විශේෂ සාකච්ඡාවක්
ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න සහ ලුතිනන් කර්නල් ප්රබෝධය දිවයින පුවත්පතට විශේෂ සාකච්ඡාවක් ලබා දී තිබෙනවා.
එම සාකච්ඡාවේ ඔවුන්ගේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුනා.
එම කොටස පහතින් දැක්වෙනවා.
ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න
" අද මම ඉන්නේ හිරේ කියලා මගේ දරුවෝ දෙන්නා දන්නේ නැහැ.. ඔවුන් දන්නේ තාත්තා ඉස්පිරිතාලේ කියලා.. මගේ බිරිඳ ගුරුවරියක්.. අද දරුවෝ දෙන්නයි බිරිඳයි ජීවත් වෙන්නේ ඒයා ගන්න පඩියෙන්.. මගේ පුතා මෙවර ශිෂ්‍යත්වය සමත් වුණා.. ඒ පණිවිඩේ අරගෙන බිරිඳ මාව බලන්න ඇවිත් හොඳටම හඬා වැටුණා..
එයාලා අද ජීවත් වෙන්නේ මගේ තාත්තගේ නිවසේ.. සමහරු නම් කියනවා මට තට්ටු තුනේ ගෙවල් තියෙනවා කියලා.. ඔවුන් ඒ කතා කොහොම කියනවද කියලා මම දන්නේ නැහැ.. ඒත් මගේ දරුවොයි බිරිඳයි තවමත් ජීවත් වෙන්නේ මගේ තාත්තගේ ගෙදර.. ඒකයි ඇත්ත.. "
ලුතිනන් කර්නල් ප්රබෝධය
"මටත් පුංචි දුවෙකුයි පුතෙකුයි ඉන්නවා.. ඒ දෙන්නට කියලා තියෙන්නෙත් තාත්තා අසනීප වෙලා රෝහලේ ඉන්නවා කියලා.. බන්ධනාගාරයට ආවට පස්සේ මට දරා ගන්නම බැරි අවස්ථාව වුණේ මගේ තාත්තා මාව බලන්න ආපු මොහොත..
මගේ තාත්තා කොළඹ ප්‍රසිද්ධ විදුහලක ගුරුවරයෙක්.. එදා තාත්තා මාව බලන්න ඇවිත් පැය භාගයක් විතර එක දිගටම මාව බදාගෙන ඇඬුවා.. පස්සේ තාත්තට දැක දරා ගන්න බැරුව කලන්තේ හැදුණා..මම මගේ තාත්තා අඬනවා දැක්ක පළමුවෙනි දවස ඒක..
සීඅයිඩී එකෙන් අත්අඩංගුවට ගත්ත දවසේ ඉඳන් මේ වෙනකම්ම අපි දෙන්නටම තවම දරුවන්ගේ මූණු බලන්න බැරි වුණා.. එහෙම කළේ මේ වේදනාව දරුවන්ගේ මනසට දෙන්න බැරි නිසා.. ඒත් අපිත් තාත්තලා.. අපිත් දරුවන්ට ආදරෙයි.. රටේම දරුවන්ට විතරක් නෙමෙයි හැමෝටම නිදහස දෙන්න ගිහිල්ලා අද අපි අපේ දරුවන්ගේ මුහුණ දැක ගන්න නැතුව විඳවනවා.."
- See more at: http://offair.nethfm.com/article/30671#sthash.rRcxuUqV.dpufප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න සහ ලුතිනන් කර්නල් ප්රබෝධය දිවයින පුවත්පතට විශේෂ සාකච්ඡාවක් ලබා දී තිබෙනවා.

- See more at: http://offair.nethfm.com/article/30671#sthash.rRcxuUqV.dpuf