විශේෂ පුවතක්...මයිත්‍රී...මේ මොකක්ද

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    විශේෂ පුවතක්...මයිත්‍රී...මේ මොකක්ද

    වහාම ක්‍රියාත්මක වන පරිදි රාජිත , කේඩීඑස් ගුනවර්දන , හිරුනිකා , අර්ජුන පක්ශයේ නීතියට පටහැනිව ක්‍රියා කල නිසා පක්ශයෙන් නෙරපීමට ජනපති නියෝග

    උබලගේ අදහසුත් දාගෙන යමල්ලා මේ ගැන...!
     
    Last edited:

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මොන ජෝක්ස් එකක්ද මේ කියන්නේ....නිකන් අවුල් අවුල් වගේ....
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Eththa.... Mamai Kiuve Ehema Karanna Kiyala. :lol::lol::lol:
    (Mageth Phon 1a Dan Ava Mess, Eka)
     

    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    එක්සත් ජාතික පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් 5 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

    ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, ඒ අනුව දොස්තර රාජිත සේනාරත්න, අර්ජුණ රණතුංග, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, එස්.බී. නාවින්න සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන පිරිසගේ පක්ෂ සාමාජිකන්වය අත්හිටුවා ඇති බව ය.

    ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන් වෙත දන්වා ඇති බව ද එම නිවේදනයේ සඳහන් ය.

    ඔවුන් පක්ෂයේ නීති රීතිවලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් පක්ෂ ව්‍යවස්ථාවෙන් සභාපතිවරයාට ලැබී ඇති බලතල අනුව මෙම පියවර ගෙන තිබේ.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Thamage Sitha Thula Thibena De Janathavata Danaganimata Kisdu Idak Nothaba Muhune Iriyau Valinvath a Hageem Nopenva, Kadadasiyaka Kisivak Noliya Ekinekata Sambanda Nathi Kiyannata A deya nova Venath Deyak Ohee Kiyava. Vitaka Mahindata Lengathuva Ranil Degidiyavata Pathkaraminda, Viteka Ranilta Sameepava Mahindava apekshabangathvayata Pathkaraminda, ek Gahaniyakage athmagatha Wairaya shakshath karaganimata meheyavana Balal Athak Veminda, A Siyallantama Vada Rate Janathva Andha Mandha Karamin "siwu Kon" Adarayaka Petaluna, Siyallanma Kiyana Kiyana de kirimata gos visala pabagalaka petaluna Kodukara Janadipathi Pemvathage Charithayata wishista Lesa Pana Peveema Venuven Mevara Sarasavi Sammana Ulale Hodama Naluvata Himi Sammanaya Dina Ganneeeeeeee ....