ගෙදර හදපු පාන් කොත්තු - පින්තුර සහ විස්තරයක්

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔය කියන කතාවත් මම අහල තියනවා.

    එත් මමත් හිතන්නේත් ඉන්දියාවේ කියල. මෙහෙ තියන දකුණු ඉන්දියානු හැම කඩේකම වගේ කෝතු පරොට කියල තියන. එක ලංකවේ කොත්තුව වගේ රොටි කපල තියෙනේ, උනුත් එක එක විදියට හදනවාහැබැයි ලංකවේ තරම් කොලිටියක් නෑ. මම මෙහෙ ඉන්න දකුණු ඉන්දියානු වයසක අයගෙන් එහෙම අහල තියනව කොතු පරොට ඉස්සරත් කාල තියනවද කියල. උන් ඔව් ඉස්සර පොඩි කලෙත් කාල තියනව ඒ අය.

    මේ කුවේට් තියන දකුණු ඉන්දියානු කඩේක මෙනු එකේ තියන කොත්තුව
    ssaa.jpg
    ආපෝ.. කොතු පරෝටා වලට නම් අපේ කොත්තු සමාන කරන්න බෑ බන්. අපේ කොත්තු සෑහෙන්න රසයි ඊට වැඩිය. මන් නම් අහලා තියෙන්නේ කොත්තු කියන්නේ ලංකාවට ආවේනික කෑමක් කියලා. :unsure:
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ආපෝ.. කොතු පරෝටා වලට නම් අපේ කොත්තු සමාන කරන්න බෑ බන්. අපේ කොත්තු සෑහෙන්න රසයි ඊට වැඩිය. මන් නම් අහලා තියෙන්නේ කොත්තු කියන්නේ ලංකාවට ආවේනික කෑමක් කියලා. :unsure:
    ඔව් කොටු පරොට නම් ලංකවේ කොත්තු වගේ ලගින්වත් යන්නේ නෑ රස. එත් අහල බලපන් ඔය නාකි හින්දියෙක් ගෙන්. උන් ඉස්සර ඉනද්ලම ඕක හදල තියනව කියනවා..
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔව් කොටු පරොට නම් ලංකවේ කොත්තු වගේ ලගින්වත් යන්නේ නෑ රස. එත් අහල බලපන් ඔය නාකි හින්දියෙක් ගෙන්. උන් ඉස්සර ඉනද්ලම ඕක හදල තියනව කියනවා..
    අනේ මන්දා.... විකියේ කියන්නෙත් කොතු පරෝටා තමයි ලු මලයොන්ගෙන් ඇවිල්ලා තියෙන්නේ. කොත්තු කියන්නේ Originated from Sri Lanka කියලා තමයි කියන්නේ...

    https://en.wikipedia.org/wiki/Kottu
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔව් ඕක මම දැකල තියනව. එත් මම නම් හිතන්නේ මේක ඉන්දියාවෙන් ඉස්සර ආපු එකක කියල.
    ශ්‍රී ලංකාවේ තොන්නේ වෙන වර්ෂන් එකක් පුළුවන්
     
    • Like
    Reactions: NRTG and Kalegana