විශේෂ නිවේදනයයි

Identity

Well-known member
  • Aug 15, 2016
    23,202
    18,823
    113
    අදාල නෑනේ
    විශේෂ නිවේදනයයි

    Identity ගෙන් විශේෂ නිවේදනයක්.

    රටෙ පවතින අයහපත් දේශපාළණික තත්වය මොන අතට හැරෙයිද, කොහොම ඉවර වෙයිද කියල කල් තියා කියන්න බෑනෙ.

    ඒ නිසා හොඳම දේ තමයි අඩුම තරමෙ සති දෙකකටවත් ඕන කරන අත්‍යවශ්‍ය අහාර පාන, බෙහෙත් හේත්, ගෑස් එකක් එහෙම අරන් තියාගන්න. වාහනෙට පෙට්‍රල් ටිකක් එහෙම ගහල තියාගන්න කෝකටත් හොඳයි.

    ටොයියො බයියො කියල රණ්ඩු කරගන්නෙ නැතුව මලක් වගෙ ඉන්න :P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    අර්ජුනයට නම් රිටන් එක දෙන්නම ඕන.ගස් බල්ලා..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    හිටපු සන්නිවේදන ඇමති හරීන්ගෙ ගෝලයෝ අද රෑ fb තහනම් කරන්න සැරසේ!
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    Ow mama mae weddi lankawe nae podi business deal wagekata UAE awilla inne..math wife kiwa badu genath daganna kiyala..
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    හිටපු සන්නිවේදන ඇමති හරීන්ගෙ ගෝලයෝ අද රෑ fb තහනම් කරන්න සැරසේ!

    Pissuda bung mae welawe UNP un mara active social media platforms wala unge godak unge logo wela thiyenne safeguard Sri Lanka democracy pls help us wage line unta mae welawe social media oni
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අර්ජුනයට නම් රිටන් එක දෙන්නම ඕන.ගස් බල්ලා..




    මචන් පොහොට්ටුවේ වලත්ත මැරයෝ ගෑනුන්ට ලිංගික හිංසනයන් සිදු කරනකොට වෙඩි තියන්නේ නැතුව ඉන්න කියලද කියන්නේ. අර්ජුනගේ ආරක්ෂක මහත්වරු තුවාල වෙන්න විතරයි තිබ්බේ. මම හිටියනම් කෙලින්ම තියන්නේ ඔලුවට. ඔලුව එතනම කුඩු වෙලා යන්න. ඕන් ද සපෝට් යමලොකෙට යවනවා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113




    මචන් පොහොට්ටුවේ වලත්ත මැරයෝ ගෑනුන්ට ලිංගික හිංසනයන් සිදු කරනකොට වෙඩි තියන්නේ නැතුව ඉන්න කියලද කියන්නේ. අර්ජුනගේ ආරක්ෂක මහත්වරු තුවාල වෙන්න විතරයි තිබ්බේ. මම හිටියනම් කෙලින්ම තියන්නේ ඔලුවට. ඔලුව එතනම කුඩු වෙලා යන්න. ඕන් ද සපෝට් යමලොකෙට යවනවා.

    ගෑනිත් එක්ක ගිහින්ද ෆයිල් උස්සන්න?:sorry:
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඛනිජතෙල් සංස්ථාවෙ කේස් එකට හෙට උන් ස්ට්‍රයික් කරයිද? කෝකටත් පෙට්‍රල් ෆුල් ගහගන්නව.
    c0eec1a9-4cf3-403f-be54-d42883c76d26.png