අර අන්ඩ පාලය මුට කෙලල වගේ මම නම් හිතන්නේ අපේ වත්තෙත් ඉන්නවා අඩි අටක් විතර එකෙක් කිසි කලබලයක් කරදරයක් නෑ .
ඔන්න (පතිර)නයා..
අර අන්ඩ පාලය මුට කෙලල වගේ මම නම් හිතන්නේ අපේ වත්තෙත් ඉන්නවා අඩි අටක් විතර එකෙක් කිසි කලබලයක් කරදරයක් නෑ .
උඹ තරම් නයෙක් ඉන්නව ද බං මේ සිරි ලංකාවෙ........අර අන්ඩ පාලය මුට කෙලල වගේ මම නම් හිතන්නේ අපේ වත්තෙත් ඉන්නවා අඩි අටක් විතර එකෙක් කිසි කලබලයක් කරදරයක් නෑ .
ඔය සර්ප ජාති ඔක්කොම වද වෙලා යන්න මොකක් හරි බෙහෙතක් ගැහුව නම් හරි....![]()
අමාරුයි. මම නං ගෙදරට ආව නයි, පොලොන් ගානකගෙම ආත්ම මාරු කළා. 20 කට වැඩි

ඔය සර්ප ජාති ඔක්කොම වද වෙලා යන්න මොකක් හරි බෙහෙතක් ගැහුව නම් හරි....![]()
ඔය සර්ප ජාති ඔක්කොම වද වෙලා යන්න මොකක් හරි බෙහෙතක් ගැහුව නම් හරි....![]()
ඒ ඇයි බන්සර්ප විස බෙහෙත් වලටත් ගන්නවනේ. නයි මිනිස්සුන්ට ගහන්නේ නෑ හිතාමතා උන් ඇවිල්ලා උන් ගොදුර පසුපස පන්නා ගිහින් දඩයම් කරන සත්තු ඡාතියක් උන්ට විස තියෙන්නේ ඌගේ ගොදුරු අඩපන කරලා ඌගේ ඡිවිතේ ගෙනියන්න අහිංසක සත්තු .පොලගා නම් ඇම්බුෂ් හන්ටර් කෙනෙක් ඌ එක තැනක දවස් ගානක් වුනත් ඉන්නවා ගොදුරක් එතනින් යනකම් ඌගේ හීට් සෙන්සර් වලට පණ තියෙන සතෙක් යනවා කියලා දැනුන ගමන් සැනෙන් ගොදුරට දෂ්ට කරනවා ඒකයි මිනිස්සු පොලගට බය ඌට කරදරයක් වෙන්න ඔනේ නෑ දෂ්ට කරන්න ලගින් ගියත් ගහනවා හැබැයි ඒත් ගොදුරක් කියලා හිතලා ගහන්නේ .නයි ඒ අතින් මාර හොදයි ඌට කරදරයක් නොකරන තාක් ඌගෙන් කරදරයක් නෑ.

Aniwa menna mewta wada loku ekek mokada pene patan ganne hugak yata idala
nayage jundath balaganna tibba 

සමහරු කැමති නෑ මරනවට පරිසරයේ සමතුලිතතාව බිද වැටෙනව කියල...![]()
thawa poddak lokuwada damma nam marunayage jundath balaganna tibba
![]()

Ubata oka baldii hithenne nadda oba inna put uwa yatath ekek athi kiyaka...![]()
eth nidi 