න තිබ්බා.. අපිට ඉතින් කියන්න ලේසියි..ඔතන මොනවා තියනවද කවුද දන්නෙ..
    house-3-1170x614.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මහියංගණය රන්දෙණිගල මාර්ගය පුලුල් කිරීමේදී මෙම හවරි නුගගස ආරක්ෂා වන අයුරින් මාර්ගය සංවර්ධනය කර ඇති අයුරු,
    මේ කටයුතු කල පරිසර හිතකාමී නිලධාරී මහත්වරුන්ට ප්‍රනාමය. from fb

    359743733_164187340003129_2628944833908033255_n.jpg
    meka nam patta Dangerous ban.

    oya wagema ekak thiyenawa Mannaram yanakota.
    https://www.google.com/maps/@8.6224236,80.3404389,3a,75y,46.71h,83.48t/data=!3m7!1e1!3m5!1svxVgU5qhs-smVs5L7iW95w!2e0!6shttps://streetviewpixels-pa.googleapis.com/v1/thumbnail?panoid=vxVgU5qhs-smVs5L7iW95w&cb_client=maps_sv.tactile.gps&w=203&h=100&yaw=118.24815&pitch=0&thumbfov=100!7i13312!8i6656?entry=ttu

    maha ra gihilla happenne nathuwa nulen berune.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    මහියංගණය රන්දෙණිගල මාර්ගය පුලුල් කිරීමේදී මෙම හවරි නුගගස ආරක්ෂා වන අයුරින් මාර්ගය සංවර්ධනය කර ඇති අයුරු,
    මේ කටයුතු කල පරිසර හිතකාමී නිලධාරී මහත්වරුන්ට ප්‍රනාමය. from fb

    359743733_164187340003129_2628944833908033255_n.jpg

    100 km/h wegayane eddi , oya wage sellan danna bah, hithapan api witharak neme elawanne, amu gon naki huthtalai, gon ganui elawanne, .. unta kelin parey yannath patta amarui, oya wage deyak 100 km/h gannawa kiyanne aniwaryen ma gahe aninnawa..sure
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    eika nam ehema thamayi..oya wagei thAn wala ara reflective boed gahanna one aduma tharamin

    100 km/h wegayane eddi , oya wage sellan danna bah, hithapan api witharak neme elawanne, amu gon naki huthtalai, gon ganui elawanne, .. unta kelin parey yannath patta amarui, oya wage deyak 100 km/h gannawa kiyanne aniwaryen ma gahe aninnawa..sure
    eka aththa thamayi
    ------ Post added on Jul 13, 2023 at 8:44 AM
     
    • Like
    Reactions: Hapuwa

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    100 km/h wegayane eddi , oya wage sellan danna bah, hithapan api witharak neme elawanne, amu gon naki huthtalai, gon ganui elawanne, .. unta kelin parey yannath patta amarui, oya wage deyak 100 km/h gannawa kiyanne aniwaryen ma gahe aninnawa..sure
    70km/h paarawal wala 100km/h yanawa kiyanne kawda waradi?

    othananam gaha nothibbath T junction ekak nisa slow karala awilla nawaththannama one. gahe happenna speed eken enawa kiyanne gaha nothibbath gihin ekko maha para cross karan eliyata penala or maha pare apu wahaneka hapila accident wenawa. ita wada hodai gahe hapilama marena eka
    ------ Post added on Jul 13, 2023 at 8:56 AM
     
    • Like
    Reactions: krizta

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    :lol:

    අනුරාධපුර-කිලිනොච්චි-යාපනයේ ‘පඬු කරඳ’ ශාක රෝපණය කරයි​

    කතෘ මණ්ඩලය 2023 ජුලි මස 14 බැලුවෝ - 22
    print sharing button

    facebook sharing button

    twitter sharing button

    pinterest sharing button

    image_c764b9ec7d.jpg

    (යොහාන් භාසුර)
    නවීකරණය කළ උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ගමනාගමන නැවත ආරම්භ කිරීමට සමගාමීව අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පැවැති සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ‘පඬු කරඳ’ ශාකයක් රෝපණය කළේය.
    ඊට අමතරව කිලිනොච්චිය සහ යාපනය දුම්රිය ස්ථානවල ද ‘පඬු කරඳ’ ශාක රෝපණය කෙරුණි.
    අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ නවීකරණය කෙරුණු දුම්රිය මාර්ගය සාම්ප්‍රදායික හින්දු චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුව දුම්රිය අනුරාධපුර සිට යාපනය දක්වා ගමන් ආරම්භ කළේය.
    image_fe17da6a11.jpg