විශේෂ අවශ්‍යතා සහිත ලමයි ඉන්න තැනක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචංලා අපේ ඔෆිස් එකේ හොල් එක අරන් සෙට් එකක් මේ ලමයින්ට ෆන්ක්ෂන් එකක් කලා. දැන් ටික දවසකට කලින්. මට උන් ගැන වගක් අහගන්න බැරි උනා. මේ ඉයේ පෙරේදා පාරේදි ආයේ එහෙම සීන් එකක් දැකලා සැහෙන්න හිතට වැදුනා. පානදුර, මොරටුව වගේ එරියා එක ලයින් වෙන්න උඹලා මෙහෙම ලමයි ඉන්න තැනක් දන්නවද? නෝමල් ලමයි ඉන්න තැන් වලට නම් හැමෝම දේවල් දෙනවා. මෙහෙම අයට කෙයාර් එක අඩුයි. මට හිතුනා වේලක් දෙකක් වත් කෑමවත් දෙන්න. තව ඕනේ කරන මොනා මොනා හරි දෙන්න බැරියෑ සැරින් සැරේ. දන්නවද එහෙම තැන්.

    ඒ එරියා දෙක ඇහුවේ කෑම එහෙම හදාගෙන් මේ කාලේ මැච් එකක් ගහන්න ටිකක් ලඟ වෙන එක හොඳ නිසා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පොඩ්ඩක් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ website එකේ බලන්න මචං. ලොකු පිනක්
    එහෙම එකකුත් තියේද මචං
    මම බලන්නම්

    godak ewage thiyenne dhawasaka kama wiyadama mechcharai egana oyala denna kiyana seen ekak
    puluwannam ubama uyala gihin dipan e podi ewuntath hamadama ekama kema kala epawela athi
    අඩෝ මම ගිහින් කතා කරනවා
    උන් සල්ලි මාටියා ගහයිද දන්නෑනේ
    බැරිමනම් සල්ලි දෙනවා

    එහෙම නැත්නම් බටු ටිකක් අරන් දෙන්න බැරියැ නේද
    ------ Post added on Apr 28, 2023 at 7:34 PM
     

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    එහෙම එකකුත් තියේද මචං
    මම බලන්නම්


    අඩෝ මම ගිහින් කතා කරනවා
    උන් සල්ලි මාටියා ගහයිද දන්නෑනේ
    බැරිමනම් සල්ලි දෙනවා

    එහෙම නැත්නම් බටු ටිකක් අරන් දෙන්න බැරියැ නේද
    ------ Post added on Apr 28, 2023 at 7:34 PM
    ow ehemath hodai,
     
    • Like
    Reactions: B.Chat and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ගල්කිස්සෙ නම් එකක් තිබුනා හැබැයි ළමයිම නම් නෙමේ ඕඩියන් එක කිට්ටුව මූද පැත්තෙ පාරක. චෙෂායර් හෝම් කියලා.
     
    • Like
    Reactions: B.Chat and NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ මොරටුවේ පරල පාලම හොරෙතුඩුවේ ෂෙඩ් එක හරියේ ඒම ප්ලේස් එකක් තියෙද?
    මට කනක කොනක මතකයක් තියේ.

    නැත්ද මේකේ එ පැත්තේ අය