විශේෂ නිවේදනයයි

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එළකිරි වැසියනි

    අරගල ත්‍රෙඩ් යට යන්න දෙන්න එපා. ත්‍රෙඩ් දාල නැති උනුත් මොකක් හරි වැදගත් දෙයක් තිබ්බොත් දාපල්ලා ත්‍රෙඩ් එකක් විදිහට. ඊළගට අරගලේ සහ වත්මන් තත්වය ගැන තියන හැම ත්‍රෙඩ් එකක්ම බම්ප් කරන්න. මේක මේ වෙලාවේ රටට කරන්න පුළුවන් සෙතක්. ඊයේ ඉදන් අද වෙනකන් ෆේක් එක්ව 10 කට වඩා වැඩ. 8000 කතාවත් දන්නවනේ. එළකිරි තොරතුරු අතින් අනික් හැම එකකටම වඩා උඩින් තියෙන්නේ ලංකාවේ. එකයි මේකට මුන් දත දාගෙන ඉන්නේ.

    ඒ වගේම මේකේ යන තොරතුරු නිවැරදි දේවල් කියල හිතෙන දේවල් යාලුවෝ ගෙදර අය දැනුවත් කරන්න. මේ වෙලාවේ එක වටිනවා

    මුන් දැන් කරන්නේ මේකේ අරගලේ සහ වත්මන් තත්වය ගැන ඇක්ටිව් උන් ට මැසේජ් දාල ඒවා එව්වේ නැ කියලා පැත්ත ගහන්න හදන එක. ඒක ඊයේ දකින්න ඇති. ඔය කිසිම වටිනා කමක් නැති රුපියල් වලට වඩා රුපියලේ වටිනාකම උඩට ගන්න දගලන කොල්ලෝ සෙට් එක 1000 කින් සම්පතයි. රට ඉන්න උන් ඒ විදිහට ලංකාවේ ඉන්න පුළුවන් වෙන ලංකාවක් හදන්නත් ලංකාවේ ඉන්න උන්ට රට උන් ඉන්න විදිහට ඉන්න පුළුවන් ලංකාවක් හදන්නත් එකතු වෙමු

    මේ අරගලය අපි දිනනවාමයි. එකට කාලේ යයි. කාලයක් ට්‍රයි කරලා කැමති කිව්වම තමා කෙල්ලෙක්ගෙ උනත් වටිනාකම තියෙන්නේ
    අරගලයට ජය....
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    බම්ප්
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    giphy.gif
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,093
    14,157
    113
    අනිවා මචන්, ෆෙක් බල්ලො හිතන් ඇති බයියො වගෙම අනිත් උන් මොඩයො කියලා,කුනුහරුප කියන්න එපාලු.හුකොලා ගන්නෙ රාජපක්සකගෙ පුක ලෙවකන සෙට් එක,අපි මෙකෙ ඉන්නෙ ආතල් එකට,තොපි වගෙ වගෙ කුලියට,පඩියට නෙමෙ.අපි මෙකෙ දාන්නෙ අපෙ අවන්ක මතය,තොපෙ වගෙ සල්ලි විකුනපු ආත්ම අපිට නැ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනිවා මචන්, ෆෙක් බල්ලො හිතන් ඇති බයියො වගෙම අනිත් උන් මොඩයො කියලා,කුනුහරුප කියන්න එපාලු.හුකොලා ගන්නෙ රාජපක්සකගෙ පුක ලෙවකන සෙට් එක,අපි මෙකෙ ඉන්නෙ ආතල් එකට,තොපි වගෙ වගෙ කුලියට,පඩියට නෙමෙ.අපි මෙකෙ දාන්නෙ අපෙ අවන්ක මතය,තොපෙ වගෙ සල්ලි විකුනපු ආත්ම අපිට නැ
    මේ වෙලාවේ කව්රුත් දන්නවනේ බන් රටට වෙලා තියන දේ. ඔය කුණුහරප සීන් එක අලුත් වැඩක්. තව එක එක විදිහට එයි ඔය කාලකන්නි. මේක දිනනවාමයි