විශේෂ බළකා සඳහා Iron Man සන්නාහ ඇඳුමක්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    එදාට තමා කෙල වෙන්නේ....
    අවු 6ක විතර පොඩි එකෙක් මුලු ලෝකෙම සුපිරි ෆෝස් එකක්
    රන් කරයි..
    :yes::yes::yes:

    අවරුදු 6 ක කෙල්ලෙක් ඉස්සරත් ලෝකේ රන් කරන්න හිතපු එකෙක් ව රන් කළා :cool:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අන්තිමට මිනිහව ඕනෙ වෙන එකක් නෑ. ඈදුමම ගිහින් යුද්දෙ කරයි වගේ.
    එල එල
    අනිව ඉදිරියේදී ඕක බලාගන්න පුළුවන්