රාමාට මා සැකයි රාවණා...
මේ ගීතය ආදරයේ වියරු ස්වභාවය හෙළිකරන්නක්...
එය එක් පාර්ශවයක (ගීතයට අනුව පුරුෂ පාර්ශවය) පමණක් ලෙසින් සැලකිය යුතු නෑ.
ආදරය නිසා වියරු වැටුනු කාන්තා පුරුෂ දෙපක්ෂයම බොහෝ ඉන්නවා.
"ආදරය විශ්වාසය මත පදනම් වන්නක්" ආදී ලෙසින් අදහස් ඕනෑ තරම් දැකගත හැකි වුනත්,
කීයෙන් කී දෙනාද ඒ විදියට ආදරය පවත්වාගන්නේ?
බොහෝදෙනාගේ ආදරය පවතින්නේ සැකය මත...
ඒවගේම ඇය වගේ කිසිම ආදරවන්තියක් / ආදරවන්තයෙක් තමාගේ ආදරයෙන් කිසිදා සෑහීමකට පත්වෙන්නේ නෑ.
ඒක තමයි ආදරයේ ස්වභාවය...
ආදරයෙන් හැකි තරම් ඈත්වී, සැඟවී ජීවත් වන තැන ඇත්තේ නිදහස... විශේෂයෙන් මානසික නිදහස...
ඉතින් මිත්‍රවරුනි, මේ කියන්නේ ආදරය නොකර ඉන්න හෝ විවාහ නොවී ඉන්න කියලා නෙවෙයි.
බොහෝදෙනා විවාහවෙලා සාමාන්‍ය ජීවිත ගත කළ යුතුයි.
තමා අකමැති වුනත් අවට සමාජය විසින් කරන බලපෑම නිසා හෝ ඊට අවනත වීමට සිදුවෙනවා.
මේ ගීතයෙන් ගත යුතු දේ තමයි ආදරයේ වියරුව කරා නොයා යුතු බව...
සැකය නිසා මනුෂ්‍ය ඝාතන පවා සිදුවෙනවා. එතැනට නොයා යුතුයි.
මනුෂ්‍යයෙක් ලෙස මනුෂ්‍යත්වය රැකෙන පරිදි "ආදරය" සහ "විවාහය" පවත්වා ගත යුතුයි.

ඔබ නොදනී කැළඹුම මායාවේ... 