සේවය පැහැර හැරීම නිසා දේෂපාලකයන්ට දඩුවමක් දිය යුතු නොවේද ? පාස්කු ප්ර්හාරය පිලිබඳ වාර්තාව කියෙව්වාම තේරෙනවා ඉතාමත් පැහැදිලිව සේවය පැහැර හැරීමක් සිදුවී ඇති බව ජනපති,අගමැති, රාජ්ය ආරක්ෂක ඇමති මගින්.
Costa Concordia නැව කැප්ටන් ගෙ වරදින් අනතුරට ලක්වී මිනිසුන් තිස් ගානක් මැරුනා. කැප්ටන් manslaughter එකක් කිරීමට වර්දිකරු වුනා. අවුරුදු 16ක් හිරේ කැප්ටන්.
ඉතින් අපගේ දේෂයේ නියමුවන් රාජකාරිය පැහැර හැරීමට යම්කිසි දඩුවමක් හිමිවිය යුතු නැද්ද?
තව හිස්බුල්ලා, වැනි දේෂපාලකයන් අපේ රටෙ ප්රදේශ අරාබිකරණයට ලක් කිරීමත් අන්තවාදය වැඩි වීමට හේතුවක් ලෙස නම් කල ඇත.
මහජනයා පීඩාවිදීමටත් මෙවැනි දේෂපාලකයන් රිසි සේ ජනපති අපේක්ෂකයන් වීමත් සාධාරනද?
