දොස්තරලත් එහෙම තමයි. මතකද අනුරාධපුරේ කේස් එකේදි . පොලිසිය රාජකාරි කරද්දිත් වැරදි කාරය ඇරෙස්ට් කරල තියෙද්දිත් වර්ජනේ කරා ? ඇයි ඇහුවහම ඒ ගොල්ලන්ට හිතුන නිසා කිව්වා .මීඩියා වල යනව මිනිහගෙ සම්පූර්ණ නම, වෘතිය, ඩිප්‍රෙශන් වලට බේත් ගත්තු විස්තර, පවුලෙ අය අඬන ඒව...
අපූරු මාධ්‍ය සදාචාරය...
සියදිවි නසාගත්ත විතරයි මනුස්සය, ළමයෙකුට ඉස්කෝලෙටවත් යන්න බැරි වෙන්න දෙනව දෙන එක...
අනිත් මිනිස්සුත් අහුවෙච්ච තැන රිටර්න් එක දෙනව ඉතිං . දවසක් මාළු කාරයෙක් කිව්ව දොස්තරලට දෙන්නෙ පරණ මාළු කියල .