විශේෂිත_අවස්ථා
රොබට් මුගාබේගේ විශේෂිත අවස්ථා
මවුන්ට් ප්ලසන්ට්1980 මාර්තු මස 6 වන දින : ජනාධිපති පදවියට පත් රොබර් මුගාබේ තම ගෙමිදුලේ සිට මාධ්‍ය සාකච්චාවක් පැවැත්වූ අයුරු. (Photo by Keystone/Getty Images)
1980 අප්‍රියල් 8 : රොබර්ට් මුගාබේ සහ සිම්බාබ්වේ පළමු ජනාධිපති කැනන් බනානා සිම්බාබ්වේ නිදහස් උත්සවයට සහභාගිවී සිටි ආකාරය (Photo by William Campbell/Sygma via Getty Images)
1987 අප්‍රියල් 14 : යසර් අර්ෆත් සහ රොබර්ට් මුගාබේ . නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ කමිටු රැස්වීමකට සහභාගි වීම සඳහා හරාරේ ගුවන්තොටුපලට පැමිණ සිටින යසර් අර්ෆත්.
1994 මැයි මස : රොබර්ට් මුගාබේ ලන්ඩන් නුවර පිහිටි බකින්හෑම් මාලිගාවේදී දෙවන එලිසබත් මහා රැජින සහ පිලිප් කුමරු මුණ ගැසුණු අවස්ථාවක් (Photo by Anwar Hussein/Getty Images)
1991 ජුලි 24 : මුගාබේ සහ ජෝර්ජ් H.W.බුෂ් ( ශ්‍රේෂ්ට ) . ඇමරිකාවේ වොෂින්ටන්හී පිහිටා ඇති ධවල මන්දිරයේදී කතාබහක නිරතවූ අයුරු. (AP Photo/Charles Tasnadi)
1996 අගෝස්තු 17: රොබර්ට් මුගාබේ සහ ග්‍රේස් මුගාබේ ගේ විවාහ උත්සවය. විවාහ උත්සවය වෙනුවෙන් 6000 පමණ පිරිසක් සහභාගිවී සිටියහ. REUTERS/Howard Burditt – PBEAHUMWKBR
1996 දෙසැම්බර් 28 : හරාරේ නගරයේ ක්‍රීඩාංගනයක පැවැත්වූ ටෙස්ට් ක්‍රිකට් තරඟයක් නැරබීමට පැමිණි රොබර්ට් මුගාබේ විසින් එංගලන්ත පිලේ නායක මයික් ඇතර්සන්ට අතට අත දෙමින්. එංගලන්තය සහ සිම්බාබ්වේ තරඟ වැදුනි (Photo by Clive Mason/Getty Images)
1997 ඔක්තෝබර් 24 ස්කොට්ලන්ඩ් : පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ආරම්භයේ දී මුගාබේ සහ එංගලන්ත අගමැති ටෝනි බ්ලෙයාර් හමුවූ අවස්ථාවක්. P Photo/Gerald Penny/POOL
2009 සැප්තැම්බර් 24 : දකුණු අප්‍රිකානු සංචාරයකදී මුගාබේ විසින් නෙල්සන් මැන්ඩලා හමුවූ අවස්ථාවක් (Photo by Media24/Gallo Images/Getty Images)
අප්‍රිකානු සංගමයේ පස්වන සමුළුවට සහබාගි වෙමින් සිටි මුගාබේ කෙටි නින්දකට වැටි ඇති අයුරු (Photo by Patrick ROBERT/Corbis via Getty Images)
2005 සැප්තැම්බර් 12 : මුගාබේගේ තෙදින කියුබානු නිල සංචාරයක් අතර තුර හවානා නගරයේදී කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ හමුවූ අයුරු (AP Photo/Jorge Rey)
2013 ජූලි 28 : මුගාබේගේ අවසන් මැතිවරණ රැලියේ කතාව පවත්වමින්. ජුලි 21 වෙනි දින චන්දය පැවැත්වුනි. Simphiwe Nkwali/Sunday Times/Gallo Images
2014 අප්‍රියෙල් 27 : මුගාබේ විසින් වතිකානුවේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මුණ ගැසීම (AP Photo/Gregorio Borgia)
2014 අගෝස්තු 25 මුගාබේගේ දින පහේ චීන සංචාරය අතරතුර චීන ජනාධිපති සී ජින්පින්ග් මුණ ගැසීම (Photo by Diego Azubel-Pool/Getty Images)
2017 නොවැම්බර් 19 : රොබර්ට් මුගාබේ ඉල්ලා අස්වීමෙන් පසුව කරන පළමු කතාව . මෙහිදී ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කිසිඳු ප්‍රක්ෂයක් සිදුකොට නැත.
උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com