විශේෂ බලකා මෙහෙයුම්

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Americawe operations hama ekakma asarthaka ewa . Israyel tharam naha ... unge loku kata nisa thama marenne

    lankawe Army eka oita wada sahena duraka inne ... .ekama wenasa america walata technology eka tiyenawa echcharai
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    Operation Red Wing - 2005

    ප්‍රහාරයට ලක්වූ සීල් කණ්ඩායමක් මුදා ගැනීමට හෙලිකොප්ටර් හතක් යැවීම

    VHZxZEZ.jpg
    මෙහෙයුමට සහභාගී වූ සීල් සෙබලුන්​

    2005 ජූනි මස 28 දා ඇෆ්ගනිස්ථානයේ කුනාර් පළාතට යවන ලද සීල් කණ්ඩායමක් හදිසියේම ඔවුන් එළුවන් රංචුවකට මැදිවිය.එළුවන්ගේ එඬේරුන්ගේ නිරීක්ෂණය තම ලක්වූ බව දුටු සීල් සෙබලුන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලදි.මෙම එඬේරුන් මුදාහැරිය හොත් තමන් කරදරයට පත්වන බව කී එක් සෙබලෙක් ඔවුන් ඝාතනය කිරීමට යෝජනා කලද අනෙක් පිරිසගේ කැමැත්ත මත ඔවුන්ව මුදා හැරිණි.ප්‍රදේශයේ තලෙයිබාන් නායක අහම්ඩ් ෂාහ් ඉලක්ක කරගෙන දියත්වූ මෙම මෙහෙයුම සම්බන්ධ තොරතුරු මුදාහල එඬේරුන් අතින් තලෙයිබාන් ත්‍රස්තවාදීන් අතට පත්වන්නට වැඩිවේලාවක් ගත නොවීය.හොඳින් සන්නද්ධ වූ තලෙයිබාන් ත්‍රස්තවාදීන් විසින් සීල් සෙබලුන් දඬයම ඇරඹීය.ප්‍රහාරවලින් සීල් සෙබලුන් 5දෙනෙක් මියගිය අතර එක් අයෙක් ප්‍රදේශයේ සිටි ඇෆ්ගන් වැසියන් විසින් තුවාල ලබා සිටියදී බේරාගන්නා ලදි.සීල් කණ්ඩායම මුදාගැනීමට පැමිණි හෙලිකොප්ටරයක්ද ප්‍රහාරයට ලක්ව විනාශ විය.අවසනයේදී ඇමෙරිකානු සෙබලුන් 19 දෙනෙක් මිය ගොස් සිටියහ.

    -HarshaLulzSec-​

    good thread bro.
    small correction. Red wing ekedi mulinma marune Seal 3 denai. ithuru ekkena thamai berune. helicopter eke idala 16k maruna 8 Seals + 8 Army Night stalkers. 19 total. 11 seals :yes:

    PS : real footage by Thalibans
    http://www.documentingreality.com/forum/f239/lost-video-operation-red-wing-148587/
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Americawe operations hama ekakma asarthaka ewa . Israyel tharam naha ... unge loku kata nisa thama marenne

    lankawe Army eka oita wada sahena duraka inne ... .ekama wenasa america walata technology eka tiyenawa echcharai

    mokakda oya adahas kare mchn ?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Americawe operations hama ekakma asarthaka ewa . Israyel tharam naha ... unge loku kata nisa thama marenne

    lankawe Army eka oita wada sahena duraka inne ... .ekama wenasa america walata technology eka tiyenawa echcharai

    lankawe SF and US SF compare karanna ba. ape kollo operations kale ape rate. US ewun ops karanne offshore. technology eka gaththoth apita hithannawath ba. ath ape kollo ape ratata galapena widiyata train wela LTTE ekata gahuwa. :yes: apita offshore ops karanna thiyana capability eka gana nam no idea :confused:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    lankawe SF and US SF compare karanna ba. ape kollo operations kale ape rate. US ewun ops karanne offshore. technology eka gaththoth apita hithannawath ba. ath ape kollo ape ratata galapena widiyata train wela LTTE ekata gahuwa. :yes: apita offshore ops karanna thiyana capability eka gana nam no idea :confused:

    mama hithanawa meheyum athin US Army wagema Lankawe army ekath eka mattamaka thiyenawa kiyala ....... eka mage adahasa ..... anith ayage adahasa nam danne natha
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    mokakda oya adahas kare mchn ?

    ලංකාවේ මුල් කාලයේ මෙහෙයුම් අසාර්ථක වෙන්න දේශපාලනය / වෙනත් රටවල බලපෑම් හේතු උනා .. .එත් පසුගිය LTTE එක නැති කරපු මෙහෙයුමේදී අපේ හමුදාව ඔප්පු කළා කල නොහැක්කක් නොමැති බව ..... දැන් අපි ගෙවන ජීවිතය ඔවුන් පිදු දෙයක් බව අමතක කරන්න එපා

    ඇමරිකාව ලෝක අවි ගණුදෙනුවල ඉස්සරහින්ම ඉන්න රටක් ..... ඒ වගේම මම අසාර්ථක මෙහෙයුම් කියලා සදහන් කලෙත් මෙන්න මේ නිසා ... ඔවුන්ගේ හමුදාවේ කොල්ලෝ කෙල්ලෝ මැරෙන්නේ ඔවුන් විකුණු අවි වලින් .... අන්න එක තේරුම් ගත්තා දවසට උන් අහම් යුද්දයක්ම දිනාවි

    ඔවුන්ගේ මොරාල් එක සැහෙන වෙනස් අපේ රටටත් වඩා .... ඔය දියුණු තාක්ෂණික ක්‍රම නැතුව සටනට අවොත් ... එහෙමත් නැත්නම් අපේ තාක්ෂණික මට්ටමෙන් අපිත් සමග සටන් කරොත් ලංකා හමුදාවේ දිනීමේ ප්‍රතිශතය සැහෙන ඉහල මට්ටමක තියෙනවා ...... මොකද අපේ අය හුගක් අමාරු මෙහෙයුම් ජයගත්තේ මොලේ පාවිච්චි කරලා මිසක් තාක්ෂණයෙන් නෙමේ