විශේෂ හෙළිකිරීම

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    විශේෂ හෙළිකිරීම

    73213326_144774116925142_7338574361114181632_n.png

    :shocked::shocked::shocked:

    සිංහලු මේක ගැන දැනුවත්ද? මොකද කියන්නේ ? කොටාගෙන යමල්ල බලන්න අනිත් උන්ටත් දැනගන්න ඇත්ත නැත්ත
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    UNP+JVP කැරියොන්ට ජන්දෙ දුන්න කියන්නෙ ඉතිං රටට කෙලවීමක් තමා..මතක තියාගනින් මොනා උනත් පඹ සිරා නිසා තමා ගිය අවුරුදු ටිකේ රටට කෙලවන ඵක 90%ක් හරි අඩු උනේ..ඒ උගෙ විධායකයේට පිං සිද්ද වෙන්න..මතකනේ රනිල ජෙප්පො ඵක්ක ඵකතු වෙලා ඒකත් නැති කරන්න හැදුව..නාගානන්දලා වගේ උන් ඔක්කොම ඵළි කරපු නිසා උන්ට මුකුත් කරගන්න බැරි උනා..

    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumara ehema nathnam api hamamoma danna lapa kumara nohot Irellanthe otunna himi lapa kumaraya minissu parliment yawwe anduwa karana waradi hoyala minissunta kiyanna:D:D:D:yes::yes:;);):D:D Nathnam u wage opa dupa kiyawana ekek parliment yawanna wena hethuwak nane:D:D:yes::yes:;);):D:Dnamuth unge e wagakima wenuwata salli walata eka paththaka waradi withrak kiyamin. minisunge hithe wairaya hadanawa. jvp ekek ge munak na udeta dakkoth hoda. okkoma munu kuhaka kamin piruni kellek tiya ballek balannne nathi wairaya, kuhakathya piruna jeewitha anik minissuntath wairayama uganwanawa:D:D:yes::yes:;);):D:D Harware business tiyena aya kiyanne kalu gal kota kiyala:D:D:yes::yes::D:D
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,477
    25,752
    113
    UNP+JVP කැරියොන්ට ජන්දෙ දුන්න කියන්නෙ ඉතිං රටට කෙලවීමක් තමා..මතක තියාගනින් මොනා උනත් පඹ සිරා නිසා තමා ගිය අවුරුදු ටිකේ රටට කෙලවන ඵක 90%ක් හරි අඩු උනේ..ඒ උගෙ විධායකයේට පිං සිද්ද වෙන්න..මතකනේ රනිල ජෙප්පො ඵක්ක ඵකතු වෙලා ඒකත් නැති කරන්න හැදුව..නාගානන්දලා වගේ උන් ඔක්කොම ඵළි කරපු නිසා උන්ට මුකුත් කරගන්න බැරි උනා..

    True
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බලපන්කො ඉතින් මුන්ගේ තියන තුප්පහි ගතිය, :frown: සිංහල එකේ එකක් ඉංග්‍රීසි එකේ තව එකක්. :frown: මුන් මොකටද එන්නේ කියල දැන් පැහැදිලියි. අනිත් එක TNA එක දාන්නේ 2015 දාපු සෙල්ලමම තමයි. 2015 හොරගල් අහුලලා my3 ට support කරා. දැන් කරන්නෙත් එකමයි. ඔය ගොන් පාර්ට් වලට දැන් රැවටෙන්නේ නෑ. ඒ මදිවට MCC ගිවිසුම..ඇත්තටම මචන් අපි මේක ගැන කතාකරනවා මදි. කිරියේ ත්‍රෙඩ් එකක් දාමුද MCC ගැන. මොකද දන්නා උන්ගෙන් ලොකු දෙයක් සමාජෙට දෙන්න පුළුවන්.
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඒ මදිවට MCC ගිවිසුම..ඇත්තටම මචන් අපි මේක ගැන කතාකරනවා මදි. කිරියේ ත්‍රෙඩ් එකක් දාමුද MCC ගැන. මොකද දන්නා උන්ගෙන් ලොකු දෙයක් සමාජෙට දෙන්න පුළුවන්.
    :yes:

    1.45 idan balanna..
     
    • Like
    Reactions: terminator.101

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :yes:

    1.45 idan balanna..

    තැන්ක්ස් මචන්, MCC එක ගැන වෙනම නුලක ඇදගෙන යමුද? මොකක්ද ගිවිසුම ? හොඳ මොනවද? නරක මොනවද? මොකද මේ හදිස්සියේ මේක අත්සන් කරන්න ගන්න උත්සාහය ගැන ගොඩක් සැකයි.

    :yes::yes::yes:
     
    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    සේවය පැහැර හැරීම නිසා දේෂපාලකයන්ට දඩුවමක් දිය යුතු නොවේද ? පාස්කු ප්‍ර්හාරය පිලිබඳ වාර්තාව කියෙව්වාම තේරෙනවා ඉතාමත් පැහැදිලිව සේවය පැහැර හැරීමක් සිදුවී ඇති බව ජනපති,අගමැති, රාජ්‍ය ආරක්‍ෂක ඇමති මගින්. :no:

    Costa Concordia නැව කැප්ටන් ගෙ වරදින් අනතුරට ලක්වී මිනිසුන් තිස් ගානක් මැරුනා. කැප්ටන් manslaughter එකක් කිරීමට වර්දිකරු වුනා. අවුරුදු 16ක් හිරේ කැප්ටන්.

    ඉතින් අපගේ දේෂයේ නියමුවන් රාජකාරිය පැහැර හැරීමට යම්කිසි දඩුවමක් හිමිවිය යුතු නැද්ද​?

    තව හිස්බුල්ලා, වැනි දේෂපාලකයන් අපේ රටෙ ප්‍රදේශ අරාබිකරණයට ලක් කිරීමත් අන්තවාදය වැඩි වීමට හේතුවක් ලෙස නම් කල ඇත​.

    මහජනයා පීඩාවිදීමටත් මෙවැනි දේෂපාලකයන් රිසි සේ ජනපති අපේක්‍ෂකයන් වීමත් සාධාරනද​? :no:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    තැන්ක්ස් මචන්, MCC එක ගැන වෙනම නුලක ඇදගෙන යමුද? මොකක්ද ගිවිසුම ? හොඳ මොනවද? නරක මොනවද? මොකද මේ හදිස්සියේ මේක අත්සන් කරන්න ගන්න උත්සාහය ගැන ගොඩක් සැකයි.

    :yes::yes::yes:
    දාන්න එකක්:D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    බලපන්කො ඉතින් මුන්ගේ තියන තුප්පහි ගතිය, :frown: සිංහල එකේ එකක් ඉංග්‍රීසි එකේ තව එකක්. :frown: මුන් මොකටද එන්නේ කියල දැන් පැහැදිලියි. අනිත් එක TNA එක දාන්නේ 2015 දාපු සෙල්ලමම තමයි. 2015 හොරගල් අහුලලා my3 ට support කරා. දැන් කරන්නෙත් එකමයි. ඔය ගොන් පාර්ට් වලට දැන් රැවටෙන්නේ නෑ. ඒ මදිවට MCC ගිවිසුම..ඇත්තටම මචන් අපි මේක ගැන කතාකරනවා මදි. කිරියේ ත්‍රෙඩ් එකක් දාමුද MCC ගැන. මොකද දන්නා උන්ගෙන් ලොකු දෙයක් සමාජෙට දෙන්න පුළුවන්.

    Hari dan oba thuma kiyanna balanna MCC apita ath wena ahithakara prathipala monawada kiyala
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    pic eka penne na.

    owa monada 88/89 maricha un mage rep kapanne. Jeewat wela inna un nam votes tiynna one ne. Votes nathi unta godak rep kapenne sure ekta 88/89 yakada bata bassala marapu un rep kapanne.