ඔබට නිවන් සුව....!!!
DemonAkalanka Well-known member Aug 17, 2011 7,584 1,459 113 Sri Lanka Mar 1, 2013 #28 ඔබට නිවන් සුව !!
කිරි පුතා Active member Jun 17, 2009 576 237 43 colombo Mar 1, 2013 #29 මනෝ විද්‍යාව වගේම බුදු දහම ගැනත් ගොඩාක් දැනුම තිබ්බ විද්වතෙක්.... ඔබට නිවන්සුව ලැබේවා .....!!
Kasunrock619 Well-known member May 18, 2009 16,842 1,459 113 Colombo Mar 1, 2013 #30 ඔබට නිවන්සුව ලැබේවා
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 1, 2013 #31 දැක්ක ගමන් කියවෙන්නෙ නම් පිස්සු දොස්තර කියලාමම දැකලා තියෙන පට්ටම සරල සුපිරි මනුස්සයෙක් ඔබට නිවන් සුව !!
දැක්ක ගමන් කියවෙන්නෙ නම් පිස්සු දොස්තර කියලාමම දැකලා තියෙන පට්ටම සරල සුපිරි මනුස්සයෙක් ඔබට නිවන් සුව !!
dishanwis Well-known member Jul 8, 2010 1,394 99 48 මොලෙ නියුරොන වල ම Mar 2, 2013 #34 hmmm mama adath dakkane TNL PROG eikaka eikeda danne unee watina manussayek
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Mar 2, 2013 #38 ජාතියෙ පිනට පහල වෙච්ච නියම මහත්මයෙක් තමා.. ඒ කාලෙ ඔය මහත්මයා TNL එකේ නැණ පහන වැඩසටහනට එනවා සෝම හිමියන් එක්ක.. ඒ ඇවිත් හරි අපූරුවට කරුණු පහදලා දෙනවා.. දර්මය කියල දෙනවා.. ඒ කරපු පිනම ඇති මෙතුමට.. සුපිරි මොලයක් තියෙන විද්වතෙක් තමා.. නිවන්සුව පතමි.!
ජාතියෙ පිනට පහල වෙච්ච නියම මහත්මයෙක් තමා.. ඒ කාලෙ ඔය මහත්මයා TNL එකේ නැණ පහන වැඩසටහනට එනවා සෝම හිමියන් එක්ක.. ඒ ඇවිත් හරි අපූරුවට කරුණු පහදලා දෙනවා.. දර්මය කියල දෙනවා.. ඒ කරපු පිනම ඇති මෙතුමට.. සුපිරි මොලයක් තියෙන විද්වතෙක් තමා.. නිවන්සුව පතමි.!
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Mar 2, 2013 #39 රටට වැඩක් කරපු හොඳ මනුස්සයෙක් May he attain Nibbana