ඇතුල්වීම පිටවීම හුස්ම ගැන නෙවේ නන් "උඩු කායං පණිදාය " කියන්නෙ මොකද....කය කෙලින් තියාගන්න කියන්නෙ කය සම්බන්ධ භාවනාවක් හින්ද නෙමේද........අනිත් අරමුණු ඇතුල්වීමක් පිටවීමක් ගැන නන්...කය කෙලින් තියාගෙන භාවනා කරන්න ඕනද......
කාය කියන වචනයෙ අර්තය දැනගන්න ඡචක්ක සූත්‍රය අධ්‍යයනය කරන්න.එහි කාය තිස් හයක් ගැන කියැවෙනව. කාය කියන්නෙ ශරීරය නොවෙයි, ක්‍රියා වේගය, ක්‍රියාකාරීත්වය කියන අදහස.
උදා-
ඡක්කු කාය රූප කායට පටිච්ච වුනාම ඡක්කු විඤ්ඥාන කාය හටගන්නව
සෝත කාය ශබ්ද කායට පටිච්ච වෙලා සෝත විඤ්ඤාන කාය බිහිවෙනව
ඝාන, ජිව්හා , කාය, මන කියන මේවත් ඒ ඒ කාය වලට පටිච්ච වෙලා ඒ ඒ විඤ්ඤාණ කාය බිහිකරනව.
ඒ අනුව පැවැත්ම පවත්වාගෙන යනව.
Last edited:


