විශේෂිත_අවස්ථා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
විශේෂිත_අවස්ථා

රොබට් මුගාබේගේ විශේෂිත අවස්ථා




e9206ae1c8804734977076ab75d3795d_8.jpg



මවුන්ට් ප්ලසන්ට්1980 මාර්තු මස 6 වන දින : ජනාධිපති පදවියට පත් රොබර් මුගාබේ තම ගෙමිදුලේ සිට මාධ්‍ය සාකච්චාවක් පැවැත්වූ අයුරු. (Photo by Keystone/Getty Images)


47ef6668a2374b0196e4f3a0e11515d2_8.jpg



1980 අප්‍රියල් 8 : රොබර්ට් මුගාබේ සහ සිම්බාබ්වේ පළමු ජනාධිපති කැනන් බනානා සිම්බාබ්වේ නිදහස් උත්සවයට සහභාගිවී සිටි ආකාරය (Photo by William Campbell/Sygma via Getty Images)


dba4523c8719432d9cf361ff69d9242e_8.jpg



1987 අප්‍රියල් 14 : යසර් අර්ෆත් සහ රොබර්ට් මුගාබේ . නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ කමිටු රැස්වීමකට සහභාගි වීම සඳහා හරාරේ ගුවන්තොටුපලට පැමිණ සිටින යසර් අර්ෆත්.

98e9d21bccc84f1f8325c5767f5091fb_8.jpg



1994 මැයි මස : රොබර්ට් මුගාබේ ලන්ඩන් නුවර පිහිටි බකින්හෑම් මාලිගාවේදී දෙවන එලිසබත් මහා රැජින සහ පිලිප් කුමරු මුණ ගැසුණු අවස්ථාවක් (Photo by Anwar Hussein/Getty Images)


5293afd77cd245b2a47fdeb38b1c91d8_8.jpg



1991 ජුලි 24 : මුගාබේ සහ ජෝර්ජ් H.W.බුෂ් ( ශ්‍රේෂ්ට ) . ඇමරිකාවේ වොෂින්ටන්හී පිහිටා ඇති ධවල මන්දිරයේදී කතාබහක නිරතවූ අයුරු. (AP Photo/Charles Tasnadi)


d0c548068c624442b5c44967cf524c38_8.jpg



1996 අගෝස්තු 17: රොබර්ට් මුගාබේ සහ ග්‍රේස් මුගාබේ ගේ විවාහ උත්සවය. විවාහ උත්සවය වෙනුවෙන් 6000 පමණ පිරිසක් සහභාගිවී සිටියහ. REUTERS/Howard Burditt – PBEAHUMWKBR

9daf1e7c011e4615a2af086e36613f62_8.jpg



1996 දෙසැම්බර් 28 : හරාරේ නගරයේ ක්‍රීඩාංගනයක පැවැත්වූ ටෙස්ට් ක්‍රිකට් තරඟයක් නැරබීමට පැමිණි රොබර්ට් මුගාබේ විසින් එංගලන්ත පිලේ නායක මයික් ඇතර්සන්ට අතට අත දෙමින්. එංගලන්තය සහ සිම්බාබ්වේ තරඟ වැදුනි (Photo by Clive Mason/Getty Images)


2ff69305688644d380d862cd16e08156_8.jpg



1997 ඔක්තෝබර් 24 ස්කොට්ලන්ඩ් : පොදුරාජ්ය මණ්ඩලයීය රාජ්ය නායක සමුළුව ආරම්භයේ දී මුගාබේ සහ එංගලන්ත අගමැති ටෝනි බ්ලෙයාර් හමුවූ අවස්ථාවක්. P Photo/Gerald Penny/POOL


efd14781f20c468683c493d37995cca8_8.jpg



2009 සැප්තැම්බර් 24 : දකුණු අප්‍රිකානු සංචාරයකදී මුගාබේ විසින් නෙල්සන් මැන්ඩලා හමුවූ අවස්ථාවක් (Photo by Media24/Gallo Images/Getty Images)


ddfd5de752034c9d9bf70f0ca047c6b2_8.jpg



අප්‍රිකානු සංගමයේ පස්වන සමුළුවට සහබාගි වෙමින් සිටි මුගාබේ කෙටි නින්දකට වැටි ඇති අයුරු (Photo by Patrick ROBERT/Corbis via Getty Images)


c11cfc50b3814e55b1b8adf9f8f8e8c9_8.jpg



2005 සැප්තැම්බර් 12 : මුගාබේගේ තෙදින කියුබානු නිල සංචාරයක් අතර තුර හවානා නගරයේදී කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ හමුවූ අයුරු (AP Photo/Jorge Rey)

949a001338724550887590b341f69863_8.jpg



2013 ජූලි 28 : මුගාබේගේ අවසන් මැතිවරණ රැලියේ කතාව පවත්වමින්. ජුලි 21 වෙනි දින චන්දය පැවැත්වුනි. Simphiwe Nkwali/Sunday Times/Gallo Images

29c9da4297f84a64959d5a84ff9c8b1d_8.jpg


2014 අප්‍රියෙල් 27 : මුගාබේ විසින් වතිකානුවේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මුණ ගැසීම (AP Photo/Gregorio Borgia)


bf41684aae36429ab4941f65a36ba0bf_8.jpg


2014 අගෝස්තු 25 මුගාබේගේ දින පහේ චීන සංචාරය අතරතුර චීන ජනාධිපති සී ජින්පින්ග් මුණ ගැසීම (Photo by Diego Azubel-Pool/Getty Images)


425125b42eaa4052ad193df7030fcb5b_8.jpg



2017 නොවැම්බර් 19 : රොබර්ට් මුගාබේ ඉල්ලා අස්වීමෙන් පසුව කරන පළමු කතාව . මෙහිදී ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කිසිඳු ප්‍රක්ෂයක් සිදුකොට නැත.


උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com


 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඔය පින්තූර වල ඉන්න සියලුම නායකයන් විශ්‍රාම අරන්. මේ මනුස්සය තවත් බලයේ රැඳෙන්න තමයි කල්පනාව
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඔය පින්තූර වල ඉන්න සියලුම නායකයන් විශ්‍රාම අරන්. මේ මනුස්සය තවත් බලයේ රැඳෙන්න තමයි කල්පනාව
ජින් පින් ඉන්නවා, පාප්තුමා එහෙම තාම ඉන්නවා.