විශාල_නාගයෙක්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර අන්ඩ පාලය මුට කෙලල වගේ මම නම් හිතන්නේ අපේ වත්තෙත් ඉන්නවා අඩි අටක් විතර එකෙක් කිසි කලබලයක් කරදරයක් නෑ .

    ඔන්න (පතිර)නයා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර අන්ඩ පාලය මුට කෙලල වගේ මම නම් හිතන්නේ අපේ වත්තෙත් ඉන්නවා අඩි අටක් විතර එකෙක් කිසි කලබලයක් කරදරයක් නෑ .
    උඹ තරම් නයෙක් ඉන්නව ද බං මේ සිරි ලංකාවෙ........
    මං හිතන්නේ උඹ මුචලින්දට වඩා අගලක් දෙකක් වෙන්න ඕන දිගින් අඩු......
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    ඔය සර්ප ජාති ඔක්කොම වද වෙලා යන්න මොකක් හරි බෙහෙතක් ගැහුව නම් හරි....:dull::dull:

    අමාරුයි. මම නං ගෙදරට ආව නයි, පොලොන් ගානකගෙම ආත්ම මාරු කළා. 20 කට වැඩි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අමාරුයි. මම නං ගෙදරට ආව නයි, පොලොන් ගානකගෙම ආත්ම මාරු කළා. 20 කට වැඩි

    :cool::cool:

    සමහරු කැමති නෑ මරනවට පරිසරයේ සමතුලිතතාව බිද වැටෙනව කියල...:rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය සර්ප ජාති ඔක්කොම වද වෙලා යන්න මොකක් හරි බෙහෙතක් ගැහුව නම් හරි....:dull::dull:

    ඒ ඇයි බන්සර්ප විස බෙහෙත් වලටත් ගන්නවනේ‍. නයි මිනිස්සුන්ට ගහන්නේ නෑ හිතාමතා උන් ඇවිල්ලා උන් ගොදුර පසුපස පන්නා ගිහින් දඩයම් කරන සත්තු ඡාතියක් උන්ට විස තියෙන්නේ ඌගේ ගොදුරු අඩපන කරලා ඌගේ ඡිවිතේ ගෙනියන්න අහිංසක සත්තු .පොලගා නම් ඇම්බුෂ් හන්ටර් කෙනෙක් ඌ එක තැනක දවස් ගානක් වුනත් ඉන්නවා ගොදුරක් එතනින් යනකම් ඌගේ හීට් සෙන්සර් වලට පණ තියෙන සතෙක් යනවා කියලා දැනුන ගමන් සැනෙන් ගොදුරට දෂ්ට කරනවා ඒකයි මිනිස්සු පොලගට බය ඌට කරදරයක් වෙන්න ඔනේ නෑ දෂ්ට කරන්න ලගින් ගියත් ගහනවා හැබැයි ඒත් ගොදුරක් කියලා හිතලා ගහන්නේ .නයි ඒ අතින් මාර හොදයි ඌට කරදරයක් නොකරන තාක් ඌගෙන් කරදරයක් නෑ.
     
    :sorry::sorry:

    එහෙනම් පොලොන්ගු විතරක් මරලදාමු...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    3Xq7C8B.jpg

    Aniwa menna mewta wada loku ekek mokada pene patan ganne hugak yata idala
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පාර්ලිමන්ට ග්‍රවුන්ඩ් එකේ ඉස්සර සෙල්ලම් කරනකොට නයි සරුංගලක් උඩ යවලා තිබ්බා
    එකේ පෙනේ ගහලා තියෙන්නේ "ප" වෙනුවට "ක"
    බලපන්කෝ ඉතින් අපේ උන්ගෙ වැඩ

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    :cool::cool:

    සමහරු කැමති නෑ මරනවට පරිසරයේ සමතුලිතතාව බිද වැටෙනව කියල...:rofl:

    එහෙම නිකං හිටියොත් උන් බෝ වෙලා වැඩි වෙලා වෙනම රාජ්ජයක් ඉල්ලං එයි