විශුවල බේසික උදව්වක්!

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    සියලු ගොනු ආකෘති වල පින්තූර බැලිය හැකි මෘදුකාංගයක් විශුවල බේසික බසෙන් සාදාගන්නේ කෙසේද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    සියලු ගොනු ආකෘති වල පින්තූර බැලිය හැකි මෘදුකාංගයක් විශුවල බේසික බසෙන් සාදාගන්නේ කෙසේද?
    අයො බන් ඉන්ගිරිස් වච්න් පවිච්චි කරන්නෙ නැත්තෙ? මෘදුකාන්ග, ගොනුව..අරක.මෙක.

    Ask chatgpt
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    සියලු ගොනු ආකෘති වල පින්තූර බැලිය හැකි මෘදුකාංගයක් විශුවල බේසික බසෙන් සාදාගන්නේ කෙසේද?

    Form එකේ picture box එකක් හදලා button එකක් දාලා, click එකට,

    Imports System.IO
    Imports System.Drawing.Imaging

    Public Class Form1
    Private Sub Button1_Click(sender As Object, e As EventArgs) Handles Button1.Click
    OpenFileDialog1.Filter = "Image Files|*.jpg;*.jpeg;*.png;*.bmp;*.gif;*.tiff;*.ico;*.webp"
    OpenFileDialog1.Title = "Select an Image File"

    If OpenFileDialog1.ShowDialog() = DialogResult.OK Then
    Try
    Dim img As Image = Image.FromFile(OpenFileDialog1.FileName)
    PictureBox1.Image = img
    Catch ex As Exception
    MessageBox.Show("Cannot open file. " & ex.Message)
    End Try
    End If
    End Sub
    End Class

    ගැහුවාම හරිනෙ. (form, picturesbox, button වලට උඹ නම් දානවා නම් එ‍් ටික code එකට දාල හදා ගනින්)
     
    *.webp වලට සහය නොදක්වයි!

    pinky-12 - පිටපත් කරන්න.jpg

    කොහොමෙයි මගෙ වැඩ
    ------ Post added on Jun 29, 2025 at 4:06 PM