විශේෂ නිවේදනයයි...!!!!!

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113

    මුටත් ඕනේ නැති මගුලක් නෑ....

    :frown: :frown: :frown: :frown: :frown: :frown:

    2030691075.gif
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    කවුද ***ගේ පුතෙක් මට - රෙප් දීල අවලං කමෙන්ටුවකුත් දාල.....

    මේ වගේ අවලං එවුන් කොහෙත් ඉන්නවා.....

    පිරිමියෙක් නම් නමත් එක්ක - රෙප් දීපන් ඩො.....

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔකට machan මහරගම පෑත්තේ කියන්නේ ඉල්ලන් කනවා කියන එකයි !:baffled::baffled::baffled::baffled::baffled::lol::lol::lol:

    මාත් මහරගම තමයි හරියැ..
    අපේ පැත්තේ මේ උඹේ ඒවාට කියන්නේ මෝඩ ජෝක් කියල.. :lol::lol:
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    කවුද ***ගේ පුතෙක් මට - රෙප් දීල අවලං කමෙන්ටුවකුත් දාල.....

    මේ වගේ අවලං එවුන් කොහෙත් ඉන්නවා.....

    පිරිමියෙක් නම් නමත් එක්ක - රෙප් දීපන් ඩො.....

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:

    එක නම් බලු වෑඩක් මචන් මන් ගනේ උබට rep දුන්නා !
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌ තෑගි දෙන්නේ මෙසිල්ලට..............
    උඹටත් හම්බුවෙයි වගේ ලඟදිම තෑගි කුමාගෙන්...........
    :P:P:P

    කව්ද බන් මෙසිල්ල කියන්නේ? මමනම් දන්නේ මොසිල්ල කියල එකෙක්ව..එඩිට් කරන්න එපා හරියැ..:lol::lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කවුද ***ගේ පුතෙක් මට - රෙප් දීල අවලං කමෙන්ටුවකුත් දාල.....

    මේ වගේ අවලං එවුන් කොහෙත් ඉන්නවා.....

    පිරිමියෙක් නම් නමත් එක්ක - රෙප් දීපන් ඩො.....

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:

    මේකේ ඉන්නවා බන් කොන්ද පන නැති සෙට් එකක්ම............
    රිපෝට් කරපන් ඇඩ්මින්ට හරි මොඩ් කෙනෙක්ට හරි...............
     
    • Like
    Reactions: Geethmada

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කව්ද බන් මෙසිල්ල කියන්නේ? මමනම් දන්නේ මොසිල්ල කියල එකෙක්ව..එඩිට් කරන්න එපා හරියැ..:lol::lol:

    බලපං මෙව්ව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ....

    කෝ මගේ පොස්ට් 1 කේ එහෙම නැ නේ.....

    :P
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    මාත් මහරගම තමයි හරියැ..
    අපේ පැත්තේ මේ උඹේ ඒවාට කියන්නේ මෝඩ ජෝක් කියල.. :lol::lol:

    ඔව් ඔව් ඉතින් උබ ඔවා කිවුවාම කස්ටිය කියන්නේ මෝඩ ජෝක් කියල තමයි !:yes::yes::yes::yes::yes: ඒ කියන්නේ මෝඩයා කියපු ජෝක් කියලයි !:baffled::baffled::baffled::baffled::baffled::lol::lol::lol::lol::lol::lol::lol:

    දෑන් ඉතින් විනඩිකිපයක් කල්පනා කරලා බලලා හිතාගනින්කො කවුද මෝඩයා කියලා !:lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බලපං මෙව්ව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ....

    කෝ මගේ පොස්ට් 1 කේ එහෙම නැ නේ.....

    :P

    I quoted original post Today, 05:10 PM

    Last edited by hansa1018; Today at 05:13 PM. :growl::growl::growl:
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    මේකේ ඉන්නවා බන් කොන්ද පන නැති සෙට් එකක්ම............
    රිපෝට් කරපන් ඇඩ්මින්ට හරි මොඩ් කෙනෙක්ට හරි...............

    නෑ බං ඕකුන්ගේ කොන්ද විතරක් නෙමෙයි තව තැනක් පන නෑ....

    ඒකේ අසහනෙන් තමයි ඔවුන් ඉන්නේ...
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    :eek: මෙතන මොනවද වෙන්නේ ?

    අපි කොටු පනිනවා ! ඔයටත් ඔනනම් එන්න ! කොටු කරන්න !:baffled::baffled::baffled::baffled::baffled: අශ්වයෙක් විතරයි අඩු වෙලා හිටියේ !:lol::lol::lol::lol::lol:
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    අපි කොටු පනිනවා ! ඔයටත් ඔනනම් එන්න ! කොටු කරන්න !:baffled::baffled::baffled::baffled::baffled: අශ්වයෙක් විතරයි අඩු වෙලා හිටියේ !:lol::lol::lol::lol::lol:

    :P නියමයි , ගොපල්ලෙක් තමයි මාත් හොයන්නේ,....................:lol: