විශේෂ අවවාදයයි 

කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළදින ලෙස කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි ඉල්ලීමක් කර සිටිනවා.
චීන ජාතිකයන් විශාල පිරිසක් කොළඹ නගරයේ ගැවසෙන හේතුවෙන් තම තමන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර අනුමගමනය කරන ලෙසත් කොළඹ නගරයේ පොදු ස්ථාන හා හෝටල් ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළදින ලෙසත් දන්වා සිටිනවා.
Onna Ayin Karaa.. News eka witharak Denma... Mask one na.. nikan palayalla kemathi eun, kamathi ekek nam daapan.

Last edited:

වෙන්න බැහැ.. වැකේෂන් ගිය චව්වෝ අවුරුදු නිවාඩුව ඉවර වෙලා හෝ ගාල ලංකාවට එනවා ඇති දැන්.. කොල්ලුපිටිය ෆක් වෙලා තියෙයි
RIP In Advance Sinhalu..