විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තාක්ෂණික කමිටුවෙන් ඉවත්වූ හේතු හෙළි වෙයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,032
    153,121
    113
    drananda.jpeg



    විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් 19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වීමට බලපෑ ප්‍රධානතම හේතුව, මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන විශේෂඥයින්ගේ නිර්දේශ අනුව ක්‍රියාත්මක නොවීම බව වාර්තා වනවා.

    විශේෂඥයින්ගේ උපදෙස් නොතකමින් මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ඉකුත් කාල සීමාවේදී ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වුණා.

    වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට පළමුව කොවිඩ් එන්නත් ලබා දිය යුතු බවට තාක්ෂණික කමිටුව නිර්දේශ කර තිබුණද වයස අවුරුදු 30 ට වැඩි සියලු පුද්ගලයින්ට පළමුව එන්නත් ලබාදීමටයි පියවර ගැණුනේ.

    ඒ හේතුවෙන් වයස අවුරුදු 60 ට වැඩි අවදානම් කාණ්ඩයේ පුද්ගලයින් විශාල පිරිසකට එන්නත් ලබාදීම ප්‍රමාද වූ බවත්, එය මෙරට කොවිඩ් මරණ වැඩිවීමට හේතුවක් වූ බවත් විශේෂඥයින්ගේ මතයයි.

    දිගින් දිගටම විශේෂඥයින්ගේ උපදෙස් අනුව කොවිඩ් මර්දන වැඩසටහන් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ එමගින් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට වගකිව නොහැකි බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද ජේවික්‍රම සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී ඇත්තේ.

    මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ත් 30 ත් ත් අතර තරුණයින් සඳහා ෆයසිර් එන්නත් ලබාදීමද විශේෂඥ මතයට බැහැරව සිදුවී ඇති බවයි පැවසෙන්නේ. විශේෂඥ වෛද්‍යවරුන් යෝජනා කර ඇත්තේ විවිධ රෝගාබාධවලින් පෙළෙන අවධානම් කාණ්ඩයේ පසුවන දරුවන් සඳහා එම ෆයිසර් එන්නත මාත්‍රා 50,000 වෙන් කරන ලෙසයි. කෙසේ වෙතත් එම උපදෙස් නොතකමින් ෆයසිර් එන්නත් 50,000 ක් පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ එන්නත්කරණ කටයුතු සඳහ යොමු කර තිබෙනවා.




    Source: nethnews.lk
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    ඩොක්ටර් ආනන්ද විජේවික්‍රම අති දක්ශ වෛද්‍යවරයක්.කොහෙද ගෝටා සොන්නයා ලන්කාවේ අන්ක එකේ වෛද්‍යවරයානෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    මොංගල් නන්දයසේන හිතන්නෙ විශේෂඥයෙක්ගෙන් උපදෙස් ගන්න එක ඌට මදිකමක් කියලා. මෙහෙමත් මානයක්. මූ හිතන් ඉන්නෙ ඔක්කෝටම වඩා ඌ උසස් එකෙක් කියලා. මේවට වල් වේස බයියොත් වගකියන්න ඕන. මොකද උන් තමා මේ වැඩ බැරි නාකි සමයම පට්ට වැඩ්ඩෙක් කියලා හංවඩු ගහලා ගෙනාවේ. දැන් ඌ ජීවත් වෙන්නෙ ඒ ලෝකේ ඇතුලෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,709
    50,082
    113
    සේදවත්ත
    මොංගල් නන්දයසේන හිතන්නෙ විශේෂඥයෙක්ගෙන් උපදෙස් ගන්න එක ඌට මදිකමක් කියලා. මෙහෙමත් මානයක්. මූ හිතන් ඉන්නෙ ඔක්කෝටම වඩා ඌ උසස් එකෙක් කියලා. මේවට වල් වේස බයියොත් වගකියන්න ඕන. මොකද උන් තමා මේ වැඩ බැරි නාකි සමයම පට්ට වැඩ්ඩෙක් කියලා හංවඩු ගහලා ගෙනාවේ. දැන් ඌ ජීවත් වෙන්නෙ ඒ ලෝකේ ඇතුලෙ.
    ගූ ඇන්පී සොන්නයෙක්ගේ අදෝනාවක් මේන්න @erozan
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එක්කෙනෙක් අයින් වෙද්දි 10 දෙනෙක් ඉන්නව ඇතුල් වෙන්ඩ, ගුපියො ඉන්නකන් බුරල ගියාම හොද කියනව මෝඩ බඩු
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    එක්කෙනෙක් අයින් වෙද්දි 10 දෙනෙක් ඉන්නව ඇතුල් වෙන්ඩ, ගුපියො ඉන්නකන් බුරල ගියාම හොද කියනව මෝඩ බඩු

    උබේ පුප ගැනද කිව්වෙ? 🤔😜