විශේෂ අවවාදයයි ❗❗❗

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    විශේෂ අවවාදයයි ❗❗❗

    කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළදින ලෙස කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි ඉල්ලීමක් කර සිටිනවා.

    චීන ජාතිකයන් විශාල පිරිසක් කොළඹ නගරයේ ගැවසෙන හේතුවෙන් තම තමන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර අනුමගමනය කරන ලෙසත් කොළඹ නගරයේ පොදු ස්ථාන හා හෝටල් ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළදින ලෙසත් දන්වා සිටිනවා.

    Onna Ayin Karaa.. News eka witharak Denma... Mask one na.. nikan palayalla kemathi eun, kamathi ekek nam daapan.:yes:
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    so they know it's already out there:lol:

    :shocked: වෙන්න බැහැ.. වැකේෂන් ගිය චව්වෝ අවුරුදු නිවාඩුව ඉවර වෙලා හෝ ගාල ලංකාවට එනවා ඇති දැන්.. කොල්ලුපිටිය ෆක් වෙලා තියෙයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113

    :shocked: වෙන්න බැහැ.. වැකේෂන් ගිය චව්වෝ අවුරුදු නිවාඩුව ඉවර වෙලා හෝ ගාල ලංකාවට එනවා ඇති දැන්.. කොල්ලුපිටිය ෆක් වෙලා තියෙයි

    Sudu van needed for chinese
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    අතීසාරෙ බෝවෙන වෛරස් එකක් ආවොත් අම්මපා මම අමුඩ බිස්නස් එකක් පටන් ගන්නවා. මගෙ බිස්නස් එකට ආණ්ඩුවෙන් ලොකු සහයෝගයක් දේවී.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113

    මාත් දැක්ක මේ කතාව එෆ්බී එකේ, ඇත්ත හෝ බොරු වුණා මෙහෙම කරනවා නම් හොඳයි... ජපානය වගේ දියුණු රටවල් වල උන්ට උණක් හෙම්බිරිස්සාවක් හැදුණත් මාස්ක් එකක් පාවිච්චි කරනවා.. අපි අපි ගැන වගේම අනිත් උන් ගැනත් හිතන්න ඕනේ..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala

    මාත් දැක්ක මේ කතාව එෆ්බී එකේ, ඇත්ත හෝ බොරු වුණා මෙහෙම කරනවා නම් හොඳයි... ජපානය වගේ දියුණු රටවල් වල උන්ට උණක් හෙම්බිරිස්සාවක් හැදුණත් මාස්ක් එකක් පාවිච්චි කරනවා.. අපි අපි ගැන වගේම අනිත් උන් ගැනත් හිතන්න ඕනේ..

    Sinhalunta අවදානමට පෙර සුදානම පුරුදු නෑ ආයුබෝවන් :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළදින ලෙස කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි ඉල්ලීමක් කර සිටිනවා.

    චීන ජාතිකයන් විශාල පිරිසක් කොළඹ නගරයේ ගැවසෙන හේතුවෙන් තම තමන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර අනුමගමනය කරන ලෙසත් කොළඹ නගරයේ පොදු ස්ථාන හා හෝටල් ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළදින ලෙසත් දන්වා සිටිනවා.

    RrJzWTs.jpg

    Meka danan hitiye na.. TFS :cool:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    මෙක බොරු.. පට්ට බොරු.. ඔහොම මාස්ක් එක පලදින්න එපා.. තොපි ඉවරයි.. :lol::lol:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    හරි ඔය mask එක දැම්ම කියමු , දැන් ඕක දවස් කීයකට සැරයක් මාරු කරන්න ඕනේ ද ? කෑම කනකොට ගලවල සාක්කුවේ දැම්මොත් ඕක damage වෙනවා ද ?
    දැන් කෙනකුට ගොඩක් දාඩිය දානව (මට වගේ )නම් ඕක වතුරෙන් wash කලොත් මොකෝ ?
    advice දීපල්ලා :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha

    ඔය මාස්ක් එකේ තියෙන්නෙ ලේයර් 3ක්.. පාට කරපු පැත්ත, එහෙම නැත්නම් ඩිසයින් පැත්ත හැමතිස්සෙම එලියට හිටින්න ඕනෙ.

    බොරු දාල විවිස් ගන්න හැත්ත.. මචන් මිනිස්සු අමාරුවේ දාන්න එපා..
    ත්‍රෙඩ් එක මකපන් :angry:

    මාස්ක් එකක් දාන විදිය ඉගෙන ගමු.

    https://www.facebook.com/pathumkerne...6645439144875/
     
    • Like
    Reactions: Dishta Didin

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    හරි ඔය mask එක දැම්ම කියමු , දැන් ඕක දවස් කීයකට සැරයක් මාරු කරන්න ඕනේ ද ? කෑම කනකොට ගලවල සාක්කුවේ දැම්මොත් ඕක damage වෙනවා ද ?
    දැන් කෙනකුට ගොඩක් දාඩිය දානව (මට වගේ )නම් ඕක වතුරෙන් wash කලොත් මොකෝ ?
    advice දීපල්ලා :(
    නැව්වම ඩැමේජ් වෙන්නෙ නෑ
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළදින ලෙස කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි ඉල්ලීමක් කර සිටිනවා.

    චීන ජාතිකයන් විශාල පිරිසක් කොළඹ නගරයේ ගැවසෙන හේතුවෙන් තම තමන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර අනුමගමනය කරන ලෙසත් කොළඹ නගරයේ පොදු ස්ථාන හා හෝටල් ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළදින ලෙසත් දන්වා සිටිනවා.

    RrJzWTs.jpg

    meka waradi mask eka dana widiya nil pata patta eliyata